NIKKON D 3300 CAM EKA E BAY WALIN BU Y KARANNA

wdmdd

Active member
  • Sep 3, 2011
    744
    143
    43
    DANNA KENEK KIYANAWADA NIKKON D3300 CAM EKA E BAY HARI AMERZON HARI BUY KALOTH TAX NATUWA CUSTOM EKEN RELEASE KARAGANNA PULUWANDA DANNA KENEK UDAW KARAANNA KIYAK WAG YAYIDA TAX:sorry::eek::shocked:
     
    manjulacam

    Member
    Jul 25, 2015
    78
    13
    0
    online purchase කරන්න කලින් ලංකාවෙ මිළ ගනන් බලපං.. මෙහේ අඩුවට ගන්න පුළුවන් නම් ටැක්ස් වදී කියන රිස්ක් එකකුත් එක්ක ගෙන්නන්න ඕන නෑ නෙ...
    ලඟදි කිරියෙම එකෙක් දාල තිබ්බා ෆොටෝටෙක්නිකා එකේ ප්‍රමෝෂන් එකක් ගැන. රු58000 ට D3300 කැම් එක එක්ක තව ට්‍රයිපොඩ්, බෑග්, මෙමෙරි අරවා මේවා ගොඩාක් ෆ්‍රී දුන්නා කියලා.. ඌ දාපු මෙන්න මේ නූල කියවපං. ඕන නම් ඌව කන්ටෑක්ට් කරලාම අහපං. මම හිතන්නෙ නෑ මේ ගානට වඩා අඩුවට උඹට ඔය කිව්ව සෙට් එක ඔන්ලයින් උනත් ගන්න පුලුවන් කියලා... පොඩ්ඩක් හොයල බලපං ගන්න කලින්

    http://www.elakiri.com/forum/showthread.php?t=1718267

    මේ තව thread එකක්...
    http://elakiri.com/forum/showthread.php?t=1709776
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,306
    41,099
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    Owaye tiyenne shop eke awurudu ganan kunu wewee tiyena badu pons :P
     
    manjulacam

    Member
    Jul 25, 2015
    78
    13
    0
    Owaye tiyenne shop eke awurudu ganan kunu wewee tiyena badu pons :P
    කැමරා කුණු වෙන්වද බං.. ඇරත් ෆොටෝටෙක්නිකා කියන්නෙ ලංකාවට ඉන්න නිකොන් ඒජන්ට්. උන්ගෙ ශොප් එකෙත් කැම් කුණු වෙනවා නම් ඉතින් අනේ මන්දා.. හරි දැන් උඹ කියන විදියට කුනු නොවී තියෙන කැම් එකක් ගන්න හැටියක් කියපංකො.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,306
    41,099
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කැමරා කුණු වෙන්වද බං.. ඇරත් ෆොටෝටෙක්නිකා කියන්නෙ ලංකාවට ඉන්න නිකොන් ඒජන්ට්. උන්ගෙ ශොප් එකෙත් කැම් කුණු වෙනවා නම් ඉතින් අනේ මන්දා.. හරි දැන් උඹ කියන විදියට කුනු නොවී තියෙන කැම් එකක් ගන්න හැටියක් කියපංකො.
    ebay eken ganin hutti- kunu wewee, duwili wedi wedi, tiyena SL badu nogena.
    Anika Ponnayo Lankawe shop wala ewun owa use karala ayeth repackage karala tiyanne tho wage mottunta wikunanna.
     
    manjulacam

    Member
    Jul 25, 2015
    78
    13
    0
    ebay eken ganin hutti- kunu wewee, duwili wedi wedi, tiyena SL badu nogena.
    Anika Ponnayo Lankawe shop wala ewun owa use karala ayeth repackage karala tiyanne tho wage mottunta wikunanna.

    Ebay එකේ තියෙන හැම ලබ්බම හොඳයි කියලා උඹ කොහොමද කියන්නෙ බං.. ඒවායෙත් අන්ඩපාලල ඉන්නවා යකෝ.. මොකක් හරි අවුලක් ගියාය කියමුකෝ මෙහේ එකක් නම් ශොප් එකට ගිහින් කෑගහලා අඩි පොලවෙ හප්පල හරි එන්න පුළුවන්. Ebay එකේ වොරන්ටි තිබ්බත් උන් කියයි කැම් එක රිටර්න් කරන්න කියලා. හැමිනෙනවා නෙ... තව දාහක දෙදාහක අයිටම් එකක් නම් කමක් නෑ කියමුකෝ.. ඒත් කැම් එකක්...?
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    ebay eken ganna epa..bola..lankawen ganin..warrenty aul giyoth kohomada maru karanne..
    athagala on karala balanna one ewa..oya photo walin balala..buy karanna epa yako..
    cameralk hari..wena camera thiyana kadekin hari ganin..
    cameralk ekata wada aduwen ganna puluwan kada thiyanawa....