පොඩි ගැටලුවක් තියෙනවා මට විසදගන්න කරුනකර පුලුවන් කෙනෙක් උදව් කරන්න අදහස් තර්කයන් දක්වන්න.
අපි දන්නවා බුදුදහමට අනුව සාදාකාලීක කිසිවක් අපේ ශරිරයේ නැහැ එනම් ආත්මවාදය බුදුදහමේ ප්‍රතික්ශෙප කරනවා අද විදාවට අනුවත් එය සදාතවන තත්වයක් බවතිනවා. නමුත් සමහර දෙශනාවල බුදුන් පැහැදිලිව පෙර ආත්ම භවයන් ගැන කතා කරනවා එහෙමන් යම් කිසිදෙයක් තියෙනවා කීයන හැගිමක් ඉන් ගමය වනවා නෙවෙද?
බුදුන් තව තැනක කියනවා යලි උපදින්නේ උබත් නොව ඔබ හැර වෙන කෙනෙකුද නෙවේ කියලා. එහෙමනම් අර විදිහට මම කියලා වෙනත් භවයේදි හදුනා ගැනිමටද නොහැකිවිය යුතුයි.

"A major departure from Hindu and Jain philosophy is the Buddhist rejection of a permanent, self-existent soul (atman) in favour of anatta (non-Self) and anicca (impermanence).
Jain thinkers rejected this view, opining that if no continuing soul could be accepted then even the effort to attain any worldly objective would be useless, as the individual acting and the one receiving the consequences would be different. Therefore, the conviction in individuals that the doer is also the reaper of consequences establishes the existence of a continuing soul."

