(wowapp) call කලත් $, චැට් කලත් $, බැලුවත් $.

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    (wowapp) call කලත් $, චැට් කලත් $, බැලුවත් $.

    (wowapp) call කලත් $, චැට් කලත් $, බැලුවත් $.


    542130861.jpg



    කොහොමද කුකුලනේ ;););),

    ඔයාලා දන්නවද internet එකේ ඔයාලා chat කරද්දී video calls ගනිද්දී ඒ facebook එකේ එක එක ඒවා බලද්දී ඒ ඒ සමාගම් වලට සල්ලි ලැබෙන බව :shocked::shocked::shocked:?

    මම උඩ කිව්ව ඒවටත් වඩා ඔයාලා මොකක් හරි site එකකට ගිහින් click එකක් කලත් ඒ අයට එකෙන් සල්ලි ලැබෙනවා :shocked::shocked:.

    ඉතින් එයාල ඒ ලැබෙන සල්ලි කවදාවත් ඔයාල අතරේ බෙදාලා දීලා තියනවද ? නෑ, මේ වෙනකන් එහෙම කිසිම site එකකින් ඔයාලා නිසා ලැබෙන සල්ලි ඔයාලටත් බෙදලා දීලා නෑ. :no::no::no::no:


    එත් දැන් ඒ විදියට ඉස්සරහට කරන්න බෑ, දැන් ඉන්න internet use කරන අය ගොඩක් දැනුවත් නිසා කලින් වගේ තමන් නිසා හොයන සල්ලි site වල අයිතිකාරයන්ට එයාලගේ සාක්කු වලට තනියම දාගන්න බෑ. :cool::cool::cool:

    ඒක නිසා දැන් එයාලට සිද්ද වෙනවා ඔයාල නිසා හොයන සල්ලි ඔයාලා අතරෙත් බෙදලා දෙන්න. :):):)

    අන්න එහෙම පටන් ගත්ත site එකක් තමයි මම කලිනුත් කියලා තිබුනේ. (tsu)

    මම දැන් කියන්න යන්නේ ඊටත් වඩා අලුත් site එකක් ගැන.

    • ඔයාලා skype පාවිච්චි කරලා තියනවද ?
    • skype එකෙන් call ගන්නවද ?
    • skype එකෙන් chat කරනවද ?
    මේක තමයි wow (wowapp) , මේක ඉස්සර අපි use කරපු skype එක වගේම එකක් හැබැයි වෙනස තියෙන්නේ skype එකෙන් අපිට අපි චැට් කලාට calls ගත්තට සල්ලි දුන්නේ නෑ එත් මෙයාල (wowapp ) අපි කරන හැමදේටම අපිට අදාළ සල්ලි ගාන බෙදාලා දෙනවා. :eek::eek::eek::eek:

    පට්ට නෙහ් ? ;););)

    මේ වෙද්දී අපි වගේ නමයි මේ site එක ගැන ගොඩක් අය කතා වෙනවා , ගොඩාක් අය use කරනවා එයාල skype , facebook ඔක්කොම අතහැරලා මේක use කරන්න පටන් අරන් තියනවා :lol::lol::lol:. ඒ වගේම එයාල මේකෙන් මේ වෙද්දී සල්ලිත් අරන් තියනවා. :frown::frown::frown:

    ඉතින් ඇයි අපිත් තව දුරටත් නිකන් අනිත් අයට අපෙන් හම්බ කරන්න ඉඩ දෙන්නේ ? :cool::cool:. අපිත් මේක use කරමු අපි internet එකේ කරන දේවල් වලට වටිනාකමක් දෙමු. :):)

    හරි එහෙනම් මම කියලා දෙන්නම් මේකට join වෙන විදිය සහ මේකෙන් සල්ලි අපිට ලැබෙන විදිය.
    මුලින්ම අපිට මේකෙන් සල්ලි ලැබෙන්නේ අපි මේ app එක use කරනවට ඒ කියන්නේ අපි මේ app එක use කරලා calls ගනිද්දී chat කරද්දී අපිට මේ app එකේ තැන් තැන් වල advertisements (ඇඩ්) පෙන්නනවා. ඉතින් එකෙන් ලබන අදායම තමයි මෙයාලා අපිට දෙන්නේ ඒ ලැබෙන අදායමෙන් 70% ක් මෙයාලා අපිට අපේ ගිණුමට දානවා.

    අපිට කරන්න තියන එකම දේ තමයි අපි දැනට use කරන skype එක වෙනුවට මේක use කරන එක විතරයි.

    හරි දැන් බලමු කොහොමද අපි මේකට join වෙන්නේ කියලා.


    • මම පහලින් දාල තියන join R on WowApp එකෙන් site එකට යන්න.



    • එතැනදී පහල තියනවා වගේ form එකක් එනවා එකේ ඔයාලගේ email එක username එක password එක දීලා account එකක් හදාගන්න.





    ඔයාලා හරියට register උනාට පස්සේ එයාල ඔයාට email එකක් එවනවා ඔයාලගේ email එක confirm කරගන්න. ඔයාල ඊට පස්සේ ඔයාලට එන ඒ email එකේ ලින්ක් එක clik කලහම ඔයාලගේ email එක confirm වෙලා ඔයාලගේ account එක verified එකක් වෙනවා.

    දැන් හරි ඊට පස්සේ ඔයාලට තියෙන්නේ එයාලගේ app එක install කරගන්න හරියට අපි skpe එක install කරගත්තා වගේමයි.

    තව එක දෙයක් තියනවා ඔයාලා කරන්න ඕනා ඒ තමයි ඔයාලට සල්ලි හොයන්න තියන විදිය active කරගන්න. මතක ඇතුව ඒක අනිවරෙන්ම කරන්න ඕනා.


    • මම පහල දාලා තියන විදියට එකත් activate කරගන්න.



    • ඊළඟට ඔයාලගේ යටතේ තව අයට register වෙන්න පුළුවන් වෙන්න ඔයාලගේ account එක active කරගන්න පහල විදියට.




    • හරි දැන් වැඩ ටික ඉවරයි

    මම මේ විදියට විස්තර කරලා ඔයාලත් මගේ එක්ක register කරගත්තේ අපි ඔක්කොම register වෙන්න පුළුවන් යාලුවෙක්ගෙ invitation එකක් හරහා විතරයි නිසා.

    ඒක නිසා ඔයාලත් ඔයාලගේ යාළුවන්ට ඔයාලගෙත් එක්ක register වෙන්න කියලා ඔයාල register උනාට පස්සේ ඔයාලගේ ලින්ක් එක දීලා invite කරන්න.

    මතක තියාගන්න ඔයාලා invite කරන යාලුවන්ටත් මේ හැමදේම කියලා දෙන්න. ඔයාල එකතු කරගන්න යාලුවෝ වෙනුවෙන් ඔයාටත් යම් මුදලක් මේ site එකෙන් ලැබෙනවා.

    ඉතින් ඇයි තවත් බලන් ඉන්නේ දැන්ම register වෙලා ඔයත් දැන්ම යාලුවෝ එකතු කරගන්න, චැට් කරන්න, calls ගන්න සල්ලි හොයාගන්න.
    මගේ කලින් post එක වගේම මේකෙත් කියන්නම් මම හැමදාම කියන දේ
    "හැමෝටම ජයවේවා !!! , කවදාවත් කාටවත් බොරු කරන්න එපා , ඔයාලගේ දියුණුව ඔයාලව හොයාගෙනම එයි එතකොට"

    ප්‍රශ්න තිබුනොත් ඔයාලා log උනාට පස්සේ මට message එකක් දාල අහන්න, මේ මගේ ලින්ක් එක R - Wishva

    මෙන්න විස්තරේ

    http://how.sridb.com/wowapp-intro.php

    රේප් දෙනවනම් දියල්ලා බනිනවා නම් බැනපල්ලා , ත්‍රෙඩ් එක මකනවා නම් මකපල්ලා(ඇඩ්මින් අය්යා තේරුම් ගනී කියල හිතනවා ඉතින් රෙෆෙරල් ලින්ක් එකාක් නැතුව මේකට register වෙන්න බෑ කියලා)

    බනින උන් ටික සේරම බැනපල්ලා. ඔව් අපි හිඟන්නෝ තමයි මචන්, අපිට කලින් ඇමරිකාවේ උන් හින්ගකලා අපිට වඩා හොඳ තැනක ඉන්නවා එකයි ඇත්ත :no::no::no::no::no::no:

    ඕනා නම් site එකට reg වෙලා මට request එකක් දාපන් මම පෙන්නන්නම් එහෙම හිඟාකන ඇමරිකාවේ Monetization specialists ල.

    උඹ ඉක්මන් වෙනා තරමට උඹ දිනුම් එච්චරයි :cool:
    :cool::cool::cool::cool::cool:

    "ජය වේවා"

    Update : මේ තියෙන්නේ ලංකාවේ අපේම අයට මේ site එක හරහා donate කරන්න පුළුවන් අපිට ( Charity ) ලංකාවේ charity එකක්
    charity.jpg
     
    Last edited:

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    mata tikak pahadili karan kooo ...
    kohameda whatsapp, skype eken api free call gathotuh unta sali hamba wenne kiyala ?? ISP lawath unta denwa wath da??
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    mata tikak pahadili karan kooo ...
    kohameda whatsapp, skype eken api free call gathotuh unta sali hamba wenne kiyala ?? ISP lawath unta denwa wath da??

    About 1,120,000 results (0.42 seconds)

    The way the company makes money is by charging small fees for other services. Makingcalls from Skype to a mobile phone that does not have Skype, or to a landline phone, will cost users. They either pay one cent per minute, or they can pay a flat monthly rate that changes depending on the country.Mar 2, 2014



    මේකම තමයි wowapp කරන්නෙත්
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    උඹලා නිකම්ම රෙජිසටර් උනොත් උන්ටයි ලාභ
    මුගේ එකෙන් ගියොත් මූට ලාභයි
    ඔච්චර කුහක වෙන්න එපා මචන්

    එකෙන්ම කියල තියනවා කියන්න ඕනා දේ.. එල මචන් ( තව දෙයක් කොහොම කලත් නිකන්ම site එකට ගිහින් reg වෙන්න බෑ මචන් අනිවරෙන්ම කාගේ හරි යටින් තමයි register වෙන්න වෙන්නේ, නිකන්ම මේ site එකට ගියහම signup වෙද්දී එයාලා suggest කරනවා අපේ region එකේ කාගේ හරි ලින්ක් එකක් )
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උඹලා නිකම්ම රෙජිසටර් උනොත් උන්ටයි ලාභ
    මුගේ එකෙන් ගියොත් මූට ලාභයි
    ඔච්චර කුහක වෙන්න එපා මචන්

    pada talk denne nathuwa issella ban eka ain karan waren :lol: