CSE Trade karana ayagen Advice Ekak

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මචන්ලා මගේ සහ ශෙයාර්ස් වගයක් තියෙනව ESL (AVG Cost 43) and LIOC (AVG Cost 57)
    ලගදි ESL එක ආන්ඩුවෙන් ටේක් ඕවර් කලානේ :baffled: :eek:
    දැන් සිටුවේශන් එක කොහොම වෙයිද මචන්ලා :confused:
    ESL එකේ නම් තාම ට්‍රේඩින්ග් හෝල්ඩ් කරල නේද? ඉන්වෙස්මන්ට් එක රිකවර් කරන්න පුලුවන් වෙයිද? ශෙයාර් එක බිමටම බහියි ද?
    සී එස් ඊ එකේ ට්‍රේඩ් කරන අය ඇඩ්වයිස් එකක් දෙන්න මේ ශෙයාර්ස් දෙක ගැන
    :sorry:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මචන්ලා මගේ සහ ශෙයාර්ස් වගයක් තියෙනව ESL (AVG Cost 43) and LIOC (AVG Cost 57)
    ලගදි ESL එක ආන්ඩුවෙන් ටේක් ඕවර් කලානේ :baffled: :eek:
    දැන් සිටුවේශන් එක කොහොම වෙයිද මචන්ලා :confused:
    ESL එකේ නම් තාම ට්‍රේඩින්ග් හෝල්ඩ් කරල නේද? ඉන්වෙස්මන්ට් එක රිකවර් කරන්න පුලුවන් වෙයිද? ශෙයාර් එක බිමටම බහියි ද?
    සී එස් ඊ එකේ ට්‍රේඩ් කරන අය ඇඩ්වයිස් එකක් දෙන්න මේ ශෙයාර්ස් දෙක ගැන :sorry:

    esl ගැනනම් කියන්න දන්නෙ නෑ මචන්. lioc නම් මේ දවස්වල තෙල් මිල අඩු නිසා අඩු වෙයි. උඹේ avr තමයි මට හිතාගන්න බැරි? උඹට හිතෙන තැනින් ගත්තද? නැත්නම් බ්‍රෝකර්කාරයා උඹව අමාරුවෙ දාලද?
    lioc කොහොම උනත් හොඳ share එකක්. ඒකෙන් ගත්තත් අවුලක් නෑ. divident එකත්හොඳයි. ඉස්සරහට හොඳම වෙයි. :yes:

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet

    esl ගැනනම් කියන්න දන්නෙ නෑ මචන්. lioc නම් මේ දවස්වල තෙල් මිල අඩු නිසා අඩු වෙයි. උඹේ avr තමයි මට හිතාගන්න බැරි? උඹට හිතෙන තැනින් ගත්තද? නැත්නම් බ්‍රෝකර්කාරයා උඹව අමාරුවෙ දාලද?
    lioc කොහොම උනත් හොඳ share එකක්. ඒකෙන් ගත්තත් අවුලක් නෑ. divident එකත්හොඳයි. ඉස්සරහට හොඳම වෙයි. :yes:

    බ්‍රෝකර්කාරයා උඹව අමාරුවෙ දාලද? Ehema seen ekak tamai machan
    ESL eka take over kralaa Govt eken MR la hena fraud ekak karala :(
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    Normally Govt takeover ekakadi mokada machan wenne share ekata?
    Recover karanna chance ekak tiyenawada?

    mcn. oka dan centrl b ekata aran neda? kiyanne athin kanna weyi kiyalayi. trade ekata dammath wadak wena ekak nalu mcn. thawa tikak hoyala bapn.
     
    viraj101

    Junior member
  • Oct 13, 2007
    265
    11
    18
    machn stock broking company ekaka manager sales. Machn send me a msg and I will reply with the contact number. Ona help ekak dennam
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,976
    31,761
    113
    දැන් trade වැටෙන්නෙ analyse කරල නෙමේ බං ඕකෙ ඉන්න දළ කාරයන්ගෙ ඕන එපාවට ඉතිං උන්ව follow කරන්න ගිහිං හොට බිම අන්න ගන්නෙ නැතුව හිටු සිරාවට කියන්නෙ. :yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Oka mach dan NSB through manage karanne . Share trading poddak halt karala tiyenne mokada kattiya bayata sell karala oka nikan 4 ta 5 ta watei kiyla ada okema anith eka multi finance MFL eka 12% watuna ESL business module ekama thama CFVF ungeth tiyenne un esl ta wada stable unuth 21 wage dan .uba dannawane TB market awul dan government security echarama confidence na anika interest up unama tb price bahina nisa ewaye fair value adui trade karath padui

    Hold karan inna tama tiyenne no option nisa. Man thread ekakuth damma cb ganna wa kiyla kiyapu wele esl. Shares nathi wenne na .

    Food n beverages sector arenna anith okkoma awul fish exporting hoda wei gsp awot:):D
     
    • Like
    Reactions: thelaa rox