දඩ ගැහුවෝ..

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    police මාමලට පුලුවන්ද බන් bike එකේ යන ගමන් ඇවිත් දඩ කොළ දෙන්න
    දන්නා එකෙක් කියපන්කො.
    මාව උසාවි දැම්ම oi wrong side ගියා කියල.
     
    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0
    උන්ට කරන්න බැරි ගෑනියෙක් පිරිමියෙක් කරන එකයි පිරිමියෙක් ගෑනියෙක් කරන එකයි විතරයි බං.
    දැන් නම් ඒකත් කරනවද දන්නෙ නෑ.
    උන්ට ඕනි නම් හේතු හදලා හරි දඩ ගහනවා​
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උන්ට කරන්න බැරි ගෑනියෙක් පිරිමියෙක් කරන එකයි පිරිමියෙක් ගෑනියෙක් කරන එකයි විතරයි බං.
    දැන් නම් ඒකත් කරනවද දන්නෙ නෑ.
    උන්ට ඕනි නම් හේතු හදලා හරි දඩ ගහනවා​
    :lol:
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    උන්ට කරන්න බැරි ගෑනියෙක් පිරිමියෙක් කරන එකයි පිරිමියෙක් ගෑනියෙක් කරන එකයි විතරයි බං.
    දැන් නම් ඒකත් කරනවද දන්නෙ නෑ.
    උන්ට ඕනි නම් හේතු හදලා හරි දඩ ගහනවා​

    :(:eek:
     
    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    මචන් උසාවි දැම්මනම් පොඩ්ඩක් පොලිසියෙ රථ වාහන අංශයට ගිහින් කතා කරල බලන්න දඩයක් ගෙවන්න පුළුවන් වෙයි උසාවි නොගිහින්
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    උන්ට කරන්න බැරි ගෑනියෙක් පිරිමියෙක් කරන එකයි පිරිමියෙක් ගෑනියෙක් කරන එකයි විතරයි බං.
    දැන් නම් ඒකත් කරනවද දන්නෙ නෑ.
    උන්ට ඕනි නම් හේතු හදලා හරි දඩ ගහනවා​

    :yes::yes::yes:
    හරියට හරි.
    නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ.
    වැඩිය කතාකරොත් දඩයක් වෙනුවට නඩුවක් ගන්න පුළුවන්.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    උන්ට කරන්න බැරි ගෑනියෙක් පිරිමියෙක් කරන එකයි පිරිමියෙක් ගෑනියෙක් කරන එකයි විතරයි බං.
    දැන් නම් ඒකත් කරනවද දන්නෙ නෑ.
    උන්ට ඕනි නම් හේතු හදලා හරි දඩ ගහනවා​
    වැඩිය කට ගහං ගියොත් පිරිමි ගෑනු කරන හැටිත් උන් දන්නව. ;) :D
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ

    දේශපාලුවෝ ලගට දූෂිතම රාජ්‍ය නිලධාරින් තමා ඔය කැලිස් පොරියෝ.ඕකුන්ට කරන්න බැරිදෙයක් නෑ.

    කළුතර කැලිස් පොරියෝ සිංහලේ ස්ටිකර් ගලවනවා කියන්නේ ඇත්තද?

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    :yes::yes::yes:
    හරියට හරි.
    නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ.
    වැඩිය කතාකරොත් දඩයක් වෙනුවට නඩුවක් ගන්න පුළුවන්.

    මන් උකුත් කිඋවේ නැ කෙලින්ම උසාවි:sorry: