ooka thiyenne e service walin lesiyen wade karaganna. lankawe oowa na buyer deela thiyena address ekata parcel eka ship karanna. tracking number ekak dunnoth eka add karanna naththam shipped kiyala mark karanna.
Ebay back office ekeකොහෙද බන් ෂිප් කියල මාක් කරන්න තියෙන්නේ
Ebay back office eke
my ebay --> selling --> awaiting shipment ගිහින් අයිටම් එක සිලෙක්ට් කරලා
mark as shipped කරන්න

තෑන්ක්ස් මචං වැඩේ කලා.. ලෙසටම වැඩේ උනා... තෑන්ක්ස් අගේන්

bump
bump
BUMP
ooka thiyenne e service walin lesiyen wade karaganna. lankawe oowa na buyer deela thiyena address ekata parcel eka ship karanna. tracking number ekak dunnoth eka add karanna naththam shipped kiyala mark karanna.
කොහෙද බන් ෂිප් කියල මාක් කරන්න තියෙන්නේ
Ebay back office eke
my ebay --> selling --> awaiting shipment ගිහින් අයිටම් එක සිලෙක්ට් කරලා
mark as shipped කරන්න
Ebay back office eke
my ebay --> selling --> awaiting shipment ගිහින් අයිටම් එක සිලෙක්ට් කරලා
mark as shipped කරන්න
තෑන්ක්ස් මචං වැඩේ කලා.. ලෙසටම වැඩේ උනා... තෑන්ක්ස් අගේන්
mark karala witharak madi item eka buyer ge address ekata ship karapan
selling වලට use කරන ebay accoount එකයි paypal account එකයි මොන රටේ විදිහටද හදලා තියෙන්නේ ?
SL ebay selling කරලා නැහැ බ්‍රෝ..මචන් මට තව පොඩි උදව්වක් ඕන..
සමහන් පැකට් 50 ක් ෂිප් කරන විදිය කියල දෙනවද
කොහොමද පැක් කරන්නේ
කීයක් වගේ යනවද
විස්තර ටිකක් කියනවද
ෂිප් කරන විදිය ස්ටෙප් බයි ස්ටෙප් කියල දෙනවද

. කිරියේ ත්‍රෙඩ් සෙට් එකක් තිබුනා. ebay 
SL ebay selling කරලා නැහැ බ්‍රෝ... කිරියේ ත්‍රෙඩ් සෙට් එකක් තිබුනා. ebay
selling A-Z දැනගන්න පුළුවන්. පොඩ්ඩක් හොයලා බලන්න.![]()
ඒක තමයි බන්ස් මන් මේ අහන්නේ කොහොමද ෂිප් කරන්නෙ කියල.
ෂිප් කරන විදියයි. පැක් කරන විදියයි ස්ටෙප් බයි ස්ටෙප් කියපන්කෝ....
ෂිපින් ලේබල් එක ප්‍රින්ට් කරන්නත් බැහැ නේ...
normal widiyata pack karapan karala ekata galapena size box ekaka daala post cover eke address eka ehema liyala post office ekata aran giyanam ithuru tika un kiyai.