වාහනයක් විකුණන්නේ කෙසේද - ඉගෙන ගත් පාඩම්

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,594
    10,803
    113
    Nugegoda, Sri Lanka
    Mamath ehemai kiwwe :aulak nee gelapena akak balanna kiyala :ekak balala uta epa wela aye awith adala aran giya
    Ow, mama kiwwa, mage Price ekata awoth Wahane denawa, naththun ithin mama hondatama maintain karanawa mata thiyagaththath paduwak naa kiyala.. ethakota bagayakma Hingana set halenawa.. Onama ekek witharai ganne..
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    සමාජයත් එක්ක ඔයිට වඩා තෙම්පරාදු වෙන්න ඕන. මිනිහෙක් හැරෙනකොට මොකාටද එන්නේ කියල දැනගන්න තරමට පරිණත උනානම් ඔහොම ටොපි කන්න වෙන්නේ නෑ. තමුන්ගේ මතය හරියට කිව්වා, එච්චරයි. ඔය අනේ පනේ කියාගෙන එන උන් සද්ද වහල අරන් යන්නේ කෙලින් කතා කරානම්. අරයගෙන් අහන්නයි, මෙයාගෙන් අහන්නයි ගියාම උන් දන්නවා මූව හාවා කරන්න පුළුවන් කියල. අනික ඇහැ කන පේන වෙලාවෙනේ බන් වාහන ගන්නේ/විකුණන්නේ. Duplicate key එක ඌ අපහු දීලා තියෙන්නේ පහුවෙනිදා නේද? ඌ දැනටමත් යතුරක් කපාගෙනද දන්නේ නෑ. යතුරක් කපන්න විනාඩි ගානයි යන්නේ.
     
    JanithHarshana

    Junior member
  • Sep 14, 2025
    36
    26
    18
    යකෝ වාහනේ බලන්න ආපු එකා, key එකකුයි, රෝදෙකුයි අරන් යනකන් උඹ පොල් ගෑවද. පුදුමයි උඹට පුකෙත් ඇරල ගිය නැති එක 😂
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    සමාජයත් එක්ක ඔයිට වඩා තෙම්පරාදු වෙන්න ඕන. මිනිහෙක් හැරෙනකොට මොකාටද එන්නේ කියල දැනගන්න තරමට පරිණත උනානම් ඔහොම ටොපි කන්න වෙන්නේ නෑ. තමුන්ගේ මතය හරියට කිව්වා, එච්චරයි. ඔය අනේ පනේ කියාගෙන එන උන් සද්ද වහල අරන් යන්නේ කෙලින් කතා කරානම්. අරයගෙන් අහන්නයි, මෙයාගෙන් අහන්නයි ගියාම උන් දන්නවා මූව හාවා කරන්න පුළුවන් කියල. අනික ඇහැ කන පේන වෙලාවෙනේ බන් වාහන ගන්නේ/විකුණන්නේ. Duplicate key එක ඌ අපහු දීලා තියෙන්නේ පහුවෙනිදා නේද? ඌ දැනටමත් යතුරක් කපාගෙනද දන්නේ නෑ. යතුරක් කපන්න විනාඩි ගානයි යන්නේ.
    හොඳම උත්තරේ. Learnt the lesson in dangerous and hard way. යතුර නම් remote key එකක්.

    වාහන ගැනිල්ලත් වදයක් විකිණීමත් වදයක් :yes:
    අනිවාර්යයෙන්ම
    ------ Post added on Jan 13, 2026 at 9:31 PM

    වාහනයි ගෑනුයි රෑට බලන්න එපා
    කියල අපේ පැරෑන්නො කිව්වෙ පුක කහනවට නෙමෙ ආයුබොවන්...
    සිරාවට
    ------ Post added on Jan 13, 2026 at 9:32 PM

    Muslim set ekak da?
    😶‍🌫️
    ------ Post added on Jan 13, 2026 at 9:33 PM

    Muslim set ekak da?
    😶‍🌫️
    bump

    vehicle nemei machan

    onama situation ekaka unge emotional deval kiyagena awoth man nm kelinma ignore krnw
    Good idea
    ------ Post added on Jan 13, 2026 at 9:35 PM
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    ow y
    ටයර් එක හොරකම් කරණකන් උබ මොකක්ද කළේ.

    ගෙදර ගිහින් බලපන් ඇට 2 තියනවාද කියලා
    akooo ussala nam mona magulata da
    habai oya vagee un innawa epaa wenawa vaahana vikunanna giyaaama
     
    • Like
    Reactions: clumsyhulk

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වාහනේ සල්ලි උඹේ නෑදෑයන්ට් උන් ගෙවන්න ට්‍රැක්ද. වාහනේ සක්න්ඩ් කී එක ඩීල් එක වෙන්න කලින් උන්ට දෙන්න ට්‍රැක්ද. :lol:

    වාහනේ ඉස්සුවෙ නැති එක පුදුමයි ට්‍රයල් එකක් ගිහින් එන්නම් කියල ඔච්චර හරියක් කරපු උන්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    වාහනේ සල්ලි උඹේ නෑදෑයන්ට් උන් ගෙවන්න ට්‍රැක්ද. වාහනේ සක්න්ඩ් කී එක ඩීල් එක වෙන්න කලින් උන්ට දෙන්න ට්‍රැක්ද. :lol:

    වාහනේ ඉස්සුවෙ නැති එක පුදුමයි ට්‍රයල් එකක් ගිහින් එන්නම් කියල ඔච්චර හරියක් කරපු උන්.
    translation awulak wage tiyene story eke,,,
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    ලක්ෂයක් අඩු උනත් cash වලට කරපල්ලා, ගෙනියන එකා යතුර දුන්නේ නැතත්, insurance දාගත්තේ නැතත් අපිට සල්ලි වැටෙන්නේ නෑ ,

    ගොනා කියන්නේ මට දෙවෙනි පාරටත් උනා, දහ අතේ ණයවෙලා අලුත් එක clear කරගන්න සල්ලි එකතු කලේ
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    Ow, mama kiwwa, mage Price ekata awoth Wahane denawa, naththun ithin mama hondatama maintain karanawa mata thiyagaththath paduwak naa kiyala.. ethakota bagayakma Hingana set halenawa.. Onama ekek witharai ganne..
    Oka tamai trick aka nethnam athe 1million tiyena wahana balanna ana family tiyenawa ..mage yaluwekta ohoma set una.

    mamanam kiyanne kalaya nee gelapenawanam witarak enna kiyala eken me sere 2k awa palaweniyata apu eka call kara kara ayeth epara tawa 50k adu kala uta dunna uge business aka genuine nisa

    ලක්ෂයක් අඩු උනත් cash වලට කරපල්ලා, ගෙනියන එකා යතුර දුන්නේ නැතත්, insurance දාගත්තේ නැතත් අපිට සල්ලි වැටෙන්නේ නෑ ,

    ගොනා කියන්නේ මට දෙවෙනි පාරටත් උනා, දහ අතේ ණයවෙලා අලුත් එක clear කරගන්න සල්ලි එකතු කලේ
    Leasing karahama okkoma approval wela anna mara kalayak yanawa godak minissu leasing kemathi nee dan
    ------ Post added on Jan 14, 2026 at 7:18 AM
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ohoma set ekak innawa 3 denek enne ekek specs dala kota tikak mahatha. dn ganna wage katha karanne test drives denna epa reta thama enne hadissi wife babalatai yanna ganne kiala
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    යකෝ වාහනේ බලන්න ආපු එකා, key එකකුයි, රෝදෙකුයි අරන් යනකන් උඹ පොල් ගෑවද. පුදුමයි උඹට පුකෙත් ඇරල ගිය නැති එක 😂
    පුදුමයි මුගෙ ගෑනි අරගෙන නොගිය එක
     
    • Dislike
    Reactions: Knowledge hub

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    sinhala kaluwo.

    kunu kolleta wade karagena online transfer karaddi kapena 25th apen adu karala transfer eka karanne
    Ah, you have to show these on accounts, bro, sorry.

    Nick Offerman Laughing GIF