Aliexpress එකේ Deal එකක් Open කරලා තියෙනවා XIAOMI SMARTPHONES වලට..
January 14 විතරයි..
Market Price එකට වඩා ගාන අඩුයි.. XIAOMI ගන්න බලන් ඉන්න අයට හොදයි..
Redmi Note 2 US$119.99
Redmi Note 3 US$159.99
Mi Note Pro US$399.99
Note 3 එකනම් පට්ට වගේ

http://brands.aliexpress.com/en?spm=2114.11010108.24.1.X09O53
සුභ නව වසරක් වේවා කස්ටියටම

සෑහෙන කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ..
Last edited:




