චෝදනා ටික මේව
1 සංවිධායක මඩුල්ලම තරඟ වලටත් ඉදිරිපත් වෙලා තව ඒ මදිවට උන් වෝට් කරනවත් එක්ක මම අහවලාට වෝට් කරනව කිය කිය (මොන රටෙද බන් මෙහෙම තරඟ සංවිධානය වෙන්නෙ)
2 තරඟ කරුවන් තේරීමේදී ඇතිවෙලා තියෙන අවුල් සහගත තත්වය ගැන ආයෙ කියන්න දෙයක් නෑ නෙ.
3එක එක පෝල් එක එක විදියයි ... එකක මල්ටිපල් වෝට්ස් පුළුවන් ... තව එකක පෝල් එක පඩ්ලික් ... තව එකක වෝට් කරන අය පෙන්නන්නෙ නෑ ... තව එකක තරඟ කරුවන්ගෙ නම් තියෙනව ... තව එකක ත්රෙඩ් වල නම් තියෙනව
4 ඉදිරිපත් වෙන තරඟ කරුවන්ගෙ නම් ටික හරියට දාල නැති එක (DK කියල දාල කිඹුලට වෙච්ච අසාධාරණය ) ... SriBoySL කියල එන්න ඕන නම sriboy කියල දාල තියෙන්නෙ
ප්රශ්ණ උනාට, අත්වැරදීම් උනාට අවුලක් නෑ ඒව හරියට හදාගෙන හරි විදියට ආයෙ තරඟය පවත්වන්න පුළුවන්
1.මචං තමන් දාපු ත්රෙඩ් එකට කිසිම සංවිධායක කෙනෙක් වොට් කරල නෑ මම දන්න තරමින්....ඒ කියන්නේ මට ලැබුනේ ඔටෝමොබයිල් ත්රෙඩ් එක දාන්න...මං ඒ ත්රෙඩ් එකට වොට් කලේ නෑ...අනිත් ඒවට වොට් කලා...ඒකේ වැරැද්දක් මං දකින්නේ නෑ....අනිත් එක මචං පූල් එකට මෙම්බර්ලා හෝ ත්රෙඩ් තේරුවේ අපි නෙවෙයි....ඒකට නොමිනේශන් ත්රෙඩ් දාලා ඒ අතරින් වැඩිම මනාප ගත්ත කට්ටිය තමයි පූල් එකට ඇතුලත් කලේ...එතන විනිවිදභාවයක් තියනව නේ....අනික කිසිම ජජ් කෙනෙක්ට හොරයක් කරන්න බෑ....ඔයාට උනත් ඕන නම් නැවත නොමිනේශන් ත්රෙඩ් ටික බලලා තීරණය කරන්න පුළුවන් නොමිනේට් වෙලා තියන කට්ටිය හරියටම හරිද කියලා
2. මෙහෙම ගැටළුවක් උනේ කළු චරිතය තෝරන ත්රෙඩ් එකේ විතරයි....අනිත් ඒවා මං හිතන්නේ නෑ ගැටළුවක් ඇති කියලා
3.ත්රෙඩ් වල නම් තියෙන්නේ හොඳම ත්රෙඩ් තෝරණ තරඟ වල, තරඟකරුවන්ගේ නම් තියෙන්නේ මචං හොඳම තරඟ කරුවන් තෝරන තරඟ වල..
උදාහරණයක් විදියට හොඳම ඔටෝමොබයිල් ත්රෙඩ් එකට දාල තියෙන්නේ ත්රෙඩ් වල නම්....එතකොට හොඳම උදවු කරුවා විදියට දාල තියෙන්නේ තරඟ කරුවන්ගේ නම්......
උඹ කියපු අනිත් කරුණු වල ගැටලු ඇති බව පිළිගන්නවා....මල්ටිපල් වෝට්ස්, ක්ලෝස් ඇන්ඩ් ඕපන් පූල් වගේ ඒවා
4.මේක පිළිගන්නවා..එතන අවුලක් උනා තමයි
මෙහෙමත් දෙයක් කියන්න ඕනේ මචං....ගැටළු තියෙනේ පුළුවන්...ඒක නෑ කියන්නේ නෑ...නමුත් වැදගත් දේ වැරදි වැරදි හෝ මෙහෙම තරඟයක් සංවිධානය වීම නේද....මෙහෙම වැටි වැටි නැඟිටලා තව අවුරුදු දෙක තුනකින් අපිට ගොඩක් සාර්ථක සම්මාන උළෙලක් තියන්න පුළුවන් වේවි....නමුත් මේ තියන කළකිරීමත් එක්ක නැවත ඒ වගේ දෙයක් සංවිධානය කිරීම සඳහා මේ මෙම්බර්ලා නම් ඉදිරිපත් වෙයි කියලා හිතන්න බෑ....
කිසිම දෙයක් නොකර ඉන්නවාට වඩා පුළුවන් තරමින් හෝ මෙහෙම දෙයක් සංවිධානය වීම ගැන මටනම් සතුටුයි මචං.....අනිත් අය කොහොම හිතනවාද දන්නෙ නෑ
)
ගෙදර ඉන්න මාස කීපෙ ඔහේ ඉන්නෙ නැතිව. අනේ මන්දා ආයෙනම් මෙවැනි දේවලට සහභාගි නොවෙමි....!
මේකේ අවෝඩ් සෙරමනියක් ..... කඹ ඇදිල්ලක් කවදද බං වලියකින් තොරව නිමා උනේ.......??
ඒකනේ අර ක්රිකට් මැච් එකේදි මරා ගන්නේ නැත්තේ.....!!
මෙයා සමයන් කියනවා ඒ ගමන...... 
ඒත් අර ඩබල්ගේම් කාරයවනම් අතරින්නේ නෑ.. 

