සිරා_LOVE

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,042
    5,243
    113
    එකමත් එක ඉස්කොලෙක හිටිය ගෑනු
    ලමයෙකුයි පිරිමි ලමයෙකුයි.දෙන්නා අවුරුදු
    ගානක ඉදන් love කරනවා.දෙන්නම
    කලේ කලා විශයන්.සිoහල tuition clz යන්න
    ඔන නිසා දෙන්නම ගියා නුවර clz
    එකකට.කොල්ලා බොක්කෙම්ම love
    කලෙ කෙල්ලට පනටත් වඩා ආදරේ නිස.clz
    ගියත් කලේ කෙල්ල දිහා බලන් ඉන්න එක.
    දවසක්
    සිoහල සර් දෑක්කා interval එක
    වෙලාවෙ මේ දෙන්නා එක බත් මුල
    කනවා.සර් මේක ගනන් ගත්තෙ නෑ.දවස් ගනන්
    ගෙවිලා ගියා.විභගෙ තියෙන දවසත් ලන්
    වුනා.දෙන්නම විභාගෙ හොදට පුලුවන්
    උපරිමෙන්ම ලිව්වා.
    result එන දවසත් ලo උනා.කෙල්ලට
    A3.කොල්ලගෙ result ටිකක් අවුල්.
    අවුරුදු දෙකකට විතර පස්සෙ දවසක සිoහල
    සර් පාරේ යනකොට කොල්ලෙක් දුවගෙන ඈවිත්
    සර් කියල කතා කලා.ඒ වෙලාවෙ සර්ට මතක්
    උනා මේ අර කෙල්ලත් එක්ක එකට බත් මුල
    කාපු කොල්ල නේද කියල.සර් විහිලුවට
    වගේ ඈහුව කො අර තමුසෙට බත් කවපු ගෑනු
    ලමය කියල.කොල්ලගෙ මුන ටිකක් වෙනස්
    උනා.
    ”සර් මo ඒ සම්බන්දෙ නතර කලා..”කියල
    කොල්ල කිව්ව.සර් ඈහුව ඈයි පුතේ එහෙම
    උනේ කියල.කොල්ල කියනව.”එය AL හොදට
    පස්ස් වෙලා පේරාදෙනිය campus ගිය
    සර්.මට යන්න බෑරි
    උනා.එයාගෙ ලොකේ ගොඩක්
    වෙනස්නෙ සර්.මන් ආයිත් ඔතනට කඩන්
    පෑන්නොත් එයාට ගොඩක් දේවල් නෑති වෙනව
    සර්.එහෙ ගොඩක් ලස්සනයි සර්.මo ආයිත්
    එයගෙ ජීවිතේට අවිල්ල එහේ සතුට නෑති
    කරන්න මට හිත දෙන්නෙ නෑ.දෑන්
    එයා එහෙ හොදින් ඉන්නව ඈති සර්….”.
    මේ සිද්දියෙන් පස්සෙ සර්ට මේක හිතට
    වෑදුන.කොලේකුයි පෑනකුයි අතට ගත්ත සර්
    මේ විදියට ලියන්න පටන් ගත්තා.
    _______________


    හන්තානට පායන හද
    ලස්සනයිද කියන්න
    මා නොදකින ඒ පුර හද
    ඔබට හෑකිය දකින්න”.
    ඇදුරු ලලා වහිනා කල
    සරසවි බිම තෙමෙන්න
    කුඩේ යටින් ඔබ යනකල
    එපා තනිය දෑනෙන්න
    ලතා මඩලු අත වනාවි
    එපා අහක බලන්න
    මා ගෑන මතකය ගුලි කර
    මහවෑලියට දමන්න


    NPDkcJi.jpg
     
    • Like
    Reactions: Troop and sithija.h

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ගොන් තඩියෙක්. කෙල්ල හොඳට ඉගෙන ගනිද්දි මූ ඒකිගෙ මූන දිහා බලන් ඉඳලා
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ මන් නම් මේක ගන්නවා කැරිම වදන බන්
    උදේම අහන්න ලැබුන පට්ටම එක ගින්දර Rep +++++++++++++++ :sorry:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,042
    5,243
    113
    meka ahala dakala appiriya wela....kiriyema thread athi sahenna me gana liyapu...

    ඉතින් මේකත් බලල වමනෙම දාන්න පුතා. අප්පිරිය කර කර ඉන්නෙ මොටද :lol: :lol: