සවුදිය

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
රත්තරං;19479833 said:
අම්ම ගායි බැට් එකෙන්....

එහෙමනම් දුටු තැන පහරදෙන්න සිද්ද වෙනවා:(:(

ඒත් ඌ මේකේ කියපු සමහර කාරනා එක්කනම් එකගයි.. (අර මුස්ලිම් ගෑනුන්ට කඩේ ගිය එක ඇරෙන්න )

උඹ මචන් මොනා කිවුවත් අවුලක් නෑ අපි දන්නවා නේ ඇයි මේ මනුස්සයා මෙහෙම කතාවක් කියන්නේ කියලා. :D
උඹ කලින් වැදගත් threads පට්ට ගොඩක් දාලා තියනවා.
සැහෙන්න දෙනෙකුට වඋදවු කරලා තියනවා.
සැහෙන්න වැදගත් දෙයක් එලකිරිය හරහා සමාජෙට කරලා තියනවා නේ.
ඉතින් උඹ මොනා කිවුවත් අපි දන්නවා තැනෙ හැටියට ඇනේ මොකද්ද කියලා.
විහිළුවක් ද, සිරා කතාවක් ද, බොක්කෙන් කියපු එකක් ද, හැදෙන්න ඕන නිසා කියපු එකක් ද, එලවන්න කියපු එකක් ද....... etc

මු මේ thread එකට අදාලව කියවුවත් මු ඒ ජාතියේ එකෙක් නෙවේ බං. :D
 
Last edited:

samraj

Active member
  • Dec 4, 2011
    421
    45
    28
    මම කියල නෑ ලංකාවෙ පිරිමි කැතයි කියල. මන් කියන්නෙ ගෑනු කැතයි කියල විතරයි. රත්තරන් උනත් කියල තියනව ලංකාවෙ පිරිමි අවාසනාවන්තයි කියල. මන් කියන්නෙත් ඒකමයි. වෙන රටක ගිය ඕන එකෙක් කියන්නෙ ඔය ටිකමයි උඹට රිදුනට. ඒකෙ ඇත්ත බොරුව දැනගන්න ඕන්නන් හොයල බලපන් ලංකාවෙ කොල්ලො කොච්චර පිටරට කෙල්ලො එක්ක සෙට් වෙනවද කියල. ඊලගට බලපන් කෙල්ලො කොච්චර පිටරට කොල්ලො එක්ක සෙට් වෙනවද කියල. මොකෙක්වත් නෑ ලංකාවෙ කෙල්ලෙක්ට කැමති වෙච්ච. මෙතන ඔප්පු කරල තියෙන්නෙ ලංකාවෙ මේඩ්ලට ලිංගික අතවර වෙන්නෙ නෑ කියල. ඒ කතා බොරු උඹ මොනා කිව්වත්.

    පල පොන්සියො යන්න
    තෝ පිටරටකට ගිහින් තියෙනවද
    මමත් ඉන්නේ යුරෝපෙ තමයි
    මෙහෙ නම් ලංකාවෙ කිව්වම දුවගෙන ඇවිත් කෙලපිය මට කියන සුද්දියො නැහැ
    උන් අපිව ගනන් ගන්නෙත් නැහැ ගොබ්බයො
    හැබැයි ලංකාවෙ කියපුවාම වැඩකරනතැන් වලින්නම් පිලිගැනීමක් තියෙනවා. උන්ට අපිව විශ්වාසයි.

    මෙහෙම ඉපදිලා හරි මෙහෙ ඉස්කෝලෙගිය හරි උන් එක්කනම් මෙහේ කෙල්ලො යාලු වෙනවා, ඒත් බඳින්නේන්ම් නැතිම තරම්
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    හැම එකාම මට බනිනව මිසක් මන් කියන ඒව බොරු කියල ඔප්පු කරන්න පුලුවන් එකෙක් නෑ මෙතන. ලංකාවෙ පිරිමින්ට ඉල්ලුමක් තියනව වෙන රටවල පිරිමින්ට වඩා. කවුරු මොනා කිව්වත් ඒක ඇත්ත. ගෑනුන්ට කැමති නෑ කවුරුත්. ලංකාවෙ තලෙලු හමේ පාට ගෑනුන්ට කැත විදිහට සලකන්නෙ. කෙල්ලො කස්සන සුදු වෙනකොට. ඒකට සාපේක්ෂ කතාවක් නෑ.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,130
    3,124
    113
    රත්තරං;19479864 said:
    හැබැයි ඉතින් ඉදලා ඉදලා ඉන්න අපේ සමහර කුක්කු බෝල දැක්කහමත් සියොලගම වෙව්ලලා යනවා ඉතාලි ප්‍රංශ කාරයෙක්ගේ උනත්:love:
    :love::eek::eek:

    වැඩේ ඉතින් ඔයින් එකක් දාගන්න එකට වඩා ලේසී නීල් ආම්ස්ට්‍රෝන්ග් හම්බවෙලා විස්තර අහගෙන මොරටුවෙන් නැදුන් ලීයෙන් රොකට් එකක් හදාන හදට යනවා. අන්න ඒකනේ අව්ල.. මේන්ටේනුත් එහෙමයි බන් A380ක් මේන්ටේන් කරනවා වගේ තමා:oo:

    Umba waahana analogy nam patta machn. Bokkatama wadinawa..:lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රත්තරං;19479864 said:
    හැබැයි ඉතින් ඉදලා ඉදලා ඉන්න අපේ සමහර කුක්කු බෝල දැක්කහමත් සියොලගම වෙව්ලලා යනවා ඉතාලි ප්‍රංශ කාරයෙක්ගේ උනත්:love:
    :love::eek::eek:

    වැඩේ ඉතින් ඔයින් එකක් දාගන්න එකට වඩා ලේසී නීල් ආම්ස්ට්‍රෝන්ග් හම්බවෙලා විස්තර අහගෙන මොරටුවෙන් නැදුන් ලීයෙන් රොකට් එකක් හදාන හදට යනවා. අන්න ඒකනේ අව්ල.. මේන්ටේනුත් එහෙමයි බන් A380ක් මේන්ටේන් කරනවා වගේ තමා:oo:

    :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Umba waahana analogy nam patta machn. Bokkatama wadinawa..:lol:
    ඌ කියල තියන දේ මට හරියට තේරෙන්නෙ නෑ. ලංකාවෙ ඉන්න සම හරක් ලිං මැඩියන්ගෙ ආකල්ප වෙනස් කරන්න බැරි එක තමා දුක. සමහරු හිතනා මන් සිංහල ජාතියටම වෛර කරනව කියල. එහෙම කරන්නෙ නෑ. මන් ඇත්ත කියනව විතරයි. මන් කියන දේවල් වලට එකග මිනිස්සු මෙතන ඉන්නව ඇති තරම්. හැමෝම ලිං මැඩි නෙමේ.
     
    • Like
    Reactions: arsehole-froce

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    හැම එකාම මට බනිනව මිසක් මන් කියන ඒව බොරු කියල ඔප්පු කරන්න පුලුවන් එකෙක් නෑ මෙතන. ලංකාවෙ පිරිමින්ට ඉල්ලුමක් තියනව වෙන රටවල පිරිමින්ට වඩා. කවුරු මොනා කිව්වත් ඒක ඇත්ත. ගෑනුන්ට කැමති නෑ කවුරුත්. ලංකාවෙ තලෙලු හමේ පාට ගෑනුන්ට කැත විදිහට සලකන්නෙ. කෙල්ලො කස්සන සුදු වෙනකොට. ඒකට සාපේක්ෂ කතාවක් නෑ.

    මචං, යමක් කියන පිළිවෙලක් තියෙනවනෙ
    උඹ කොහෙන් ගියත් කැරකිල එන්නේ සිංහල ගෑණු කැතයි සුද්දියො ලස්සනයි කියන තැනට
    අනික ඕක නෙමෙයිනෙ මෙතන topic එක
    sorry බං තදින් කතා කලාට
    මම සාමාන්‍යයෙන් මිනිස්සුන්ට බනිනව අඩුයි
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,130
    3,124
    113
    ඌ කියල තියන දේ මට හරියට තේරෙන්නෙ නෑ. ලංකාවෙ ඉන්න සම හරක් ලිං මැඩියන්ගෙ ආකල්ප වෙනස් කරන්න බැරි එක තමා දුක. සමහරු හිතනා මන් සිංහල ජාතියටම වෛර කරනව කියල. එහෙම කරන්නෙ නෑ. මන් ඇත්ත කියනව විතරයි. මන් කියන දේවල් වලට එකග මිනිස්සු මෙතන ඉන්නව ඇති තරම්. හැමෝම ලිං මැඩි නෙමේ.

    Mekane ban umba kiyana widihata lankaawe inna okkoma Kelli ketha nehe. Hawasa 5.30 ta WTC eka langata gihin balapan kiri kiri kello weda arila yanawa..awula thiyenne mulu lankaawatama inna lassanai honda figure ekak thiyena kello kochchi petti 3 kata daatheheki. e inna ungenuth wedi hariyak inne amuthuma maanasika lokawala..ehema ekek bendagena maintain karana eka pattama sankeerna wedak mokada ekita one hema thissema anith unta wada udin inna, anika dakina dakina hema ekama ekita kotanna try karanawa..eta passe sekai..pawul prashna..lankaawe culture eka, lamai nisa divorce wennath behe ithin merenakn jeewath wenawa
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පල පොන්සියො යන්න
    තෝ පිටරටකට ගිහින් තියෙනවද
    මමත් ඉන්නේ යුරෝපෙ තමයි
    මෙහෙ නම් ලංකාවෙ කිව්වම දුවගෙන ඇවිත් කෙලපිය මට කියන සුද්දියො නැහැ
    උන් අපිව ගනන් ගන්නෙත් නැහැ ගොබ්බයො
    හැබැයි ලංකාවෙ කියපුවාම වැඩකරනතැන් වලින්නම් පිලිගැනීමක් තියෙනවා. උන්ට අපිව විශ්වාසයි.

    මෙහෙම ඉපදිලා හරි මෙහෙ ඉස්කෝලෙගිය හරි උන් එක්කනම් මෙහේ කෙල්ලො යාලු වෙනවා, ඒත් බඳින්නේන්ම් නැතිම තරම්

    :lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හැම එකාම මට බනිනව මිසක් මන් කියන ඒව බොරු කියල ඔප්පු කරන්න පුලුවන් එකෙක් නෑ මෙතන. ලංකාවෙ පිරිමින්ට ඉල්ලුමක් තියනව වෙන රටවල පිරිමින්ට වඩා. කවුරු මොනා කිව්වත් ඒක ඇත්ත. ගෑනුන්ට කැමති නෑ කවුරුත්. ලංකාවෙ තලෙලු හමේ පාට ගෑනුන්ට කැත විදිහට සලකන්නෙ. කෙල්ලො කස්සන සුදු වෙනකොට. ඒකට සාපේක්ෂ කතාවක් නෑ.

    ඇයි ලන්කාවේ උන්‍‍ෙගේ අහවල් එක ‍ලොකුද? :lol::lol:
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    dull8ay.gif
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;19479593 said:
    මෙතන වෙලා තියෙන්නේ ලංකාවෙන් පුහුනු ශ්‍රමිකයෝ යවන්න විදිමත් වැඩපිලිවෙලක් නෑ.. මෝඩ උට්ටියෝ එහෙම්මම කිලෝ ගානට පැක් කරලා එක්ස්පෝර්ට් කරනවා ..

    :yes::yes::yes:

    රත්තරං;19479609 said:
    උබ රශියන් කෙල්ලෙක් එක්ක කතා කරලා තියෙනවද? ජැප්පියෝ උනත් පට්ට කෑල්ලක් අල්ල ගෙන ටෝක් කරපන්. මාර නිහතමානී....

    ලංකාවේ එල් එච් තර්ටි වලට ඩොල්ෆින් මූන තියලා බොකු ඇලෝවීල් දාලා මොඩිෆයි කරපු එකකට ටෝක් කරපන්... අම්මෝ.... ඩුබායි ශේක්ගේ ප්‍රින්සස් හායා ටෝක් කලත් එච්චර අමාරුවක් නෑ:lol::lol::lol:

    අපේ කෙල්ලෝ ගැන මොකට කතාකරනවද බන්..
    කට්ට කලු වැදිරියොන්ගෙත් උත්ත නලලේ තියෙන්නේ.. :lol:

    රත්තරං;19479659 said:

    නෑ ලංකාවේ කිකිලියෙක්ම තමා බැන්දේ..:lol::lol::lol: හැබැයි මූන දිහා බලන් ඉන්න පුලුවන් හොදවයින් සාම්පලයක් අහු උනා.. එකයි බැදල දැම්මේ:lol::lol: බේකරියේ උපන් එකා පාංම කන්ට එපෑ බන්:lol::lol::lol: කන එකේ විස්කිරිඤ්ඤා කන්නේ නැතුව ජෑම් පාං එකක් තෝරං කපං:lol::lol:

    නැත්තම අහවල් වැඩේ කරද්දි වෙන වෙන ඒවා මතක් කරන් කරන්න වෙනවා:lol::lol::lol:

    අනිවා බන්.. :lol:

    රත්තරං;19479864 said:
    හැබැයි ඉතින් ඉදලා ඉදලා ඉන්න අපේ සමහර කුක්කු බෝල දැක්කහමත් සියොලගම වෙව්ලලා යනවා ඉතාලි ප්‍රංශ කාරයෙක්ගේ උනත්:love:
    :love::eek::eek:

    වැඩේ ඉතින් ඔයින් එකක් දාගන්න එකට වඩා ලේසී නීල් ආම්ස්ට්‍රෝන්ග් හම්බවෙලා විස්තර අහගෙන මොරටුවෙන් නැදුන් ලීයෙන් රොකට් එකක් හදාන හදට යනවා. අන්න ඒකනේ අව්ල.. මේන්ටේනුත් එහෙමයි බන් A380ක් මේන්ටේන් කරනවා වගේ තමා:oo:

    අඩේ නානා හන්දොට යනවනම් අපිලා ලී රොකට් එකක් හදොලා දෙන්නම්. .
    හැබයි රබර්/ මහෝගනී ලීයෙන් තමා හදොනවා. . හදට යන්න කලින් ගුල්ලා තමා ගානවා. .

    Mekane ban umba kiyana widihata lankaawe inna okkoma Kelli ketha nehe. Hawasa 5.30 ta WTC eka langata gihin balapan kiri kiri kello weda arila yanawa..awula thiyenne mulu lankaawatama inna lassanai honda figure ekak thiyena kello kochchi petti 3 kata daatheheki. e inna ungenuth wedi hariyak inne amuthuma maanasika lokawala..ehema ekek bendagena maintain karana eka pattama sankeerna wedak mokada ekita one hema thissema anith unta wada udin inna, anika dakina dakina hema ekama ekita kotanna try karanawa..eta passe sekai..pawul prashna..lankaawe culture eka, lamai nisa divorce wennath behe ithin merenakn jeewath wenawa

    හොද කෙල්ලෝ ඉන්නවා බන් හොයාගන්න තමයි අමාරු. .
    වෙන්ට පොශ් වේ*යෝ තමා වැඩියෙන් ඉන්නේ. .
    පොත්ත ටිකක් සුදු වුන ගමන් අඩියක් උඩින් යන්නේ. .

    පල පොන්සියො යන්න
    තෝ පිටරටකට ගිහින් තියෙනවද
    මමත් ඉන්නේ යුරෝපෙ තමයි
    මෙහෙ නම් ලංකාවෙ කිව්වම දුවගෙන ඇවිත් කෙලපිය මට කියන සුද්දියො නැහැ
    උන් අපිව ගනන් ගන්නෙත් නැහැ ගොබ්බයො
    හැබැයි ලංකාවෙ කියපුවාම වැඩකරනතැන් වලින්නම් පිලිගැනීමක් තියෙනවා. උන්ට අපිව විශ්වාසයි.

    මෙහෙම ඉපදිලා හරි මෙහෙ ඉස්කෝලෙගිය හරි උන් එක්කනම් මෙහේ කෙල්ලො යාලු වෙනවා, ඒත් බඳින්නේන්ම් නැතිම තරම්

    මචන් මෙහෙම දෙයක් තියෙනවා.. කොල්ලෙක් වුනාමත් ඌට යම් හැකියවක් තියෙන්න ඕනා..
    අපේ හැකියාවන් තාක්ශනෙත් එක්ක දියුනු කරගන්න අපි දැනගන්න ඕනා..
    ශාරීරිකව ගත්තත් ඔයදේම තමයි..
    එක තැන හිටියොත් අපිට ගමනක් නෑ..
    කොටන කුකුලට කොයි කොටුවත් එකයි..
    ඒක අපි හඩගන්න ඕනා..
    තේරුනා කියලා හිතනවා..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Mekane ban umba kiyana widihata lankaawe inna okkoma Kelli ketha nehe. Hawasa 5.30 ta WTC eka langata gihin balapan kiri kiri kello weda arila yanawa..awula thiyenne mulu lankaawatama inna lassanai honda figure ekak thiyena kello kochchi petti 3 kata daatheheki. e inna ungenuth wedi hariyak inne amuthuma maanasika lokawala..ehema ekek bendagena maintain karana eka pattama sankeerna wedak mokada ekita one hema thissema anith unta wada udin inna, anika dakina dakina hema ekama ekita kotanna try karanawa..eta passe sekai..pawul prashna..lankaawe culture eka, lamai nisa divorce wennath behe ithin merenakn jeewath wenawa
    ලංකාවෙ ලස්සනයි කියල කියන්න පුලුවන් අය හරිම අඩුයි. ලස්සනයි කියන්න පුලුවන් අයත් වෙන රටක කෙල්ලෙක් ඉස්සරහ තිබ්බොත් ගන්න දෙයක් නෑ. වෙන රටවල කෙල්ලො ලංකාවෙ ගෑනු වගේ ලස්සන වෙන්න වියදන් කරන්නෙ නෑ. එයාල සරලයි. කොල්ලගෙන් කන්න බලාගෙන නෑ. හරිම කඩිසරයි. ලංකාවෙ හැම දේම කරන්න වෙල තියෙන්නෙ පිරිමින්ට. වෙන රටවල එහෙම නෑ. මේක නෙමේද ඇත්ත තත්වෙ. මන් දන්න විදිහට කවුරුත් කැමති නෑ ලංකාවෙ කෙල්ලෙක්ට හොද කියන්න. එකේ බැලුවත් ලංකාවෙ කෙල්ලන්ව පජාත කරන්න හුගක් අය කැමතියි. මොකද ඒ ලංකාවෙ කෙල්ලන්ගෙ ජරා ගති සහ උන්ගෙ කැත හින්ද. ඇත්තටම වෙන රටක කෙල්ලො එක්ක ගත්තහම ලංකාවෙ ගෑනුන්ගෙ මොනාද තියන හොද කියල හිතෙන්නෙ නැද්ද උඹලට.

    අපේ කෙල්ලෝ ගැන මොකට කතාකරනවද බන්..
    කට්ට කලු වැදිරියොන්ගෙත් උත්ත නලලේ තියෙන්නේ.. :lol:
    අනිවා මචන්. වෙන රටක කෙල්ලන්ගෙ අගේ දන්නෙ නැති සම හරක් බුරනව.
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,130
    3,124
    113
    ලංකාවෙ ලස්සනයි කියල කියන්න පුලුවන් අය හරිම අඩුයි. ලස්සනයි කියන්න පුලුවන් අයත් වෙන රටක කෙල්ලෙක් ඉස්සරහ තිබ්බොත් ගන්න දෙයක් නෑ. වෙන රටවල කෙල්ලො ලංකාවෙ ගෑනු වගේ ලස්සන වෙන්න වියදන් කරන්නෙ නෑ. එයාල සරලයි. කොල්ලගෙන් කන්න බලාගෙන නෑ. හරිම කඩිසරයි. ලංකාවෙ හැම දේම කරන්න වෙල තියෙන්නෙ පිරිමින්ට. වෙන රටවල එහෙම නෑ. මේක නෙමේද ඇත්ත තත්වෙ. මන් දන්න විදිහට කවුරුත් කැමති නෑ ලංකාවෙ කෙල්ලෙක්ට හොද කියන්න. එකේ බැලුවත් ලංකාවෙ කෙල්ලන්ව පජාත කරන්න හුගක් අය කැමතියි. මොකද ඒ ලංකාවෙ කෙල්ලන්ගෙ ජරා ගති සහ උන්ගෙ කැත හින්ද. ඇත්තටම වෙන රටක කෙල්ලො එක්ක ගත්තහම ලංකාවෙ ගෑනුන්ගෙ මොනාද තියන හොද කියල හිතෙන්නෙ නැද්ද උඹලට.

    අනිවා මචන්. වෙන රටක කෙල්ලන්ගෙ අගේ දන්නෙ නැති සම හරක් බුරනව.

    Umba kiyana kathaawa mama hondatama aththdekala thiyenawa mage cousin Ayya kenek Yalu wela inne Ukrainian kellek eka..ekita hema natural lassanai thiyenne..ow umba kiwwa hari nehe lassanai kiyana Kelli inne make up thattu gahagena wathura baaldiyak gehuwahama anduna gannath nehe..anika aruuge kella maarama simple, intelligent nikan goddess kenek wage
     
    දේසේ හැටියට වාස බන්.... කැමැති උනත් අකමැති උනත් අන්තිමට ඉන්න වෙන‍්නේ මෙහේ කෙල්ලෙක් එක්කම තමා....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලංකාවෙ ලස්සනයි කියල කියන්න පුලුවන් අය හරිම අඩුයි. ලස්සනයි කියන්න පුලුවන් අයත් වෙන රටක කෙල්ලෙක් ඉස්සරහ තිබ්බොත් ගන්න දෙයක් නෑ. වෙන රටවල කෙල්ලො ලංකාවෙ ගෑනු වගේ ලස්සන වෙන්න වියදන් කරන්නෙ නෑ. එයාල සරලයි. කොල්ලගෙන් කන්න බලාගෙන නෑ. හරිම කඩිසරයි. ලංකාවෙ හැම දේම කරන්න වෙල තියෙන්නෙ පිරිමින්ට. වෙන රටවල එහෙම නෑ. මේක නෙමේද ඇත්ත තත්වෙ. මන් දන්න විදිහට කවුරුත් කැමති නෑ ලංකාවෙ කෙල්ලෙක්ට හොද කියන්න. එකේ බැලුවත් ලංකාවෙ කෙල්ලන්ව පජාත කරන්න හුගක් අය කැමතියි. මොකද ඒ ලංකාවෙ කෙල්ලන්ගෙ ජරා ගති සහ උන්ගෙ කැත හින්ද. ඇත්තටම වෙන රටක කෙල්ලො එක්ක ගත්තහම ලංකාවෙ ගෑනුන්ගෙ මොනාද තියන හොද කියල හිතෙන්නෙ නැද්ද උඹලට.

    අනිවා මචන්. වෙන රටක කෙල්ලන්ගෙ අගේ දන්නෙ නැති සම හරක් බුරනව.

    ඇත්තටම වෙන රටක කෙල්ලො එක්ක ගත්තහම ලංකාවෙ ගෑනුන්ගෙ මොනාද තියන හොද කියල හිතෙන්නෙ නැද්ද උඹලට.

    95% ලංකාවේ කෙල්ලෝ ගත්තොත් ලෝකේ හැම කෙල්ලන්ටම වඩා..

    1. මිනිහ දාලා ගියත් හිගාකාලා හරි ලමයව හදනවා
    2. පවුල් ජීවිතේ රැකගන්න ඕනේම කැපකිරීමක් කරනවා
    3. ලෝකේ අනික් රටවල ගෑනු ප්‍රතිශතයට සාපේක්ශව අපේ කෙල්ලෝ ඒලෙවල් වත් පාස්.. ලංකාවේ කොල්ලො තමා මෝඩ උට්ටෝ වෙන්නේ ටික ටික
    4. මිනිහ එක්ක හරි හරියට හැප්පෙන්න හයිය තියෙනවා.
    5. ප්‍රශ්න 1000ක් ආවත් හිතේ හිරකරන් හරි මිනිහට ලමයින්ට කැපවෙනවා

    ඔය හුගක් රටවල පැනි වරකා ගෙඩි උක උකා ඉන්න හොදයි... වතුර ටික ගියාට පස්සේ අපේ ගෑනු අහලකින් වත් තියන්න බෑ
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Umba kiyana kathaawa mama hondatama aththdekala thiyenawa mage cousin Ayya kenek Yalu wela inne Ukrainian kellek eka..ekita hema natural lassanai thiyenne..ow umba kiwwa hari nehe lassanai kiyana Kelli inne make up thattu gahagena wathura baaldiyak gehuwahama anduna gannath nehe..anika aruuge kella maarama simple, intelligent nikan goddess kenek wage
    අනිවාර්යෙන්ම මචන් මේක තමා ඇත්ත. පිටරට කෙල්ලො මේකප් දාන්නෙ නැතුව පට්ටම ලස්සනයි සුරන්ගනාවියො වගේමයි. ඒත් මෙතන ඉන්න හරක් බනිනව එහෙම කියනකොට. අනිවාර්යෙන්ම ලංකාවෙ කොල්ලන්ට පිටරට කෙල්ලො කැමතියි කියන කතාව මෙතනින් ඔප්පු වෙනව. කොහොමද මචන් ලංකාවෙ කොල්ලෙක් පට්ට ලස්සන යුක්‍රේන් කෙල්ලෙක්ගෙ අතින් අල්ලගෙන යද්දි ලංකාවෙ චාටර් කෑලි පාරෙ හූල්ල හූල්ල ඉන්නකොට. ලංකාවෙ ගෑනු හෙනම පජාතයි. මේකප් තට්ටුව අයින් කරහම ගන්න මෙලෝ දෙයක් නෑ. වෙන රටවල කෙල්ලො හරිම හොදයි මචන් ලංකාවෙ කොල්ලන්ට ගැලපෙන්නෙ මේ වගේ කෙල්ලො මචන්. සිරාවටම මචන් ලංකාවෙ කොල්ලොත් හුගක් උන් කැමති පිටරට කෙල්ලන්ට මෙතන සමහරු බිරුවට.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    රත්තරං;19479639 said:
    ඔව් ඒක ඇත්ත....

    ඒත් මචෝ පිලිපීන් පිරිමි බලහන් මෙලෝ රහක් නෑ කොහොමද කෑලි ටික
    ජපන්, චීන උනත් එහෙමමමයි
    ඇෆ් රිකන් පිරිමි බලපන්.. ඒ උනාට කොහොමද කෑලි ටික

    සාපේක්ශව අපි පට්ට අවාසනාවන්තයි බන් ලංකාවේ පිරිමි ජාතියක් විදිහට:lol::lol:

    uba kiyana kathawath atta habai :)