Ebay Oder Help එකක් ඕනෙ

nimalivvv

Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    මම පලවෙනි පාරට Ebay ගන්නෙ

    මම item දෙකකට සල්ලි ගෙව්ව ඒත් තව item එකකට ගෙවන්න හැදුවම මේ යට දාල තියන මැසේජ් එක එනවනෙ,ඇයි ඒ



    2q82bs3.jpg


    Oder වල වැටිල තියෙන්නෙ මෙහෙමයි .

    o2on8.jpg


    මේකටනම් ගෙවන්න පුලුවන් උනා

    1jqkae.jpg
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    umbe paypal eken salli kapunada? bank eken SMS ekak awada salli kapuna kiyala?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Mekanam bank eke case ekak wage.. matath ohoma una.. samahara welawata account eka lock wenawa
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    mokak hari reason ekak nisa bank eken nawaththuwa da danne na.
    bank ekenma tama ahanna wenne.
     
  • Jul 6, 2009
    130
    11
    18
    paypal eke salli nathnam $1t adu podi ganan gewaddi ooka wenawa. Umbe credt card ekenne ethakota salli adenne , paypal eka umba samaharawita wena rataka widiyata hadala thibbama currency eka wenas nisa thami oya awla wenne(Mokada umbe credit crd eke thiyena currecy eka SLR ne, Paypal eke thiyenne umba hadapu rate currecy eka, ebay ekata gewanna hadanne USD walin) 5, 6 paarak gewanna try karaama magenam ooka hari giya. try karala balapan awlak thiyenam kiyapan
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    උඹේ පේ පෑල් එක වෙරි ෆයි වෙලා නෑ, උඹට ඊ මේල් එකක් එවයි, ඕක එන්නෙ පේ පෑල් එකෙන් ගෙවනකොට