Mahinda Rajapaksa Official Theme song 2016

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අනුන්ගේ සිංදු කොපි කරලා ඒක එඩිට් කරලා යහතින් ඉන්න හම්බ වෙයිද..

    :yes::yes::yes:
    පුලතිසි දිව්‍ය රජෝත්තමයගෙ උදහසට ලක්වෙලා තට්ටු දෙකකින් පැන්නද දන්නෙ නෑ.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,116
    8,149
    113
    රූකඩ රාජ්ජේ
    අනුන්ගේ සිංදු කොපි කරලා ඒක එඩිට් කරලා යහතින් ඉන්න හම්බ වෙයිද..





    වෙනසක් කරන්න පුලුවන්ද කියලා විතරයි බැලුවේ....
    zzzzzMy3songdislike.jpg


    Like: 2 Dislike: 111


    කුණු බැනුම් කෝටියයි.. ජනපතිගේ ‘පුලතිසි දෙවියා’ අන්තර්ජාලෙන් පැන දුවයි

    ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වර්ෂ පූර්ණ පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් නිල ගීතයක් එළි දක්වා තිබේ. ‘නුඹට පුළුවන් රට හදන්නට නුඹ අපේ මිනිසෙක්’ ලෙසින් නම්කර තිබූ එම ගීතයේ ඉතිහාසයේ රජකල රජවරුන්, දෙවිවරුන් වැනි පිරිසක් පැමිණි ‍මෛත්‍රීපාලනයට ආශිර්වාදය කරන අයුරු නිරූපනය කර තිබිණි. කෙසේ වෙතත් එම ගීතය යූ ටියුබ් අඩවියට නිකුත් කර පැය කිහිපයක් යන්නට මත්තෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වූ අතර එම වීඩියෝවට අකමැති ලෙස 850කට වැඩි පිරිසක්ද තිදෙනෙකු පමණක් කැමති බවද ප්‍රකාශ කර තිබිණි. ඒ අතර ලුණු ඇඹුල් සහිතව බැණුම් රාශියක්ද විය. ඒ හේතුවෙන් එම වීඩියෝව ඉවත්කරගැනීමට ඔවුන් කටයුතු කරනු ලැබීය.

    http://www.colombotoday.com/10881-2/

    http://colombojournal.com/2016/01/10/6073/

    http://www.sathhanda.com/2016/01/video_9.html#

    :lol::lol::lol::lol::lol::lol::lol:

    සැබෑම වෙනසක් වෙලා හැබැයි




    Like: 51 Dislike: 3



    12417684_10153346668537934_5779224493474332342_n.jpg




    රජ වෙන්න ගියා. ගූ නාගත්තා.කින් පැරකුම් බ්‍රා කිච වූ වගයි.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:
    :lol::lol::lol:දැන් හරිද?දුක අඩු උනාද?:lol::lol::lol::lol:

    අනුන්ගේ සිංදු කොපි කරලා ඒක එඩිට් කරලා යහතින් ඉන්න හම්බ වෙයිද..

    පව් බන් උබල වගේ අනාතයෝ. :P
    දැන් ඕකත් අන්ලයික් කරන්න වටේ පලයන්, අවුලක් කරගන්න එපා, හිටං ලෝල්ලෝ ඇවිත් ඕකත් අයින් කරයි තව ටික වෙලාවකින්. (යහ පාලනේ නේ බන්:P)
    පැරකුම් බ්‍රා ට මෙහෙම වෙද්දී කැවුත්ත කිරි ගානවා නේ බෝගේ :lol:
     
    • Like
    Reactions: yasas2010

    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    කෑප්ටන් Jack Sparrow;19569626 said:
    පව් බන් උබල වගේ අනාතයෝ. :P
    දැන් ඕකත් අන්ලයික් කරන්න වටේ පලයන්, අවුලක් කරගන්න එපා, හිටං ලෝල්ලෝ ඇවිත් ඕකත් අයින් කරයි තව ටික වෙලාවකින්. (යහ පාලනේ නේ බන්:P)
    පැරකුම් බ්‍රා ට මෙහෙම වෙද්දී කැවුත්ත කිරි ගානවා නේ බෝගේ :lol:
    :P
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    කෑප්ටන් Jack Sparrow;19569626 said:
    පව් බන් උබල වගේ අනාතයෝ. :P
    දැන් ඕකත් අන්ලයික් කරන්න වටේ පලයන්, අවුලක් කරගන්න එපා, හිටං ලෝල්ලෝ ඇවිත් ඕකත් අයින් කරයි තව ටික වෙලාවකින්. (යහ පාලනේ නේ බන්:P)
    පැරකුම් බ්‍රා ට මෙහෙම වෙද්දී කැවුත්ත කිරි ගානවා නේ බෝගේ :lol:

    :lol:
     

    yasas2010

    Active member
  • Aug 22, 2008
    296
    69
    28
    ඕගොල්ලන්ට මතක ඇතිනෙ මෛත්‍රිට හදපු ගීතයක් යූ ටියුබ් එකෙන් අයින් කලා හැමෝම බනින නිසා.. කොහොමද ඒ ගීතෙම මහින්ද රාජ්පක්‍ෂට හැදුවොත්? මන්නම් හිතන්නෙ ඒක නියමෙටම ගැලපෙන්නේ එතුමාට.. බලන්නකො කොහොමද කියල​...

    මේක මගේ නිර්මානයක් හොදේ..

    Please share with your friends and Comments are welcome :D




    :yes::yes::yes:

    Menna Machan Youtube video 1



    :love::love::love:
     
    Last edited:

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    නියමයි සහෝ නියමෙට ගැලපෙනවා.. කොහොමද තියෙන තේජවන්ත පෙනුම.. හස්ති රාජයෙක් එනවා වගේ.. එහෙම නැතුව කෙසග කන්නාඩි පොලගෙක් එනවා වගෙ නැහැ නොවැ ආයුබොවන්.. :lol::lol::lol:

    යකෝ හෙට ඕකා මැරුනොත් උඹලා මොනවාද කරන්නේ?