ගෙදර බිත්ති ටික පේන්ට් කරන්න හිතුවා.
ඩියුලක්ස් ගෑවොත් හොඳයි හිතුවා. (නිපොලැක් එහෙමත් හොඳ ඇතී)
මල්ටිලැක් සහ ඊට ගනන් අඩු ඒවා (4ල් =950/= එවා නම්ගාන්නෙ නෑ....
1. ගනන් කොහොමද දැන්? ළඟදි ගත්තද කවුරුහරි ?
2. කලින් Eනමෙල් පේන්ට් ගාලා තිබුනෙ පිටත බිත්ති. දැන් පොතු ගැලවිලා.මම හිතුවෙ වැලි කඩදාසි ගාලා වෙදර්ශීල්ඩ් එමල්ශන් ගාන්න. එහෙම නැතුව පෙන්ට් රිමොවර් ගනන් දන්නවද පාවිච්චි කරපු?
3.වැලිකඩදාසිය කීය විතර හරියන්නේ වැඩෙට?
ළඟදි අත්දැකීම් ගත්ත අයගෙන් අනිත් අයගෙන් උදව් ඉල්ලන්නෙමි.
මචන් මට සෑහෙන අත් දැකීම් තියෙනවා ඔය තීන්ත කෝස් එක ගැන..ගානවා නම් ගාපන් ඩියුලක්ස්.. හැබැයි ටිකක් ගණන්.. ගණන් උනාට වැඩේ ලේසි.. අඩුවට තියෙනවා නිපොලැක් / මල්ටිලැක් / රොබියලැක්... මෙලෝ රහක් නෑ..
රොබියලැක් කියන්නේ අන්තිම ජරාවක්.. ටින් එක ඇරියම තනිකර මැටි ගොඩක් තියෙන්නේ දිය කරන්න.. හොඳ තීන්ත එකක් නම් කප් එක ඇරියම උකුවට ක්‍රීම් එක වගේ තියෙන්න ඕනේ.. ඩියුලක්ස් ඒ වගේ.. අනික උකු නිසා පොඩ්ඩක් වතුර දාලා ඝනට ගාපන්... හරියට ගෑවොත් එක කෝඩ් එකෙන් ගාන්න පුළුවන්.. අර බාල රෙද්දවල් ගෑවොත් නම් තුන් පාරක් ඉලුවත් යට පේන්ට් එක පේනවා බන්.. අපෝ මතක් වෙද්දිත් එපා වෙනවා.... ඊට පස්සේ මට සෙට් උන හොඳම පේන්ට් එක ඒෂියන් පේන්ට්ස්.. ඒකත් උකුයි.. ක්‍රීම් වගේ... වතුර පොඩ්ඩක් දාලා හොඳට අත දාලා දිය කරපන්.. නූල ඇදෙන ගානට වතුර දාපන්...
රෆ් බිත්තියක් නම් හැරිස් පින්සලකින් ඝනට ගාපන්.. පින්සල් පාර හිටින්නේ නෑ ඝනට ගාද්දි... පොටි ඇදපු බිත්තිය නම් හොඳ රෝලකින් ගාපන්... ජැට් හෝල්ඩින්ග්ස් ලගේ එනවා හොඳ රෝලයි තීන්ත දාන ට්‍රේ එක..මේ වගේ.. මේක ගනින්.. පට්ට...රෝලෙන් ගෑවම පට්ට ෆිනිෂින්ග්...!!!
![]()
ඩියුලක්ස් ගෑවොත් හොඳයි හිතුවා. (නිපොලැක් එහෙමත් හොඳ ඇතී)
මල්ටිලැක් සහ ඊට ගනන් අඩු ඒවා (4ල් =950/= එවා නම්ගාන්නෙ නෑ....
1. ගනන් කොහොමද දැන්? ළඟදි ගත්තද කවුරුහරි ?
2. කලින් Eනමෙල් පේන්ට් ගාලා තිබුනෙ පිටත බිත්ති. දැන් පොතු ගැලවිලා.මම හිතුවෙ වැලි කඩදාසි ගාලා වෙදර්ශීල්ඩ් එමල්ශන් ගාන්න. එහෙම නැතුව පෙන්ට් රිමොවර් ගනන් දන්නවද පාවිච්චි කරපු?
3.වැලිකඩදාසිය කීය විතර හරියන්නේ වැඩෙට?
ළඟදි අත්දැකීම් ගත්ත අයගෙන් අනිත් අයගෙන් උදව් ඉල්ලන්නෙමි.
ගානවා නම් ගාපන් ඩියුලක්ස්.. හැබැයි ටිකක් ගණන්.. ගණන් උනාට වැඩේ ලේසි.. අඩුවට තියෙනවා නිපොලැක් / මල්ටිලැක් / රොබියලැක්... මෙලෝ රහක් නෑ..
රොබියලැක් කියන්නේ අන්තිම ජරාවක්.. ටින් එක ඇරියම තනිකර මැටි ගොඩක් තියෙන්නේ දිය කරන්න.. හොඳ තීන්ත එකක් නම් කප් එක ඇරියම උකුවට ක්‍රීම් එක වගේ තියෙන්න ඕනේ.. ඩියුලක්ස් ඒ වගේ.. අනික උකු නිසා පොඩ්ඩක් වතුර දාලා ඝනට ගාපන්... හරියට ගෑවොත් එක කෝඩ් එකෙන් ගාන්න පුළුවන්.. අර බාල රෙද්දවල් ගෑවොත් නම් තුන් පාරක් ඉලුවත් යට පේන්ට් එක පේනවා බන්.. අපෝ මතක් වෙද්දිත් එපා වෙනවා.... ඊට පස්සේ මට සෙට් උන හොඳම පේන්ට් එක ඒෂියන් පේන්ට්ස්.. ඒකත් උකුයි.. ක්‍රීම් වගේ... වතුර පොඩ්ඩක් දාලා හොඳට අත දාලා දිය කරපන්.. නූල ඇදෙන ගානට වතුර දාපන්...
රෝලෙන් ගෑවම පට්ට ෆිනිෂින්ග්...!!!