circumcision surgery ekak kara mageth :(

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    kawuda huth parana thread bump karapu eka

    oowww ooy uC giyama math dakke
    5.gif
     
    sameeraic

    Member
    Oct 22, 2006
    5
    1
    3
    ශේව් කරේ වැක්සින්ග් කරලද? සෞඛ්‍යට හොඳ ද?
    නර්ස් ල ද ඒකත් කරේ? එහෙනම් හෙන ආතල් අති නේද.
    ඔය වගේ දේවල් වලට පෞද්ගලිකතවය ආරක්ශා වෙන විදියට වැඩසිද්දවෙන්නෙ නැද්ද බන්? උඹේ එක දිහා හැම ලේඩි ඩොකෙක් & නර්ස් කෙනෙක්ම බල බල ගිය කිවේ පිරිමි හෙද සේවකයො නැද්දබන්?
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    oka karaddi ubata naggada :P

    kiyala wadak na.ledi doc kenek thamai allan hitiye ekek oparation eka karanakan..
    wena nurs la dennek awith thamai ara light eka ahawal thanata focus kare..hoda welawata bayak danune ,,,eka nisa nagge naaa ooy :lol::lol::lol::lol: ;)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    kiyala wadak na.ledi doc kenek thamai allan hitiye ekek oparation eka karanakan..
    wena nurs la dennek awith thamai ara light eka ahawal thanata focus kare..hoda welawata bayak danune ,,,eka nisa nagge naaa ooy :lol::lol::lol::lol: ;)

    ubata tibbe male nurse la one kiyala kiyannai ban. paiiya ganiyek kapuva kivvama vasa nondiya.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මචන්ලා මගේ පොඩි අදහසක් තියනවා. මෙන්න මේම. ඔය ඔපරේෂන් එක කරන්නේ අහවල් වැඩේ කොරද්දී ශිෂ්නයේ පසුපස දිශාවට යෙදෙන පීඩනය නිසා එහි සම ඉරී යාමට හැකි නිසා නේද? ඉතින් බන් ඔය අවුල තියන උන් කොන්ඩම් එකක් දාල වැඩේ කොරා නම් හරි නේද? බබෙක් ඕන වෙච්ච කාලෙක කොන්ඩම් එකේ සිදුරක් විදලා වැඩේ කොරානම් හරි. මේ ක්‍රමේ ඔය අවුල තියන උන්ට ඔපරේෂන් එකක් වෙනුවට හොද නැද්ද?
     
    Jangiya

    Junior member
  • Nov 12, 2015
    23
    1
    8
    මම මුස්ලිම් නෙමෙයි ඒත් පොඩිකාලෙ ඉදලම ඔය විදියමයි. තාම හේතුව දන්නෙ නෑ. ගෙදරි ඇහුවෙත් නෑ ඒ හින්ද අහන්න එපා මොකද කියල. කිසිම අවුලක් නැ වියලිව තමයි තියෙන්නෙ. මං දැක්ක පත්තරේක තියෙනවා විසබිජ ආරක්ශා වෙනව කියල.
     
    sun456

    Junior member
  • Jan 8, 2016
    39
    19
    8
    මචන්ලා මගේ පොඩි අදහසක් තියනවා. මෙන්න මේම. ඔය ඔපරේෂන් එක කරන්නේ අහවල් වැඩේ කොරද්දී ශිෂ්නයේ පසුපස දිශාවට යෙදෙන පීඩනය නිසා එහි සම ඉරී යාමට හැකි නිසා නේද? ඉතින් බන් ඔය අවුල තියන උන් කොන්ඩම් එකක් දාල වැඩේ කොරා නම් හරි නේද? බබෙක් ඕන වෙච්ච කාලෙක කොන්ඩම් එකේ සිදුරක් විදලා වැඩේ කොරානම් හරි. මේ ක්‍රමේ ඔය අවුල තියන උන්ට ඔපරේෂන් එකක් වෙනුවට හොද නැද්ද?
    dawasata condam 2 k withara onine :rofl: