මේකක් ගන්න බැලුවේ
ලින්ක්
http://www.aliexpress.com/item/New-...1644_3_79_78_77_82_80_62_81,searchweb201560_1
..මේකට දාන්න පුළුවන් gas මෙහෙ ගන්න තියනවද ???



bump එකෙක්වත් දාල යන්න



what is that, what can we do with that and why...

පැටියා;19497754 said:Butane නේද ගෑස් එක? Butane gas canisters තියනවා මෙහෙ තියනවද දන්නෙ නෑ Cigarette Lighters Refill කරන්නෙත් ඔය ගෑස් එකෙන්. Autolanka forum එකේ ත්රෙඩ් එකක් දැක්කා දැං Lighters Refill කරන්නෙ නැති නිසා Butane gas canisters හොයන්න නෑ වගේ කතාවක්.![]()
...shik hoyanna nathi weyi wage 

පැටියා;19497773 said:මේ තියෙන්නෙ ත්රෙඩ් එක.
http://forum.autolanka.com/topic/12876-where-to-refill-a-butane-lighter/
Butane Gas canisters ගන්න පොට් එකක් සෙට් වුනොත් මාවත් දැනුවත් කරපං![]()

ow machan mewata danne butane gas tama.පැටියා;19497754 said:Butane නේද ගෑස් එක? Butane gas canisters තියනවා මෙහෙ තියනවද දන්නෙ නෑ Cigarette Lighters Refill කරන්නෙත් ඔය ගෑස් එකෙන්. Autolanka forum එකේ ත්රෙඩ් එකක් දැක්කා දැං Lighters Refill කරන්නෙ නැති නිසා Butane gas canisters හොයන්න නෑ වගේ කතාවක්.![]()


පැටියා;19497773 said:මේ තියෙන්නෙ ත්රෙඩ් එක.
http://forum.autolanka.com/topic/12876-where-to-refill-a-butane-lighter/
Butane Gas canisters ගන්න පොට් එකක් සෙට් වුනොත් මාවත් දැනුවත් කරපං![]()

ෂුවර්ද උඹ ගත්තද gas canisters? ඔය කඩ තියන ඒරියා එක කියපංකො Eg: First Cross Street වගේ?ow machan mewata danne butane gas tama.
oka gennapan fatta. math ekak genna damma. butane gas ona taram ganna tiyenawa pitakotuwe.![]()
