dickensian
Reaction score
109

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් වැඩක් නෑ බං.. පරණ උන් සෙට් වෙන්නෑ.. ගොඩක් උන් ආවත් වැඩි වෙලා ඉන්නෙත් නෑ.. මං දැන් චැට් ත්‍රේඩ් වලට සෙට් වෙන්නෙ නැත්තෙ ඒකයි.. පහුගිය දවසක ගියා මොකක්ද චැට් ත්‍රේඩ් එකකට චීත්තයක් ආවා උන් හිටිතැන් අමතක උනා චැට් කරකර හිටපු උන්ට..
    එල එල මචෝ.. තොට තාම කඩ්ඩ බඩ යනවනේද.. එල එල..
    නෑ බං පහුගිය කාලෙ නම් මං ආවෙ නෑ අවුරුද්දක් විතර.. මානසික ලෙඩ්ඩු එක්ක ඉන්න අමාරු නිසා.. පරණ උනුත් සෑහෙන්න හැලුනනේ එක එක වැඩ නිසා.. දැන් නම් ඉදලා හිටලා එනවා බං..
    අම්මටසිරි.. මොකෝ ආවෙ නැත්තෙ පහුගිය ටිකේ.. උඹව කාලෙකින් දැක්කෙ.. කොහොමද ජීවිතේ..?
  • Loading…
  • Loading…
  • Loading…