BREAKING: Dialog Fixed 4G LTE New Update

lakshan000

Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    මචන්ලා දැනට Use කරන්නේ Bell 4G - 35GB Package එක. මාසෙට 1350/= anytime data 35GB හම්බු වෙනවා .
    Speed එක නම් 4mbps තමයි එන්නේ ...

    මම මේ එක පැත්තකට දාල 2900ක් දීල Dialog Router එකක් ගන්න එක වැඩක් වෙයිද මට ??
    :confused::confused::confused:

    ගොඩක් වෙලාවට Use කරන්නේ Peak Hours වල තමයි

    machan mama use karanne lankabell 25gb 950/= rent package eka.math dialog ekakta maru wena eka wedak weida.


    BUMP
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes: sampoorna aththa.
    TRC kiyanne nikan ISP ewunge hora ganiyek wage. :rofl::rofl::rofl:

    :yes: එකෙන්ම...... වැඩක් නෑ කතා කරලා .... ඕක පිහිටෙව්වේ පාරිභෝගිකයෝ ගැන බලන්න..... ඒ උනාට උන් ඉන්නේ ISP ලගේ පැත්තේ..... :angry:
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    machan mama use karanne lankabell 25gb 950/= rent package eka.math dialog ekakta maru wena eka wedak weida.


    Lankabell eka labai. Speed thamai ithin awula.
    Lankabell GB kamathi welawaka use karanna puluwam.
    meka double wunata ithin maha ra neh. donwload walata witharai ithin wadek wenne.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,387
    17,328
    113
    Auckland
    :yes: එකෙන්ම...... වැඩක් නෑ කතා කරලා .... ඕක පිහිටෙව්වේ පාරිභෝගිකයෝ ගැන බලන්න..... ඒ උනාට උන් ඉන්නේ ISP ලගේ පැත්තේ..... :angry:

    :angry::angry::yes:
     

    chathura225

    Active member
  • Aug 14, 2012
    573
    62
    28
    Dialog නම් හතුරෙකුටවත් ගන්න කියන්නේ නැ බන් ඒ අතින් SLT හොදයි ඩේට ඇගට නොදැනීම කපනවා dialog උන්
    මන් යුස් කරන්නේ ලංකාබෙල් 25GB එක Rs950 පට්ට කස්ටමර් සර්විස් කම්ප්ලේන් එකක් දාපු ගමන් කෝල් එනවා
     

    TheLegend1969

    Member
    Jan 2, 2016
    21
    2
    0
    Lankabell eka labai. Speed thamai ithin awula.
    Lankabell GB kamathi welawaka use karanna puluwam.
    meka double wunata ithin maha ra neh. donwload walata witharai ithin wadek wenne.

    Originally Posted by lakshan000
    මචන්ලා දැනට Use කරන්නේ Bell 4G - 35GB Package එක. මාසෙට 1350/= anytime data 35GB හම්බු වෙනවා .
    Speed එක නම් 4mbps තමයි එන්නේ ...

    මම මේ එක පැත්තකට දාල 2900ක් දීල Dialog Router එකක් ගන්න එක වැඩක් වෙයිද මට ?? :confused::confused::confused:

    ගොඩක් වෙලාවට Use කරන්නේ Peak Hours වල තමයි


    Quote:
    Originally Posted by whitehat
    machan mama use karanne lankabell 25gb 950/= rent package eka.math dialog ekakta maru wena eka wedak weida.

    :D:D:D:D:D:D:D
    mage gawa Lanaka bell thibbe , dawalata speed nehe ,, 1 mbps wath .. mokada ,eka slow karanawa ,, Galawala demma ara Dialog gana adukaapu welawe OCt wala , experience niyamai .. 4Mbps minimum kiwwata , godak welawata 6- 8mbps :D

    den thawatha adui ,, 2900/- 50 GB ( anytime 25 , night time 25 GB) - 90 gB 1900/-

    Dialog nam diyyangeam pihitai ,, udeta reta dekatama mara spped ,, HD you tube streaming niyamai . night time use karanawa torrent walata ,:cool::cool:

    anika ude 8.00 wenakanma night time applicable ne ,,, eka nisa maha re wenakam inn oni nehe ...:love:

    Quote :unlimitedBB


    ysarSmQ.png
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Connection eka ganiddi mulin 2900 witharada gewanna oni....ehema nathunm thawa ganan ekathu weida?
    මං ගත්තෙ අටදාස් පන්සීයයි..
    :rofl:

    රවුටර් එකට වෙනම ගෙවන්න ඕන.. දැන් නම් දෙදාස් ගාණයිනේ..
    කනෙක්ෂන් ෆී එක එකදාස් නවසීයයි..
    :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :D:D

    තාම පටන් අරන් ටික දවසනෙ බන්. system අවුලක් ඇති. උන් ඕක හදයි ඉක්මනට :yes:
    හ්ම්.. ඒ උනාට ඩෝ මට අසාධාරණයක් උනේ අරූට වඩා..
    නයිට් ටයිම් එකෙනුත් ගිගා හයක් කපලා..
    එනිටයිම් එකෙනුත් ගිගා හයක් කපලා..
    :sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතුරු විසි පහ රෑටලු
    මේක කවදවෙනකම් තියෙනවද කියලා ඇහුවම
    එහෙම නම් ඉන්ෆෝම් කරල නැහැලු
    කස්ටමර් කෙයාර් එකෙන් කෝල් කරල අහපන් ස්කයිප්

    ලොල් ඕක මාස තුන හතරක් ගිහින් ගලවයි වගේ
    පොඩි ප්‍රොමෝෂන් එකක් විතරයි
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    හ්ම්.. ඒ උනාට ඩෝ මට අසාධාරණයක් උනේ අරූට වඩා..
    නයිට් ටයිම් එකෙනුත් ගිගා හයක් කපලා..
    එනිටයිම් එකෙනුත් ගිගා හයක් කපලා..
    :sorry:

    මචන් ඕක උන් හැදුවේ නැත්නම් කතා කරලා කියපන් :yes: ගිගා 6ක් කියන්නේ පොඩි ගානක් නෙවේනේ :sorry:
     

    TheLegend1969

    Member
    Jan 2, 2016
    21
    2
    0
    as per UnlimitedBB

    ඉතුරු විසි පහ රෑටලු
    මේක කවදවෙනකම් තියෙනවද කියලා ඇහුවම
    එහෙම නම් ඉන්ෆෝම් කරල නැහැලු
    කස්ටමර් කෙයාර් එකෙන් කෝල් කරල අහපන් ස්කයිප්

    ලොල් ඕක මාස තුන හතරක් ගිහින් ගලවයි වගේ
    පොඩි ප්‍රොමෝෂන් එකක් විතරයි


    This will continue forever! No worries :cool:


    Ela ne !!!! :D