crazybuddy Aug 20, 2017 ඔව් වැඩක් නෑ බං.. පරණ උන් සෙට් වෙන්නෑ.. ගොඩක් උන් ආවත් වැඩි වෙලා ඉන්නෙත් නෑ.. මං දැන් චැට් ත්රේඩ් වලට සෙට් වෙන්නෙ නැත්තෙ ඒකයි.. පහුගිය දවසක ගියා මොකක්ද චැට් ත්රේඩ් එකකට චීත්තයක් ආවා උන් හිටිතැන් අමතක උනා චැට් කරකර හිටපු උන්ට..
ඔව් වැඩක් නෑ බං.. පරණ උන් සෙට් වෙන්නෑ.. ගොඩක් උන් ආවත් වැඩි වෙලා ඉන්නෙත් නෑ.. මං දැන් චැට් ත්රේඩ් වලට සෙට් වෙන්නෙ නැත්තෙ ඒකයි.. පහුගිය දවසක ගියා මොකක්ද චැට් ත්රේඩ් එකකට චීත්තයක් ආවා උන් හිටිතැන් අමතක උනා චැට් කරකර හිටපු උන්ට..
crazybuddy Aug 20, 2017 එල එල මචෝ.. තොට තාම කඩ්ඩ බඩ යනවනේද.. එල එල.. නෑ බං පහුගිය කාලෙ නම් මං ආවෙ නෑ අවුරුද්දක් විතර.. මානසික ලෙඩ්ඩු එක්ක ඉන්න අමාරු නිසා.. පරණ උනුත් සෑහෙන්න හැලුනනේ එක එක වැඩ නිසා.. දැන් නම් ඉදලා හිටලා එනවා බං..
එල එල මචෝ.. තොට තාම කඩ්ඩ බඩ යනවනේද.. එල එල.. නෑ බං පහුගිය කාලෙ නම් මං ආවෙ නෑ අවුරුද්දක් විතර.. මානසික ලෙඩ්ඩු එක්ක ඉන්න අමාරු නිසා.. පරණ උනුත් සෑහෙන්න හැලුනනේ එක එක වැඩ නිසා.. දැන් නම් ඉදලා හිටලා එනවා බං..
crazybuddy Aug 20, 2017 අම්මටසිරි.. මොකෝ ආවෙ නැත්තෙ පහුගිය ටිකේ.. උඹව කාලෙකින් දැක්කෙ.. කොහොමද ජීවිතේ..?