Mahinda Rajapaksa Official Theme song 2016

yasas2010

Active member
  • Aug 22, 2008
    296
    69
    28
    ඕගොල්ලන්ට මතක ඇතිනෙ මෛත්‍රිට හදපු ගීතයක් යූ ටියුබ් එකෙන් අයින් කලා හැමෝම බනින නිසා.. කොහොමද ඒ ගීතෙම මහින්ද රාජ්පක්‍ෂට හැදුවොත්? මන්නම් හිතන්නෙ ඒක නියමෙටම ගැලපෙන්නේ එතුමාට.. බලන්නකො කොහොමද කියල​...

    මේක මගේ නිර්මානයක් හොදේ..

    Please share with your friends and Comments are welcome :D




    :yes::yes::yes:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,729
    2
    115,647
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    z_vpg03-impossible.jpg


    පොනිල ඡන්දෙ ඉල්ලුව ඉල්ලුව හැමදාම පරාදයි කමක් නෑ කවද හරි පත්තුවෙයි කියල මල පෙරේතය වගේ නායකකමේ එල්ලිල හිටිය.

    ඉස්සෙල්ල පොනිල සරත් ෆොන්සේක චූන් කරල බලේ අරගන්න හැදුව පත්තු උනේ නෑ.

    ඊට පස්සෙ රූකඩ සිරිපාලව චූන් කරල ගත්ත එක නැගල ගියා සිංහලුන්ගෙ අමතක වීමේ ජානමය ගතිය නිසා(ප්‍රභාකරන්මයි එහෙම කිව්වෙ හොඳේ)සහ මෝඩ කම නිසා.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,855
    1,001
    113
    ගෙදර
    පට්ට යකෝ.....තෑන්ක්ස්. උඹත් නියම වැඩ්ඩෙක් වගේ එඩිටින් වලට.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,550
    2,372
    113
    පට්ට මචං.. මහින්ද මහත්තය හොදයි වටේ හිටපු බත්බැලයෝ ටික නැත්නම්.. :yes:
    සිරිසේන අවුල් කියල ඒකට විකල්පය මහින්දත් නෙවේ.. :no:
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    really nice
    මෛත්‍රී ට ජන්දය දුන්න එක ගැන දැන් කනගාටු වෙනවා