2016 january 01 sita .........

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,089
    355
    83
    2016 january 01 sita rajya anshaye methek kal pawathi pansion aka natiwenwada ???

    ai ban kauruwath akata mkuth kyane nate ??

    ai ema karanne me kramaya sarthaka weida ??

    aluthin anduwak path unama mewa aith wens karaida ?

    ko udgoshana karaun ai mewata balan ine dakke naha wage ??

    plz danna knk pahadili krala denna !
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කෙලියා අපේ තාත්තට පැන්ශන් 2ක් ලැබෙනවා එකටත් කෙල වෙයි ද ?
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    දැන් පෙන්ශන් ගන්න අයට හම්බවෙනව. ජනවාරි ඉදන් රාජ්‍ය සේවයට යන අයට දායකත්ව විශ්‍රාම වැටුපක් දෙන්නෙ. ඒ ක්‍රමේ හොඳයි. පෙන්ශන් එක මැරුනට පස්සෙත් පවුලේ කාටහරි දෙනව. එහෙම දෙන එකෙන් රටේ ආර්ථිකය කවදාවත් දියුණු කරන්න බෑ