වසරේ හොදම ඉව්ම් පිහුම් ත්‍රෙඩ් එක...

වසරේ හොදම ඉව්ම් &#3508

  • DK

    Votes: 14 12.8%
  • Sriboy

    Votes: 59 54.1%
  • Ashmi

    Votes: 27 24.8%
  • Ridila

    Votes: 8 7.3%
  • Gayankuweit

    Votes: 1 0.9%

  • Total voters
    109
  • Poll closed .

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
555sbc.jpg
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මනාපය පල කරන්නේ රිදිලා වෙනුවෙනි. ශ්‍රී අයියා මේ වැඩේ සමාරම්භකයා වුවත්, 2015 වසරේ දී ත්‍රෙඩ් නොදැමූ බව සිතමි.
     

    dickensian

    Well-known member
  • you are too new to the forum to vote darling...may be next time, ok... ;)


    චන්ද ප්‍රකාෂයට අදාළ නීති රීති හා කොන්දේසි.

    1) චන්දය ප්‍රකාෂ කරන සාමාජිකයා අඩුම තරමේ මාස 3 ක් වත් පරණ විය යුතුය.
    2) අදාළ සාමාජිකයා එලකිරියේ ත්‍රෙඩ් 5 ක් වත් පලකර තිබිය යුතුය. එහි රිප්ලයි 50කට වඩා තිබිය යුතුය.
    3) පෝස්ට් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් දාමා තිබිය යුතුය.
    4) ලබා දුන් වොට් එක කිසිසේත්ම නැවත වෙනස් කළ නොහැක.
    5) ජුරි සභාවේ තීරණය අවසන් තීරණය වේ.

    this is not public..
    if he has voted how u gonna find that out..:eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවද්ද යකෝ ඔටුවා කෑම හැදුවේ ? :agry::growl: උඹලගේ මොලේ කුරුවල් වෙලාද ? :eek:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කවද්ද යකෝ ඔටුවා කෑම හැදුවේ ? :agry::growl: උඹලගේ මොලේ කුරුවල් වෙලාද ? :eek:
    ow ban mama eka thread ekakwath dala naha munta waradila poll ekath waradila kiyanna giye naha mahansi wela karana wade nisa anika mata vote nathi nisa anith ahyata asadaranayak welath nathi nisa:lol:
    :);)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහොමද යකුනි මේකට චන්දෙ දෙන්නේ ? :( සෙද්ද :dull: සේරම දිව පිනවන්න උදව් කරපු අය :D

    1) දත් කිඹුලා මැතිතුමාගේ කෑම ගැන කියා දුන්න පමණක් නොව ඒවා සදා කොටසක් වෙන් කොට තබා නිවසටම එන්න කියා හෝ ගෙනවිත් දී අප රස විඳින හැටි බලා සතුටු වන ආකාරය දිවියේ හුස්ම ඇති තුරාවට අමතක කල නොහැක :)

    2) ශ්‍රී අයියා ගේ දේශපාලන මතය සහ වචන භාවිතය ගැන මාගේ කිසිදු පැහැදීමක් නොතිබුන අතර ශ්‍රී අයියා දත් කිඹුලා මැතිතුමා සමග එකතු වී එළකිරියේ ආරම්භ කල සුපවේදී හූයවල් සහ මාලබේ උපන්දින සාදයක් පැවත්වූ දිනේදී මා කෙරෙහි වූ අපහැදීම ඒ මොහොතේම තුරන් කිරීමට සමත්වූ සොඳුරු මිනිසෙක් විය

    3) ආස්මි දන්න සේද්දේ ඉවිල්ල :P ඔකිගේ පැස්ටා එඅ විතරයි හැම රෙද්දටම :lol:

    4) රිදිලා මල්ලි එළකිරි ඉවුම් පිහුම් හුය ඉඩෝරයෙන් බේරාගන්නට කැප කරපු අපිරිමිත වෙහෙස මට අමතක කරන්න බෑ ..හිත කලකිරීමෙන් ඔහු සහ මම හූය සඳහා ඉවුම් පිහුම් නොදා සමුගන්නට තීරණය කළා. ඔබගේ වෛද්‍ය දිවිය සර්වප්‍රකාරයෙන්ම සාතක වේවායි පතමි

    5) ගයාන්ගේ ත්‍රෙඩ් නොදැක්කෙමි :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ මංදා....
    අරහෙ කළු චරිතයට වලියක්...
    ටොමා යනව කියනව දැන්....:dull::dull::dull:

    සුදුසු නොසුදුසු දේවල් වෙන් කර ගෙන තරඟ නොපැවැත්වීමේ විපාක :sorry: කළු චරිතයකට සම්මාන දීම ඇවැසිදැයි සිතේ :dull:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ow ban mama eka thread ekakwath dala naha munta waradila poll ekath waradila kiyanna giye naha mahansi wela karana wade nisa anika mata vote nathi nisa anith ahyata asadaranayak welath nathi nisa:lol:
    :);)

    ලබ්බේ ඔටු මස් :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1) දත් කිඹුලා මැතිතුමා..........
    මේ මොකාද බං මේහ්???????
    ඈ......
    මම එහෙම එකෙක්ව දන්නෙ නෑ නේහ්....
    මම දන්නේ නිකං ම නිකං දත් කිඹුළෙක්ව විතරයි.....
    ඒ දත් කිඹුලා හැර වෙනත් දත් කිඹුළන් මෙහි සිටිත් ද?
    මැතිතුමා ලා.........
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොල්වත්ත සහෝදරයාගේ නම ඉරිදිපත් නොවුවාට මාගේ බලවත් විරෝධය :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ මොකාද බං මේහ්???????
    ඈ......
    මම එහෙම එකෙක්ව දන්නෙ නෑ නේහ්....
    මම දන්නේ නිකං ම නිකං දත් කිඹුළෙක්ව විතරයි.....
    ඒ දත් කිඹුලා හැර වෙනත් දත් කිඹුළන් මෙහි සිටිත් ද?
    මැතිතුමා ලා.........

    :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දත් කිඹුලා මැතිතුමා සඳහා මාගේ චන්දය ලබා දුන්නෙමි