jasz Sep 15, 2018 අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් .. https://www.elakiri.com/forum/showthread.php?t=1868450 හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්
අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් .. https://www.elakiri.com/forum/showthread.php?t=1868450 හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්
Ysa Karu Oct 1, 2016 මචෝ පහල ලින්ක් එකෙන් ගිහින් අපේ එක්සත් හරිත පෙරමුණට වෝට් එකක් දාන්න... පක්ෂය ගැන විස්තර [IMG] [IMG] (විනෝදෙට කරන වැඩක් රටේ පක්ෂ පාට වලට කිසිම සම්බන්දයක් නෑ..)
මචෝ පහල ලින්ක් එකෙන් ගිහින් අපේ එක්සත් හරිත පෙරමුණට වෝට් එකක් දාන්න... පක්ෂය ගැන විස්තර [IMG] [IMG] (විනෝදෙට කරන වැඩක් රටේ පක්ෂ පාට වලට කිසිම සම්බන්දයක් නෑ..)
Podi Silva - පොඩි සිල්වා May 3, 2016 a bn uba video wall sambadawa dannawada ara un khmada bn layout karala video play karanne wena wenama eka eka kali wala
a bn uba video wall sambadawa dannawada ara un khmada bn layout karala video play karanne wena wenama eka eka kali wala
සොහොන May 1, 2016 http://www.elakiri.com/forum/showthread.php?t=1739088 ත්‍රෙඩ් එක දැම්මා බන් බලහල්ලා :D පුළුවන් නම් ඇවිත් සප් එකක් දෙන්න සහෝ :D
http://www.elakiri.com/forum/showthread.php?t=1739088 ත්‍රෙඩ් එක දැම්මා බන් බලහල්ලා :D පුළුවන් නම් ඇවිත් සප් එකක් දෙන්න සහෝ :D
Podi Silva - පොඩි සිල්වා Apr 29, 2016 Ado Digital Analog audio mixer gana wistharayak dapanko umba ewa gana dannawa ne
dmtx Apr 14, 2016 ඔබ ඇතුලු පවුලේ සැමට සිතුම් පැතුම් ඉටුවන, අත මිට සරුවන, කරදර දුක් අඩුවෙන, සතුට සිනාව සපිරි, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
ඔබ ඇතුලු පවුලේ සැමට සිතුම් පැතුම් ඉටුවන, අත මිට සරුවන, කරදර දුක් අඩුවෙන, සතුට සිනාව සපිරි, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
crazybuddy Mar 10, 2016 ඇඩ්මින්ලා කිසිම පිළියමක් කරන්නෙ නැහැනේ බං.. පරණ උන්ගෙ රෙප් කපනවා කිසිම හේතුවක් නැතුව.. කැපුවත් කමක් නෑ.. කපන්නෙ වැල පිංතූර දාලා.. මම දවසක් කෙල්ලටත් මාට්ටු උනා.. ඇඩ්මින්ලට කිව්වට ගණන් ගන්නෙවත් නැහැ බං.. රෙප් සිස්ටම් එක වෙනස් කරන්නෙත් නෑ.. ඉතිං මේක දවසින් දවස කෙලවෙන එක අහන්න දෙයක් නෙමෙයි.. දැන් පරණ උන්ගෙන්, මේකට යමක් කරපු උන්ගෙන් ඩේලි ඇක්ටිව් එකවුන්ට් තියෙන්නෙ සීයට පහක් විතර.. ඒ ටිකත් යයි තව ටික දවසකින්.. ඊට පස්සෙ නම් ඉතිං මේකට ආසාවටවත් එන්නෙ නෑ එකෙක්..
ඇඩ්මින්ලා කිසිම පිළියමක් කරන්නෙ නැහැනේ බං.. පරණ උන්ගෙ රෙප් කපනවා කිසිම හේතුවක් නැතුව.. කැපුවත් කමක් නෑ.. කපන්නෙ වැල පිංතූර දාලා.. මම දවසක් කෙල්ලටත් මාට්ටු උනා.. ඇඩ්මින්ලට කිව්වට ගණන් ගන්නෙවත් නැහැ බං.. රෙප් සිස්ටම් එක වෙනස් කරන්නෙත් නෑ.. ඉතිං මේක දවසින් දවස කෙලවෙන එක අහන්න දෙයක් නෙමෙයි.. දැන් පරණ උන්ගෙන්, මේකට යමක් කරපු උන්ගෙන් ඩේලි ඇක්ටිව් එකවුන්ට් තියෙන්නෙ සීයට පහක් විතර.. ඒ ටිකත් යයි තව ටික දවසකින්.. ඊට පස්සෙ නම් ඉතිං මේකට ආසාවටවත් එන්නෙ නෑ එකෙක්..
crazybuddy Mar 10, 2016 ඔව් බං ඉඳලා හිටලා එනවා.. එළකිරිය එන්න එන්නම චාටර් උනා බං.. ඇඩ්මින්ලගෙ කැපවීමත් අඩුයි සයිට් එක ගැන.. ඒකයි ලොකුම අවුල.. දැන් මේකෙ බලන්න කියලා කිසිම දෙයක් නෑ.. කුණුහරුපයි, හෙළුවැලි පිංතූරයි, දේශපාලන මගුලුයි ඇරෙන්න.. උදව්වක් ඉල්ලල නූලක් දැම්මත් ඌව බයිට් කරනවා.. උදව් කරන්නෙ සීයට එකක් වගේ පිරිසක්..
ඔව් බං ඉඳලා හිටලා එනවා.. එළකිරිය එන්න එන්නම චාටර් උනා බං.. ඇඩ්මින්ලගෙ කැපවීමත් අඩුයි සයිට් එක ගැන.. ඒකයි ලොකුම අවුල.. දැන් මේකෙ බලන්න කියලා කිසිම දෙයක් නෑ.. කුණුහරුපයි, හෙළුවැලි පිංතූරයි, දේශපාලන මගුලුයි ඇරෙන්න.. උදව්වක් ඉල්ලල නූලක් දැම්මත් ඌව බයිට් කරනවා.. උදව් කරන්නෙ සීයට එකක් වගේ පිරිසක්..