ලොල්, ඔව් බන් මගෙත්...![]()
ඔය ඉන්නවනේ මල්ලි අමුතු කැසිල්ලක් තියන යමක් කරගන්න බැරි අපතයෝ කියලා ජාතියක්. උන්ට බලාගෙන ඉන්න බෑ වැඩක් කරන එකෙක්ව අගයන එක.
ලොල්, ඔව් බන් මගෙත්...![]()
වැඩපලේ මගුල් ගෙයක් තිබුන කියපල්ලකෝ...
මමත් ගියා..
බ්ලැක් ඕපල් තිබුනේ...
කාලෙකින් බිවුවේ නැති නිසා පුරුදු මදි වගේ...
චුට්ට චුට්ට බිවුවා...
වැදුන කියපල්ලකෝ..
ගෙදර ආව හැටි වත් මතක නැහැ...
එදා ඔෆිස් එකේ මගේ නයිට් ඩියුටිය...
ඒ කියන්නේ එලි වෙනකන් ඔෆිස් එකේ ඉන්න ඕන...
වැඩ කරන්න ඕන නැහැ, ගෙවන්නෙත් නැහැ, ස්වේච්චාවෙන් රෑ එකෙක් ඉන්න ඕන...
කොහොම හරි අපේ කොල්ලෙක්ගේ කාර් එකේ මාව දාගෙන ඇවිත්...
අන්තිමට ඔෆිස් එකේ මාව හලලා උන් ගිහින්...
8 වෙද්දී ඔන්න නියම සිහිය ටික ටික එද්දී ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් පේන්නේ නැති තරමට කළුවරයි...
ලයිට් දාන්න මොකෙක් වත් නැහැනේ...
එහෙං මෙහෙන් අල්ල අල්ල ගිහින් ලයිට් දැම්මා...
ඊට පස්සේ හෙමින් හෙමින් ගිහින් ඇඳුම් මාරු කරලා නාගන්න ගියා...
හොඳම වැඩේ කියන්නේ හවස 4 ඉඳල රෑ 8 වෙනකන් නිදියන් තියෙන්නේ ඔෆිස් එකේ දොර ළඟ බිම...
අත් දිගට ඇඳලා සපත්තු දාගෙන...
නාල ඇවිත් ඔලුව පුරාම ජෙල් ගෑවා, ඒ මගුල පරණ වෙලාද මන්ද ලිස්සනවා...
කොහොම හරි රෑට කාල එහෙම නිදියගෙන,
උදේ තමයි තේරුනේ මොකක්ද උනේ කියල...
ෂැම්පු පැකට් එක කියල මාරු වෙලා ජෙල් පැකට් එක ඔලුවේ ගාල නාල තියෙන්නේ...
අන්තිමට නාල ඇවිත් ඔලුව පිහිදල, කෑම ගේන්න යන්න කලින් ඔලුවේ ගාල තියෙන්නේ ජෙල් පැකට් එක කියල වැරදිලා ෂැම්පු එක...


රෙප් පවර් එකක් වත් නැති කව්දෝ අපතයෙක් මගේ රෙප් කපන්න අවෝඩ් ත්‍රෙඩ් එකේ ගොං උත්සාහයක් අරගෙන.
...
ඔය ඉන්නවනේ මල්ලි අමුතු කැසිල්ලක් තියන යමක් කරගන්න බැරි අපතයෝ කියලා ජාතියක්. උන්ට බලාගෙන ඉන්න බෑ වැඩක් කරන එකෙක්ව අගයන එක.

අපි කට්ටියගෙම එහෙම තමයි...
මේ වැඩේ ඉවර වෙලා වසර අවසාන මහා නරි නෑවීමේ මංගල්‍යය පවත්වන්න ඉන්නේ![]()

වැඩපලේ මගුල් ගෙයක් තිබුන කියපල්ලකෝ...
මමත් ගියා..
බ්ලැක් ඕපල් තිබුනේ...
කාලෙකින් බිවුවේ නැති නිසා පුරුදු මදි වගේ...
චුට්ට චුට්ට බිවුවා...
......ඔහොම අවසිහියෙන් ඉඳලා කෝමද බොල
රෙප් පවර් එකක් වත් නැති කව්දෝ අපතයෙක් මගේ රෙප් කපන්න අවෝඩ් ත්‍රෙඩ් එකේ ගොං උත්සාහයක් අරගෙන.

ළඟදි බඳින්න නේද ඉන්නේ බං......ඔහොම අවසිහියෙන් ඉඳලා කෝමද බොල
![]()

හරි ආඩම්බරෙන් ලොකු වැඩක් කරල වගේ දාල තියන හැටි...ඔහොමද මේකෙ ඉන්න චූ කොල්ලොන්ට ආදර්ශයක් වෙන්නෙ ආහ්...![]()

බැන්දට පස්සේ ඔය කෙලි කරන්න හම්බ වෙන්නේ නැහැ බං...
කෙල්ලට කිවුවේ මගේ කොකා කොලා එකට කලවම් කරලා කියල කට්ටිය ෆන් එක ගන්න....
නැත්නම් බුකියේ ෆොටෝ වැටුනොතින් වහ කන්න වෙන්නේ...
උන් ෆොටෝ අරගෙන බං...
උන් එනකන් මම අරුගේ කාර් එකේ ඩිකිය ඇරලා ඒකෙ නිදියන් තියෙන්නේ..

අපි කට්ටියගෙම එහෙම තමයි...
මේ වැඩේ ඉවර වෙලා වසර අවසාන මහා නරි නෑවීමේ මංගල්‍යය පවත්වන්න ඉන්නේ![]()
නරි නාවමු. ඔය නරියව නාවන්න මාත් එනවා.කතා කරල වැඩක් නෑ බන්....අපරාදෙ රෙප් කැපුනනන් රෑට කන්ඩ පාන් කෑල්ලක් වත් ගන්න වෙන් නෑ...![]()

නරි නාවමු. ඔය නරියව නාවන්න මාත් එනවා.







විනාසයි.....
අනිවා මෙහෙම වැඩක් කරද්දි බලු කතා කියන උන්ට මොකක් හරි කරන්න ඕනේ..
උං හිතන් ඉන්නේ අපිම මේක ඕගනයිස් කරලා අපිටම සම්මාන ටික ගන්නවා කියලා...
උන්ගෙ මානසික මට්ටමෙන් තමයි හැමෝම දිහා බලන්නේ උන්![]()
මන්ද මානසිකයෝ මල්ලි. ෆේක් වලින් ඇවිල්ලා ගොං වැඩ කරනවා. 
Thanks මචෝ +17පලවෙනි 17 උඹට
