මෛත්‍රී හිටන්ම The Times ගිය වගයි..... Katada do adambara

topkollek

Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    758.gif
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇයි බං සිරාට බනින්නේ මෙ සීන්1 ගැන කියලා,
    පොර කියන්නෙ ඇත්ත නේද ? :confused:
    අන්සිවිලයිස් සිදුවිමක් වුනා නේද එතන ? :eek:
    TSF :yes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    රටේ විසදන්න ඕනවටත් වඩා ප්‍රශ්න තියෙද්දී කොහේවත් යන රෙද්දකට උත්තර බදින්න ගිහින් චාටර් උනා. අපෙ කොම්පැනි එකේ පිල්ලො වගේම තව රටවල සෙට් එකක් ඉන්නවා. උන් අහනවා උඹලගේ රටේ ජනාධිපති මේ වගේ සීන් එකකට ඇයි උත්තර දෙන්න ගියේ කියලා. මම උන්ට කිව්වා අපේ සංස්කෘතිය මේ හැම දෙයකටම වඩ වටිනවා. උඹලගේ රටවල් වල වගේ නෙවෙයි කිව්වා. උන් අහනවා ලංකාවේ නයිට් ක්ලබ් නැද්ද කියලා. ඒවාගේ ඇතුලේ වෙන දේවල් උඹලගේ සංස්කෘතියට බලපාන්නේ නැද්ද අහනවා..උන් අහන ප්‍රශ්න වලට උත්තර නෑ.. වස ලැජ්ජාව බන්.. :sorry:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    "Sirisena also took issue with the cost of the tickets, which ranged from $35 to $250,"
    ග්‍රාම සේවක ජනාධිපති කල ජනතාවට අපගේ උපහාරය :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Miami-Vice