Premium VPN 1 year free

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle


    මෙන්න මචන් සුපිරි VPN එකක් දෙනවා promotion. okayfreedom Premium 1 year.මේක මම දැන් අවරුදු 2ක් ම පාවිචිචි කරනවා. අව්ලක් න. speed එකත් පට්ට.

    (මේකෙන් කරන්නේ block කරපු sites unblock කරන එකක්.

    මෙන්න මේ ලින්ක් එකට ගිහින් email එක දීල register වෙන්න.

    https://www.okayfreedom.com/specials/chip0216/of


    මෙන්න මේකෙන් application එක download කරගෙන email එකට අපු premium code එක දීල register කරගනින්..
    https://file1.steganos.com/software/wrappers/chip0216/okayfreedomwr.exe