බිත්තියෙ තීන්ත ගාන්න help

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,198
    684
    113
    බිත්තියෙ තීන්ත ගාන්න help

    ගෙදර තීන්ත ගාන්න කියල.මේ දක්වා ගෑවෙ නිපොලැක්.මිල අවුක් නෑ.මිනිසුන් අතර ජනප්‍රියයි.
    දන්න විදියට හාර්ඩ් වෙයාර් එකට 25%ක් ට වැඩි ඩිස්කවුන්ට් එකක් නිපොලැක් කම්පැනි එකෙන් දෙනව.කඩ කාරය ඒකෙන් පොඩි ඩිස්කවුන්ට් එකක් අපිට දෙනව.
    දවසක් මං පත්තරේක දැක්ක,ලංකවෙ තියෙන තීන්ත වල ගොඩක් ඒවයි නියමිත ඊයම් ප්‍රමානයට වඩා වැඩියෙන් අඩංගුයි කියල.ඒක ශරීරයට අහිතකරයි කියල.
    දැනට තියෙන තීන්ත වලින් මොකක් ද හොඳම?ඩියුලක්ස්,පර්මොග්ලේස්,කොස්වේ පේන්ට්,ඒශියන් පේන්ට්ස්?
    මේව ගාපු උන් ඉන්නව නම් හැමෝටම දැන ගන්න විස්තර දාපල්ලකො!
    ඩියුලක්ස් වැඩි ප්‍රමානයක් ගාන්න පුලුවන් කියල කියනව.
    නිපොලැක් වගේ කම්පැනි ගම් මට්ටමින්,පේන්ට් බාස් ල අල්ලගෙන ඉන්නෙ.තීන්ත කඩ හරහා ඒ මිනිස්සු හොටෙල් වලට ගෙන්නගෙන උන්ට කන්න බොන්න ටිකක් දීල,තෑගි දීල ඒ මිනිස්සු අල්ලන් ඉන්නෙ. පස්සෙ ඒ තින්ත බාස්ල අපිට කියන්නෙ අර තීන්ත තමඉ හොඳම කියල.
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    මම හිතුවා උඹ help ඉල්ලුවේ අපි ලව්වා බිත්තියේ තීන්ත ගාගන්නයි කියලා! :lol::lol::lol:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඔය මිල අඩු ඔක්කොගෙම ඊයම් තියෙනව බං :sorry: :sorry:

    Umba biththi kanawada? Kanne wasa gahapu riche,vege & fruits. Bonne Kelani gage wathura. Husma ganne carbon monoxide/sulfer/... thiena visha wauwa.

    Kanneth nethi bonneth nethi godak welawata body eke gewenneth nethi biththi wala lead thibunata moko?
    :lol::shocked::eek: