අපෝ කවුද බං ඔය යකාගෙ කොන්සර්ට් වලට යන්නෙ.මූට දැන් යන එනමං නෑ පිට්බුල් කාරය වගේ තමා. දැන් මාකට් එකේ ඉන්නෙ අරියානා,ටේලර් ස්විෆ්ට්,එඩ් ශිරන්,ජස්ටින් බීබර්, ගෲප්ස් වලින් වන් ඩිරෙක්ශන්. මූට රෑට කඩේකින් කන්න ගාන හොයාගන්නද කොහෙද මෙහේ ඉන්න පොශ් උන ගහල තියෙන වස්සොන්වයි වැස්සියොන්වයි ගොනාට ඇන්ඳුව. අපේ උන්ටත් ඉතින් පිටරටින් ගූ ගොඩක් ගෙනාවත් සුවඳයි නෙහ්.
Danne nattan katawahan hitapiya kiyawanne nathuwa...




. coz I knw u r a heavy drinker... 
wasn't really serious somewhere in between seriousness and curiosity

with my limited vocabulary & grammar I can't express my feelings correctly about the upper class which you belong to.