Machan,me bus eka raa keeya wenakam thiyenawada?
Bus ekak winadi keeyakata sarayak wage yanawada?
Bus ekak winadi keeyakata sarayak wage yanawada?
ȜMA X;19544920 said:697 kaduwelinm ra 7.30 8.00 wage wenakn wada ban. schedule nam danne na ban windi 15n 20n wage bus enne.
oya bus eke wegeta wada ubata pain yanna puluwan ban..![]()
ehemada machan....thanks for info

ȜMA X;19548833 said:ubata oke yanwata wada lesi ban godagamin malambeta awilla 177 nagina eka. 697 bus route eke un welawa kanawa. 190 malabeta enwa winadi 15ta. malabe idan kaduwalata 177 yanwa winadi 20n 30n![]()
කිසිම Sheduled එකක් නෑ... ටර්න් එකක්ද මොකද්ද කියලා එකක් හදාගෙන නැට්ට ගිනිගත්තු හනුමා වගේ තමයි ගමන... උඹලට ඇත්තටම මරුවා ට්රැවල්ස් යන්න ඕනේ නම් 697 නැගපන්..
ලංකාවේ තියෙන අසික්කිතම ජරාම කුජීතම පාර තමයි 697 කියන්නේ... මතක් වෙනකොටත් මරුවා ආවේශ වෙනවා මට නම්...කිසිම Sheduled එකක් නෑ... ටර්න් එකක්ද මොකද්ද කියලා එකක් හදාගෙන නැට්ට ගිනිගත්තු හනුමා වගේ තමයි ගමන... උඹලට ඇත්තටම මරුවා ට්රැවල්ස් යන්න ඕනේ නම් 697 නැගපන්..
කඩුවෙල ඉඳන් එද්දි ගාට ගාට කාලේ කකා ඇවිත් අතුරුගිරිය හරිය වෙද්දි මුගේ පස්ස ගිනි ගන්නවා.. එතන එඳන් මිනිස්සු බහිනවද නගිනවද උට ගානක් නෑ... හෝල්ට් එකේ නවත්තන්නෙත් නෑ... විනාඩි 15 ක් කඹුරලා කඹුරලා හෝල්ට් එකේ හිටියම එන බස් එක නවත්තන්නෙත් නෑ... අයේ විනාඩි 15 ක් ඉන්න ඕනේ හෝල්ට් එකේ.. ඌව නවත්ත ගන්න පාර මැදට පයින්න ඕනේ...
ඇත්තමයි ඇතුලේ යන මිනිස්සු මරු විකල්ලෙන් යන්නේ කොයි වෙලේ මැරෙයිද දන්නේ නෑනේ... අති භයානක වංගු 3 ක් තියෙනවා වල්ගම කිට්ටුව.. මුන් ඒ වංගු දෙකත් ගන්නේ 60 ට විතර කාලකන්නි...
රෑ උනාම යන්න බස් නෑ.. හෝමගමින් අන්තිම බස් එක 7.40... ඒවත් කඩුවෙලට නෑ.. මගට යන්නේ... කඩුවෙලින් අන්තිම බස් එක 7.30.. කරුමෙට තිබ්බොත් තමයි.. සමහර දාට නෑ... සති අන්තේ නම් 7 තමයි... මේවා ලියන්න කියන්න තැනකුත් නෑ බන්... ඒ අතින් 190/138 පාරවල් කොච්චර දියුනුද...![]()
මුං අතුරගිරියෙම නවත්තන් ඉන්නවා සැහෙන්න වේලා. 190 අන්තිම බස් එක රැ 11.45ත් යනවා කොටුවට යනකන්.