Sand River in KSA

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ලමායි බලා ගන්න මේන්න වැලි ගඟක් , වැලි කිව්වට වැලිම නෙවෙයි , Hail අයිස් වැලිවල දැවටිලා තමයි මෙහෙම වෙලා තියෙන්නේ මොනාවා වූනත් පට්ට , සමහරු කියනවා මේක සවූදි අරාබියෙලූ තියෙන්නේ විඩ්යෝ එකේ ඉරාකය තිබ්බට :)


6a00d8341ce0e353ef00e5538acfaf8834-640wi






ලංකාවේ තිබ්බා නම් නිවාඩූ දවසේ නාන්න යන්න තිබ්බා

giphy.gif
 
  • Like
Reactions: Hk123

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
රත්තරං;19483471 said:
මාශා අල්ලාහ්:cool::cool:

සිංහලුන්ට කොහෙන්ද මේවා.. සිංහලුන්ට ඉතින් කැලණි ගග තමා:lol::lol:

ඇයි බේරේ වැව :lol:​
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
blog ekak kin neda essuwe he he

නැහැ මචන් ගැනිගේ බුකියේ දැකලා විස්තර හොයලා උබලා එක්ක ශේයාර් කරේ මම ඉතිබ් බුකියේ නැහැ එකවුන්ට් එක ඩී ඇක්ටිව් කරලා ගොඩක් කල්



​
 
Last edited:

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,872
    2,871
    113

    නැහැ මචන් ගැනිගේ බුකියේ දැකලා විස්තර හොයලා උබලා එක්ක ශේයාර් කරේ මම ඉතිබ් බුකියේ නැහැ එකවුන්ට් එක ඩී ඇක්ටිව් කරලා ගොඩක් කල්



    ​

    ado me photo eka ain karapan. Umba hithanne fb profile eke nama kapapu widihata kiyawanna be kiyalada? :P
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ado me photo eka ain karapan. Umba hithanne fb profile eke nama kapapu widihata kiyawanna be kiyalada? :P

    එල කොල්ලේක් ඔන්න අයින් කරා එකත් කියවන්න පුලුවන්ද බන් හෆොයි උබලා මර උන් නේ , කෙනෙක් ගේ පුදලිකත්වය ආරක්ෂාකරණ උබලා වගේ උන් ගේ වටේ ඉන්න එයත් පිං කරනන් ඔන මොකක් හරි වුනහම ලගම ඉන්න එකා ලික් කරන ලෝකේක , මොනවා වුනත් ඔය පොස්ට් එක ෆයිපරේ ගේ යාලුවෙක් ලයික් එකක් දැම්මහම දැක්ක එකක් මචෝ !​