☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ජපන්නුත් දන්නවා බන්
උන් අහනවා ලංකාවේ පාරේදී කිස් කරාම පොලිසි අරගෙන යනවද අහනවා
වයිෆ්ව කිස් කරාමත්


විනාසයි :lol:
 

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    අයියෝ ... මේක ජාතික ප්‍රශ්නයක් වෙච්ච හැටි.....
    හිටං හුටං ම තමයි....

    මේක තමයි දැනට විසදුම ....

    advocacy_bra_lock_by_darthkix.jpg


     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අර පෝල් එක දාන එක හෙට කරොත් වෙන සීන් එක තමයි ජජ් බෝඩ් එකේ ඉන්න සමහර අයට කියන්න බැරි වෙන එක.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ




    මචං ඕව ආතල් එකක් කරගන්න එපා:no:...මේ කරන වැඩේ බාල්දු වෙනවා ඕකෙන්..

    පස්සෙ ආතල් එකක් ගන්න එක වෙනයි...කට්ටියට එපා වෙනවා මේ ත්‍රෙඩ් පැටලෙන්න ගියාම:(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අර පෝල් එක දාන එක හෙට කරොත් වෙන සීන් එක තමයි ජජ් බෝඩ් එකේ ඉන්න සමහර අයට කියන්න බැරි වෙන එක.


    කස්ටිය හෙට උදේ ඇවිත් යයිනේ අයියේ.....බලමු එතකං
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    කස්ටිය හෙට උදේ ඇවිත් යයිනේ අයියේ.....බලමු එතකං

    නැත්තං හෙට දවසෙත් ඔය කියපු විදිහට ඇදෙද්දෙන් මල්ලි. නැත්තං අපේ ඇද හොයන්න ඉන්න එව්න් තවත් කතාවක් කියයි. :nerd: පෝල් එක දාන එක අනිද්දා උදේ වරුවේ කරමු.
     
    Status
    Not open for further replies.