මෛත්‍රී හිටන්ම The Times ගිය වගයි..... Katada do adambara

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    රටේ විසදන්න ඕනවටත් වඩා ප්‍රශ්න තියෙද්දී කොහේවත් යන රෙද්දකට උත්තර බදින්න ගිහින් චාටර් උනා. අපෙ කොම්පැනි එකේ පිල්ලො වගේම තව රටවල සෙට් එකක් ඉන්නවා. උන් අහනවා උඹලගේ රටේ ජනාධිපති මේ වගේ සීන් එකකට ඇයි උත්තර දෙන්න ගියේ කියලා. මම උන්ට කිව්වා අපේ සංස්කෘතිය මේ හැම දෙයකටම වඩ වටිනවා. උඹලගේ රටවල් වල වගේ නෙවෙයි කිව්වා. උන් අහනවා ලංකාවේ නයිට් ක්ලබ් නැද්ද කියලා. ඒවාගේ ඇතුලේ වෙන දේවල් උඹලගේ සංස්කෘතියට බලපාන්නේ නැද්ද අහනවා..උන් අහන ප්‍රශ්න වලට උත්තර නෑ.. වස ලැජ්ජාව බන්.. :sorry:
    :sorry:
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    758.gif

    :lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "උයාලා කියන්නේ මහපාරේ නිරුවතින් යන්න ඕනා කියලද? ඒකද උයාලා ඉල්ලපු වෙනස?"
    -මීට 8 පාස් නැති ගොඩේ ජනාධිපති,
    වෙල මැද හිටං සිරිසේන...