Naradapathum
Reaction score
1,017

Joined
Last seen

Profile posts Latest activity Postings Best answers About

  • ❤අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් ❤..

    https://www.elakiri.com/forum/showthread.php?t=1868450

    හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්




    http://www.elakiri.com/forum/showthread.php?t=1846194
    අපිට මනාපයක් දෙනවද :)
    මචෝ පහල ලින්ක් එකෙන් ගිහින් අපේ එක්සත් හරිත පෙරමුණට වෝට් එකක් දාන්න...:D




    පක්ෂය ගැන විස්තර

    [IMG]

    [IMG]

    (විනෝදෙට කරන වැඩක් රටේ පක්ෂ පාට වලට කිසිම සම්බන්දයක් නෑ..)
    http://www.elakiri.com/forum/showthread.php?t=1739088



    ත්‍රෙඩ් එක දැම්මා බන් බලහල්ලා :D
    පුළුවන් නම් ඇවිත් සප් එකක් දෙන්න සහෝ :D
    ඔබ ඇතුලු පවුලේ සැමට සිතුම් පැතුම් ඉටුවන, අත මිට සරුවන, කරදර දුක් අඩුවෙන, සතුට සිනාව සපිරි, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
    ඇඩ්මින්ලා කිසිම පිළියමක් කරන්නෙ නැහැනේ බං..
    පරණ උන්ගෙ රෙප් කපනවා කිසිම හේතුවක් නැතුව..
    කැපුවත් කමක් නෑ.. කපන්නෙ වැල පිංතූර දාලා..
    මම දවසක් කෙල්ලටත් මාට්ටු උනා..
    ඇඩ්මින්ලට කිව්වට ගණන් ගන්නෙවත් නැහැ බං..
    රෙප් සිස්ටම් එක වෙනස් කරන්නෙත් නෑ..
    ඉතිං මේක දවසින් දවස කෙලවෙන එක අහන්න දෙයක් නෙමෙයි..

    දැන් පරණ උන්ගෙන්, මේකට යමක් කරපු උන්ගෙන් ඩේලි ඇක්ටිව් එකවුන්ට් තියෙන්නෙ සීයට පහක් විතර..
    ඒ ටිකත් යයි තව ටික දවසකින්..
    ඊට පස්සෙ නම් ඉතිං මේකට ආසාවටවත් එන්නෙ නෑ එකෙක්..
    ඔව් බං ඉඳලා හිටලා එනවා..
    එළකිරිය එන්න එන්නම චාටර් උනා බං..
    ඇඩ්මින්ලගෙ කැපවීමත් අඩුයි සයිට් එක ගැන..
    ඒකයි ලොකුම අවුල..
    දැන් මේකෙ බලන්න කියලා කිසිම දෙයක් නෑ..
    කුණුහරුපයි, හෙළුවැලි පිංතූරයි, දේශපාලන මගුලුයි ඇරෙන්න..
    උදව්වක් ඉල්ලල නූලක් දැම්මත් ඌව බයිට් කරනවා..
    උදව් කරන්නෙ සීයට එකක් වගේ පිරිසක්..
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…