උඹ මේ ඩබල් ගේම් කාරයා CrazyBuddy හෙවත් JesonRulez කියලා කට්ටියට PM ගහලා නේද බන්?
අනේ යකෝ තොපි වගේ අවස්ථාවාදී වේස බල්ලෝ. මුලින්ම රිදිලා එක්ක මම තරහ වෙච්ච වෙලාවේ ඌට ගේමක් දෙන්න උඹත් එක්ක සෙට් වෙන්න කිව්වා මට. මම බෑ ඕවා අත ඇරලා දාපන් කිව්වම උඹ මට කුණුහබ්බෙන් බැනලා එව්වා.
ඊට පස්සේ උඹ දත් කිඹුලා සහ උරාජ් ඇතුළු married club සෙට් එක කිරියෙන් එලවන්න්න උඹත් එක්ක සෙට් වෙන්න කියලා මට කිව්වා. උඹත් එක්ක තව ගොඩක් අය දැනටමත් එකතු වෙලා ඉන්නේ කියලා. පස්සේ මම 'උඹට පිස්සුද බන්? මම මේකට එන්නේ ආතල් එකක් ගන්න විතරයි' කිව්වම උඹ මට ආයෙත් බැනලා එව්වා. දවසක දත් කිඹුලාගේ සෙට් එක උඹටත් අරියි අන්න එදාට උඹට කවුරුවත්ම නැතිවෙයි කියලා.මම කිව්වා මට online life එක එච්චර වැදගත් නෑ කියලා.
උඹ ඔය ටිකම බඩියාටත් කියලා තිබ්බ. උඹ හිතන් ඉන්නේ බඩියා කියන්නෙත් මමම කියලා.
දැන් මෙතන ඇවිත් හොඳ එකා වගේ Award Ceremony එකේ judge කෙනෙක් වෙලා හැමෝම එක්ක සුහදව ඉඳලා අන්තිමට රත්තරන්ව expose කරපු ගමන් උඹ හැමෝටම PM ගහනවා ඔය වැඩේ කල බඩියා හෙවත් JesonRulez කියලා. උඹලා වගේ එවුන්ට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ මට.
තොට තාමත් ලැජ්ජාවක් නෑ නේද. . පාහරයා. .
රිදිලා තෝව එක්ස්පෝස් කරයි කියලා බයවෙලා මගේ ලග වැදවැටුනා. .
තොට ඒවා දැන් මතක නැද්ද පොන්නයෝ?
රිදිලගේ කැම්පස් එකේ ඉදන් උගේ නම ගම වයස ඉදන් සේරම විස්තර තෝ මට කිව්වා මතක නැද්ද පොන්නයෝ. .
තෝ වගේ සක්කිලියෙක් එක්ක වලියක් වත් දාගන්න වටින්නේ නෑ. .
තූ තෝ. .

එරෝ ඔයා....??
ඔව් බන් හිටියෙම නැ පොඩි වැඩ වගයක් තිබ්බ, දැන් ආයෙ ඉන්නව.

කතා කරලා වැඩක් නෑ ඕවා.....


