ම්චන් ලා Rsim unlock japan softbank මගේ iphone5 එක එයේ රෑ වඩ කරා කෝල්ලුත් අවා .... උදේ බලද්දි no service කියල වටේනවා සිම් එක ගලවල අයේ දම්මා activation bypass වෙනවා හබෑයි no service manual signal search කරම නෙට්වොර්ක් ඔක්කොම පෙන්නනවා... මොකක් ද...