Fast & Life

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කැමැත්ත, උනන්දුව , පළපුරුද්ද, සහ හැකියාව
    බොහෝ මිනිසුන්ගේ දක්ෂකම් පිටුපස ඇති රහසයි.



    ඔබටම තේරුම් යාවි...........​






    අවසාන ප්‍රතිපලය දකින සියලු දෙනා,

    • ඔහුනම් සැබෑම දශයෙකි

    • උපතින්ම රැගෙන ආ දක්ෂකමක් වියහැක.

    • මොහු නම් මිනිසකු විය නොහැක

    • මෙහි කුමක් හෝ හොරයක් ඇත.


    යනාදි වශයෙන් නොයෙකුත් දෑ පැවසී.
    එහෙත් මෙම පුද්ගලයන් මෙලෙස දක්ෂ, කාර්යක්ෂම වුයේ කෙසේද යන්න කිසිදා නොසිතයි.

    මෙසේ වන්නට ඔවුන් කෙතරම් පුහුණුවන්නට ඇත්ද,
    මෙතරම් වේගවත්ව නිවැරදිව කිරීමට පුහුණුවන කාලයේදී ඔවුන්ට කොතරම් වරදින්න ඇතිද
    යන්න මදකට සිතන්න.

    ඔබගේ තරාතිරම, නියැලෙන ශේත්‍රය, මැලිකම පසක තබා උනන්දුවෙන් සැමවිටම කටයුතු කරන්න.
    එයට වේගය සහ නිවැරදි බවයත් එකතු කරගන්න.

    ඔබට දැනට සිටින ස්ථානයෙන් එක පියවරක් හෝ ඉදිරියට යා හැක.
    ඔබටම ඔබගේ දියුණුව ගැන දිනක සතුටු විය හැක.

    ඔබ සැමට ජය වේවා.​

    :):):):):):):):):):):):)

    ප්‍රයෝජනවත් වුයේ නම් සලක යන්න.