really nice
මෛත්‍රී ට ජන්දය දුන්න එක ගැන දැන් කනගාටු වෙනවා
ඔව් මචන් උබ විතරක් නෙවි ගොඩක් මිනිස්සු එහෙමයි.
really nice
මෛත්‍රී ට ජන්දය දුන්න එක ගැන දැන් කනගාටු වෙනවා

![]()
පොනිල ඡන්දෙ ඉල්ලුව ඉල්ලුව හැමදාම පරාදයි කමක් නෑ කවද හරි පත්තුවෙයි කියල මල පෙරේතය වගේ නායකකමේ එල්ලිල හිටිය.
ඉස්සෙල්ල පොනිල සරත් ෆොන්සේක චූන් කරල බලේ අරගන්න හැදුව පත්තු උනේ නෑ.
ඊට පස්සෙ රූකඩ සිරිපාලව චූන් කරල ගත්ත එක නැගල ගියා සිංහලුන්ගෙ අමතක වීමේ ජානමය ගතිය නිසා(ප්‍රභාකරන්මයි එහෙම කිව්වෙ හොඳේ)සහ මෝඩ කම නිසා.

Thank you bro..Ela!
Jaya weewa!bump
Hell yes.. big differencewhat a difference..
Thank you

It just came automatically to my mind bro, so i made itCreative!!
Never thought the music video alone could make such a difference.
Thank youපට්ට රෙප් +

Anita machan.. eekane gemmaඅර ආමි එකේ කොල්ලො එක්ක කතා කරන තැන බලපං,ලොවෙත් ගැම්ම![]()
Thankscreative
Thank you bro..sirawatama hadala ela machan rep added....

hahaha.. Siraa Kathaawa.![]()
පොනිල ඡන්දෙ ඉල්ලුව ඉල්ලුව හැමදාම පරාදයි කමක් නෑ කවද හරි පත්තුවෙයි කියල මල පෙරේතය වගේ නායකකමේ එල්ලිල හිටිය.
ඉස්සෙල්ල පොනිල සරත් ෆොන්සේක චූන් කරල බලේ අරගන්න හැදුව පත්තු උනේ නෑ.
ඊට පස්සෙ රූකඩ සිරිපාලව චූන් කරල ගත්ත එක නැගල ගියා සිංහලුන්ගෙ අමතක වීමේ ජානමය ගතිය නිසා(ප්‍රභාකරන්මයි එහෙම කිව්වෙ හොඳේ)සහ මෝඩ කම නිසා.
Professional newei machan, just did it!පට්ට යකෝ.....තෑන්ක්ස්. උඹත් නියම වැඩ්ඩෙක් වගේ එඩිටින් වලට.

Thank you..sira waddek. rep+![]()
Thank you bro..Patta machan.. REP+
Aniwaryenma..පට්ට මචං.. මහින්ද මහත්තය හොදයි වටේ හිටපු බත්බැලයෝ ටික නැත්නම්..
සිරිසේන අවුල් කියල ඒකට විකල්පය මහින්දත් නෙවේ..![]()
Thank you..bump
anytime bro..thanx macho![]()
Thank you..bump
Sirawata ban goda denek ehemai..really nice
මෛත්‍රී ට ජන්දය දුන්න එක ගැන දැන් කනගාටු වෙනවා
.ඔව් මචන් උබ විතරක් නෙවි ගොඩක් මිනිස්සු එහෙමයි.
ඕගොල්ලන්ට මතක ඇතිනෙ මෛත්‍රිට හදපු ගීතයක් යූ ටියුබ් එකෙන් අයින් කලා හැමෝම බනින නිසා.. කොහොමද ඒ ගීතෙම මහින්ද රාජ්පක්‍ෂට හැදුවොත්? මන්නම් හිතන්නෙ ඒක නියමෙටම ගැලපෙන්නේ එතුමාට.. බලන්නකො කොහොමද කියල...
මේක මගේ නිර්මානයක් හොදේ..
Please share with your friends and Comments are welcome
![]()

මෛත්‍රී වෙනුවෙන් හැදුව ගීතය මහින්ද රාජපක්ෂයන් වෙනුවෙන් නිර්මාණය වූවානම් , මෙන්න ගැම්ම. ස්තූතියි යසස් පෙරේරා සොයුර
චිරන් ජයතු නිරිඳ

නියමයි සහෝ නියමෙට ගැලපෙනවා.. කොහොමද තියෙන තේජවන්ත පෙනුම.. හස්ති රාජයෙක් එනවා වගේ.. එහෙම නැතුව කෙසග කන්නාඩි පොලගෙක් එනවා වගෙ නැහැ නොවැ ආයුබොවන්..![]()

සිංහලුන්ට රටට අහිමිවෙච්ච නියම නායකයා...
දැන් මං මේ සින්දුව අහනවා බං,හැබැයි මේ විශුවල් එකත් එක්ක![]()
Wow matching edit machan, supiri, what a difference!!!!
The real leader!!!!!!!!

Sri AV Tv network එකෙත් අන්න දාලා , මමත් එෆ් බී දාලා හතර අතේ ශෙයාර් කලා.මෛත්‍රීට හදපු එක බලද්දි එපා උනා , දැන් බලද්දි ඇඬෙනවා සිංහලු