යහපාලන_තග_002

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
oQdgS.jpg








එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ ඩිෆෙන්ඩරයකින් තරණයෙකු පැහැර ගැනීම හා එහි වගකීම මන්ත‍්‍රීවරිය විසින් බාර ගැනීමත් සමඟ හිරු රූපවාහිනිය විසින් ඇය සම්බන්ධ වෙනත් මෑර ක්‍රියාවක වීඩියෝවක්ද සිය ප‍්‍රවෘත්ති විකාශය ඔස්සේ විකාශණය කලේය. :eek::eek:



හම්මේ චන්දෙ කාලෙ මුන්ගෙ කතා කොහොමෙයි ? :lol::lol: ගොං වස්සො කී දෙනෙක් නම් අහු උනාද ඒවට
?
:P:P:lol::lol::lol::lol:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    ඔක්කොම එකයි බං..
    මේකිත් මට මතක නෑ කියයිද දන්නෑ..
    දුමින්දගෙ ශුක්‍රාණු කි#බෙ ගෑවිලා ඇතිනේ..

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,834
    40,533
    113
    ගොං වස්සො කී දෙනෙක් නම් අහු උනාද ? :P:P:lol::lol::lol::lol:

    100% නිවරදි එවුන් නැහැ. බලය ලැබුනට පස්සේ ඔක්කෝම පිස්සු කෙලිනවා. ඉන්න එකා පිස්සු කෙලිනවා නම් කතා දෙකක් නෑ අයින් කරන්නම වෙනවා. වහල්ලුන්ට නම් රිදෙයි.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    :lol::lol::lol:
    ඔක්කොම එකයි බං..
    මේකිත් මට මතක නෑ කියයිද දන්නෑ..
    දුමින්දගෙ ශුක්‍රාණු කි#බෙ ගෑවිලා ඇතිනේ..


    Ehema kiyanna epa buddya wife ge classmate lol ape gani baninawa hoda wade lu :lol:
     

    roshan_m95

    Active member
  • Dec 19, 2015
    477
    24
    28
    sri lanka
    100% නිවරදි එවුන් නැහැ. බලය ලැබුනට පස්සේ ඔක්කෝම පිස්සු කෙලිනවා. ඉන්න එකා පිස්සු කෙලිනවා නම් කතා දෙකක් නෑ අයින් කරන්නම වෙනවා. වහල්ලුන්ට නම් රිදෙයි.