Elakiri Awards -2105

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
චෝදනා ටික මේව

1 සංවිධායක මඩුල්ලම තරඟ වලටත් ඉදිරිපත් වෙලා තව ඒ මදිවට උන් වෝට් කරනවත් එක්ක මම අහවලාට වෝට් කරනව කිය කිය (මොන රටෙද බන් මෙහෙම තරඟ සංවිධානය වෙන්නෙ :lol:)

2 තරඟ කරුවන් තේරීමේදී ඇතිවෙලා තියෙන අවුල් සහගත තත්වය ගැන ආයෙ කියන්න දෙයක් නෑ නෙ.

3එක එක පෝල් එක එක විදියයි ... එකක මල්ටිපල් වෝට්ස් පුළුවන් ... තව එකක පෝල් එක පඩ්ලික් ... තව එකක වෝට් කරන අය පෙන්නන්නෙ නෑ ... තව එකක තරඟ කරුවන්ගෙ නම් තියෙනව ... තව එකක ත්‍රෙඩ් වල නම් තියෙනව

4 ඉදිරිපත් වෙන තරඟ කරුවන්ගෙ නම් ටික හරියට දාල නැති එක (DK කියල දාල කිඹුලට වෙච්ච අසාධාරණය ) ... SriBoySL කියල එන්න ඕන නම sriboy කියල දාල තියෙන්නෙ

ප්‍රශ්ණ උනාට, අත්වැරදීම් උනාට අවුලක් නෑ ඒව හරියට හදාගෙන හරි විදියට ආයෙ තරඟය පවත්වන්න පුළුවන්





1.මචං තමන් දාපු ත්‍රෙඩ් එකට කිසිම සංවිධායක කෙනෙක් වොට් කරල නෑ මම දන්න තරමින්....ඒ කියන්නේ මට ලැබුනේ ඔටෝමොබයිල් ත්‍රෙඩ් එක දාන්න...මං ඒ ත්‍රෙඩ් එකට වොට් කලේ නෑ...අනිත් ඒවට වොට් කලා...ඒකේ වැරැද්දක් මං දකින්නේ නෑ....අනිත් එක මචං පූල් එකට මෙම්බර්ලා හෝ ත්‍රෙඩ් තේරුවේ අපි නෙවෙයි....ඒකට නොමිනේශන් ත්‍රෙඩ් දාලා ඒ අතරින් වැඩිම මනාප ගත්ත කට්ටිය තමයි පූල් එකට ඇතුලත් කලේ...එතන විනිවිදභාවයක් තියනව නේ....අනික කිසිම ජජ් කෙනෙක්ට හොරයක් කරන්න බෑ....ඔයාට උනත් ඕන නම් නැවත නොමිනේශන් ත්‍රෙඩ් ටික බලලා තීරණය කරන්න පුළුවන් නොමිනේට් වෙලා තියන කට්ටිය හරියටම හරිද කියලා


2. මෙහෙම ගැටළුවක් උනේ කළු චරිතය තෝරන ත්‍රෙඩ් එකේ විතරයි....අනිත් ඒවා මං හිතන්නේ නෑ ගැටළුවක් ඇති කියලා

3.ත්‍රෙඩ් වල නම් තියෙන්නේ හොඳම ත්‍රෙඩ් තෝරණ තරඟ වල, තරඟකරුවන්ගේ නම් තියෙන්නේ මචං හොඳම තරඟ කරුවන් තෝරන තරඟ වල..
උදාහරණයක් විදියට හොඳම ඔටෝමොබයිල් ත්‍රෙඩ් එකට දාල තියෙන්නේ ත්‍රෙඩ් වල නම්....එතකොට හොඳම උදවු කරුවා විදියට දාල තියෙන්නේ තරඟ කරුවන්ගේ නම්......
උඹ කියපු අනිත් කරුණු වල ගැටලු ඇති බව පිළිගන්නවා....මල්ටිපල් වෝට්ස්, ක්ලෝස් ඇන්ඩ් ඕපන් පූල් වගේ ඒවා

4.මේක පිළිගන්නවා..එතන අවුලක් උනා තමයි



මෙහෙමත් දෙයක් කියන්න ඕනේ මචං....ගැටළු තියෙනේ පුළුවන්...ඒක නෑ කියන්නේ නෑ...නමුත් වැදගත් දේ වැරදි වැරදි හෝ මෙහෙම තරඟයක් සංවිධානය වීම නේද....මෙහෙම වැටි වැටි නැඟිටලා තව අවුරුදු දෙක තුනකින් අපිට ගොඩක් සාර්ථක සම්මාන උළෙලක් තියන්න පුළුවන් වේවි....නමුත් මේ තියන කළකිරීමත් එක්ක නැවත ඒ වගේ දෙයක් සංවිධානය කිරීම සඳහා මේ මෙම්බර්ලා නම් ඉදිරිපත් වෙයි කියලා හිතන්න බෑ....

කිසිම දෙයක් නොකර ඉන්නවාට වඩා පුළුවන් තරමින් හෝ මෙහෙම දෙයක් සංවිධානය වීම ගැන මටනම් සතුටුයි මචං.....අනිත් අය කොහොම හිතනවාද දන්නෙ නෑ
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙවා අපිට හොද පාඩම් බන්. . :sorry:ගෙදර ඉන්න මාස කීපෙ ඔහේ ඉන්නෙ නැතිව. අනේ මන්දා ආයෙනම් මෙවැනි දේවලට සහභාගි නොවෙමි....!

    :baffled: මේකේ අවෝඩ් සෙරමනියක් ..... කඹ ඇදිල්ලක් කවදද බං වලියකින් තොරව නිමා උනේ.......?? :angry:

    මුන් ඔක්කොම ඔන්ලයින් තමා මරා ගන්නේ..... :lol: සැබෑ ජීවිතේදි පූස් පැටව් ටිකක් වගේ අහිංසකයි..... :P ඒකනේ අර ක්‍රිකට් මැච් එකේදි මරා ගන්නේ නැත්තේ.....!! :rofl: :P :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙවා අපිට හොද පාඩම් බන්. . :sorry:ගෙදර ඉන්න මාස කීපෙ ඔහේ ඉන්නෙ නැතිව. අනේ මන්දා ආයෙනම් මෙවැනි දේවලට සහභාගි නොවෙමි....!



    එහෙම කියන්න එපා බං...:angry:

    අපි මේක පටන් ගත්තේ මේකෙන් කීයක් හරි හම්බ කරගෙන, අවෝඩ් දෙක තුනක් අරන් ගිහින් ගෙදර මේසෙ උඩ ලස්සනට තියාගෙන ඉන්න අරමුණෙන් නේ.....

    ආ.. තව අපිට කැසිල්ලත් තියනව නේ බං....ඒකනේ මේක කරන්න පටන් ගත්තේ අපි:sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මින් ඉදිරියට කිරිය වෙනුවෙන් තියෙන කිසිදු තරගයකට සන්විදායක හා විනිශ්ය මන්ඩලයේ 12දෙනා සහබාගි නොවේවි. .

    :shocked: මෙයා සමයන් කියනවා ඒ ගමන...... :P මේකේ වලියක් නොයන කාලයක් තිබුනයෑ...... :P ඔන්න ඕවා ගණන් නොගෙන හිටපන්.... ඔන්ලයින් ජීවිතෙයි සැබෑ ජීවිතෙයි පටලවගන්න එපා..... :yes:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    රත්තරං;19509638 said:
    කෝ බන් මාව එක්ස්පෝස් කරයි කියන ත්‍රෙඩ් එක???

    ඇරඹුමම කඳුලක්‌ වෙලා
    අපි බලා ඉද්දී ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඌ ගියා...//

    දුක්‌බරම පොස්ට් ටිකක් ලියා
    එහි පද පෙළක්‌ අඩුවෙන් තියා...//
    අරුත පසදින්නට කියා
    අවසානයට පෙර ඌ ගියා...

    රත්තරං එන තුරා
    එහි රැඳෙන්නට සිත් නැති නිසා...//
    අනන්තය ළඟ අපි දමා
    අවසානයට පෙර ඌ ගියා...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හා බබාලා සන්ඩු වෙන එක නවත්තන්නාආආආආආආ... කුක්කු ගෙනාවා

    1957678438.jpg
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    :shocked: මෙයා සමයන් කියනවා ඒ ගමන...... :P මේකේ වලියක් නොයන කාලයක් තිබුනයෑ...... :P ඔන්න ඕවා ගණන් නොගෙන හිටපන්.... ඔන්ලයින් ජීවිතෙයි සැබෑ ජීවිතෙයි පටලවගන්න එපා..... :yes:

    ඕවනම් ගානක් නෑ බන් :) ඒත් අර ඩබල්ගේම් කාරයවනම් අතරින්නේ නෑ.. :angry:

    රත්තරං;19509638 said:
    කෝ බන් මාව එක්ස්පෝස් කරයි කියන ත්‍රෙඩ් එක???

    ඇත්තටම ඒවෙලේ උබ හිටපුනැති එක හොදයි බන්. .
    ඒ ප*යා කියපු කතා මෙතන කියන්න බෑ බන්. . :sorry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සිංහලුන්ට වැඩක් කරලා වැඩක් නෑ

    ඕකනේ අන්තිමට අනගාරික දර්මපාල ලොක්කත් තොපි උකාගනියව් කියල ඉන්දියාවට ගියේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ලමයෙක් හම්බ වෙන්න ඉන්න අම්මෙක්ගේ පොටෝ උගේ අරමුන වෙනුවෙන් පාවිච්චි කරන්නේ පහත සදහන් කුමන ආකාරයේ එකෙක්ද?? නිවැරදි පිලිතුර ලබාදී 2015 එලකිරි අවෝර්ඩ්ස් සේරම එකපාර ලබාගන්න

    1. රෙනකොට වැටිච්ච එකෙක්
    2. බල්ලෙක්ට දාව උපන්න එකෙක්
    3. පිටකොටුවේ වේසියෙක් වදාපු එකෙක්
    4. තාත්තා මොකාද කියල හොයාගන්න බැරුව අම්මගේ වාසගම දාපු එකෙක්
    5. අම්මව ඩීල් කරන එකෙක්
    6. ගෑනිව සහෝදරියව විකුනන් කන එකෙක්
    7. හොද අම්මෙක්ගේ දරුවෙක්
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :baffled:

    මුන් ඔක්කොම ඔන්ලයින් තමා මරා ගන්නේ..... :lol: සැබෑ ජීවිතේදි පූස් පැටව් ටිකක් වගේ අහිංසකයි..... :P ඒකනේ අර ක්‍රිකට් මැච් එකේදි මරා ගන්නේ නැත්තේ.....!! :rofl: :P :lol:



    :lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;19509638 said:
    කෝ බන් මාව එක්ස්පෝස් කරයි කියන ත්‍රෙඩ් එක???



    මෙතන දාලා ඩෙලීට් කරලලු බං....:yes:

    ළඟදි උබේ ෆේස්බුකියට එහෙම ඇඩ් කරගත්තු උන් ගැන ටිකක් හොයල බලපන්..... ෆොටෝත් දාල තිබ්බලු:sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැමදාම ඔහොමනෙ ඔනම වෙලාවට එලකිරි නැ අපි ආවම වලි ඉවරයි :(
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Adupadu thiyena puluvan, memeberslamane nominate kare, ekkenekta wadagath kiyala hithena thread ekak anith kenaata wadagath ekak nemey wena puluvan..
    memberslage nominationwalin thamay judge board kattiya final poll threads tika damme:)
    Adupadu tika issarahata hadaageanna honda ekak eelanga awrude karana puluvan vey :)
    Tom ayyatay judge board kattiyatay sthuthi karanna one wada asseth me vage deyak karapu ekata :)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ


    මට මොංගල් වගේ බන්.... :sorry:

    සංචාරයට අවධානම් වැඩිම රටවල් ලෝකෙන් නම් කරනවා වගේ භාවිතයට අවධානම් ම සයිට් එකක් වෙයි වගේ එළකිරිය.... :sorry:

    මෙම්බර්ල එක්ක තියන ඇරියස් මෙම්බර්ලත් එක්ක විසඳගන්නේ නැතුව ගෙවල් වල ඉන්න මිනිස්සුන්වත් මේකට ඈඳා ගන්න ආත්ම හතක විතර අවජාතක ජීවිත ගතකරන සක්කිළි බල්ල කවුද බං.....හෙණම හෙණම ගහල අළුවෙලාම පල හැතිකරේ:growl::growl::growl:

    රුපියල් 3000ට කම්පියුටර් විකුනන රුපියල් 20ට ඉන්ටනෙට් දෙන පව බන්:yes::yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;19509668 said:
    ලමයෙක් හම්බ වෙන්න ඉන්න අම්මෙක්ගේ පොටෝ උගේ අරමුන වෙනුවෙන් පාවිච්චි කරන්නේ පහත සදහන් කුමන ආකාරයේ එකෙක්ද?? නිවැරදි පිලිතුර ලබාදී 2015 එලකිරි අවෝර්ඩ්ස් සේරම එකපාර ලබාගන්න

    1. රෙනකොට වැටිච්ච එකෙක්
    2. බල්ලෙක්ට දාව උපන්න එකෙක්
    3. පිටකොටුවේ වේසියෙක් වදාපු එකෙක්
    4. තාත්තා මොකාද කියල හොයාගන්න බැරුව අම්මගේ වාසගම දාපු එකෙක්
    5. අම්මව ඩීල් කරන එකෙක්
    6. ගෑනිව සහෝදරියව විකුනන් කන එකෙක්
    7. හොද අම්මෙක්ගේ දරුවෙක්




    නෑ බං...ආත්ම හත අටක් අවජාතක වෙලා ඉපදෙච්චි එකෙක්..ඩීල් කරන්නවත් අම්මෙක් සහෝදරියෙක් නැති ජීවිත ගෙවපු අනාතයෙක්:yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මෙතන දාලා ඩෙලීට් කරලලු බං....:yes:

    ළඟදි උබේ ෆේස්බුකියට එහෙම ඇඩ් කරගත්තු උන් ගැන ටිකක් හොයල බලපන්..... ෆොටෝත් දාල තිබ්බලු:sorry:
    :baffled::baffled:


     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    චෝදනා ටික මේව

    - සංවිධායක මඩුල්ලම තරඟ වලටත් ඉදිරිපත් වෙලා තව ඒ මදිවට උන් වෝට් කරනවත් එක්ක මම අහවලාට වෝට් කරනව කිය කිය (මොන රටෙද බන් මෙහෙම තරඟ සංවිධානය වෙන්නෙ :lol:)

    - තරඟ කරුවන් තේරීමේදී ඇතිවෙලා තියෙන අවුල් සහගත තත්වය ගැන ආයෙ කියන්න දෙයක් නෑ නෙ.

    - එක එක පෝල් එක එක විදියයි ... එකක මල්ටිපල් වෝට්ස් පුළුවන් ... තව එකක පෝල් එක පඩ්ලික් ... තව එකක වෝට් කරන අය පෙන්නන්නෙ නෑ ... තව එකක තරඟ කරුවන්ගෙ නම් තියෙනව ... තව එකක ත්‍රෙඩ් වල නම් තියෙනව

    - ඉදිරිපත් වෙන තරඟ කරුවන්ගෙ නම් ටික හරියට දාල නැති එක (DK කියල දාල කිඹුලට වෙච්ච අසාධාරණය ) ... SriBoySL කියල එන්න ඕන නම sriboy කියල දාල තියෙන්නෙ

    ප්‍රශ්ණ උනාට, අත්වැරදීම් උනාට අවුලක් නෑ ඒව හරියට හදාගෙන හරි විදියට ආයෙ තරඟය පවත්වන්න පුළුවන්

    1. තරග වලට ඉදිරිපත් වුනේ නැහැ කව්රුත්. කව්රු හරි
    නොමිනේට් කරාද. එයාව අතුලත් කරා තරාතිරම නොබලා
    2. නොමිනේට් කරපු පිළිවෙලට පෝල් එක දැම්මේ.
    3. මුලින්ම තීරණය කරේ හැම එකටම close poll දාන්න.
    පසුව ගැටළු කාරී තත්වයන් ඇති වන තැන වලදී open poll
    දාන්න තීරණය කරා. තරගයක් කරනකොට නීති රීති වලට
    අපි කරේ. multiple vote දැමීමද එහෙම කරපු දෙයක්
    4. නම වෙනස් ලෙස දාපු වැරැද්ද අපි පිලිගන්නවා.

    මචන් උබලට කවුරුත් බැන්නේ නෑ, උබලගේ තරගයේ අඩුපාඩු තමයි පෙන්වලා දුන්නේ. කවුරු හරි මොකක් හරි පෙන්වලා දුන්නම බන් පොඩ්ඩක් නිහතමානි වෙලා ඒකට ඇහුම්දීලා ,ඒක පිළි අරගෙන වැරැද්ද හදාගනින්. දර්ශණයා උබලට වැරදි පෙන්වුවාම උබ ඒක පිළිගත්තද? නෑනේ, උබ ඒවා පිළිගන්නේ නැතුව උබලට දොස් කියනවා කියලා ඔරොප්පු වෙන්න ගත්තා. අනික එක තමයි බන් තරගයකදි ගල් මුල් එන්න පුලුවන්, ඒවා විදදාරගෙන ඒවාට මුහුණ දෙන්න ආත්ම ශක්තිය ඇති කරගන්න ඕනේ, එතකොට තමයි තරගය සාර්ථක ලෙස ඉවර කරන්න පුලුවන්. :P

    වැරදි පිළිගන්නම් මචන්. අපි මීට කලිනුත් නිහතමානීව
    වැරදි පිළිගත්තා මේ සම්බන්දව. චෝදනා කරන්න කලින්
    මුල ඉදන් විස්තරේ බලලා ඉන්න.

    1. සංවිදායක ත්‍රෙඩ් එක
    2. නොමිනේෂන් ත්‍රෙඩ් 12
    3. පෝල් 12

    ඔය ඔක්කොම බලලා ඇවිත් චෝදනා කරන්න.. කළු චරිතය
    තේරීම සම්පුර්ණ වැරද්දක් කියලා මීට කලින් පිළිගත්තා
    අපි. ප්‍රසිද්දියේ සමාවත් ඉල්ලුවා. තව මොනාද කියන්නේ.

    හරි ආයේ සංවිදානය කරන පැත්ත පලාතකවත් ඉන්නේ නැහැ.. sorry this was a mistake. a huge one. :dull::dull:
     
    Status
    Not open for further replies.