podi daruwekta banku ginumak dannna hodama bankuwa mokadda?

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සම්පත් බැන්කුව ,කොමර්ශල් ලමයාට ඉස්සරහට වැඩක් ගන්න පුලුවන් atm රටෙ හැමතැනම
     
    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    Seylan eke salli dala tagi tika ganna. Ita passe salli ain karala commercial or sampath danna :D
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මචන් පොඩි දරුවෙක්ට ඔය සල්ලි දාල තියලා 18 පිරුණාම ගන්න එක බොරුම බොරු වැඩක්. නිකමට හිතලා බලහන් ඔයා පොඩි කාලෙ රුපියල් 100 ගාණේ දාලා දැන් රුපියල් ලක්ශ 1ක් 2ක් වෙන්න එකතු වෙලා තිබ්බත් (එච්චර එකතු වෙන්නෙ නෑ ඉතින් කොහෙත්ම ) අද ඒ සල්ලි ටිකකින් මොනවද කරන්න පුළුවන්. රුපියලේ වටිනාකම එන්න එන්න අඩු වෙන නිසා දරුවට සල්ලි පොදි ගහලා එයා අවුරුදු 18 ලබද්දි ඒ ටික දෙනවට වඩා එදිනෙදා එයාට අවශ්‍ය දේවල් හරියට දීලා උගන්නලා කරලා හොඳට බලාගන්න. මොකද අද මාසෙට රුපියල් 1000 ගාණෙ අවුරුදු 18ක් දැම්මත් ලක්ශ 2ක් 3ක් ඕන නම් තියෙයි. ඒ කාලෙ වෙද්දි ලක්ශ 2කින් 3කින් මොනවද කරන්න පුළුවන් වෙන්නේ කියල හිතල බලන්න. ඔයා කැමති දෙයක් කරන්න. නමුත් මම ඔය කීවෙ මගෙ අදහස. :)
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0

    සොහොන;19572420 said:
    සම්පත් බැන්කුව ,කොමර්ශල් ලමයාට ඉස්සරහට වැඩක් ගන්න පුලුවන් atm රටෙ හැමතැනම

    Seylan eke salli dala tagi tika ganna. Ita passe salli ain karala commercial or sampath danna :D

    ela thanks machanla :D

    මචන් පොඩි දරුවෙක්ට ඔය සල්ලි දාල තියලා 18 පිරුණාම ගන්න එක බොරුම බොරු වැඩක්. නිකමට හිතලා බලහන් ඔයා පොඩි කාලෙ රුපියල් 100 ගාණේ දාලා දැන් රුපියල් ලක්ශ 1ක් 2ක් වෙන්න එකතු වෙලා තිබ්බත් (එච්චර එකතු වෙන්නෙ නෑ ඉතින් කොහෙත්ම ) අද ඒ සල්ලි ටිකකින් මොනවද කරන්න පුළුවන්. රුපියලේ වටිනාකම එන්න එන්න අඩු වෙන නිසා දරුවට සල්ලි පොදි ගහලා එයා අවුරුදු 18 ලබද්දි ඒ ටික දෙනවට වඩා එදිනෙදා එයාට අවශ්‍ය දේවල් හරියට දීලා උගන්නලා කරලා හොඳට බලාගන්න. මොකද අද මාසෙට රුපියල් 1000 ගාණෙ අවුරුදු 18ක් දැම්මත් ලක්ශ 2ක් 3ක් ඕන නම් තියෙයි. ඒ කාලෙ වෙද්දි ලක්ශ 2කින් 3කින් මොනවද කරන්න පුළුවන් වෙන්නේ කියල හිතල බලන්න. ඔයා කැමති දෙයක් කරන්න. නමුත් මම ඔය කීවෙ මගෙ අදහස. :)

    ube point eka mata therenawa. but have to save something no?
     
    sumrath1998

    Junior member
  • Feb 18, 2016
    44
    7
    8
    please help machanla :)

    Savings dana welawe, investment insurance ekak dapan podi eka 18 di mature wenna. Insurance ekak demmama interest ekath enawa, bari wela hari umba wala kajja gahuwoth ituru period eka insurance eken gewanawa.

    Savings account ekata wada hondai mama hithana vidiyata.
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143
    113
    Savings dana welawe, investment insurance ekak dapan podi eka 18 di mature wenna. Insurance ekak demmama interest ekath enawa, bari wela hari umba wala kajja gahuwoth ituru period eka insurance eken gewanawa.

    Savings account ekata wada hondai mama hithana vidiyata.

    :yes::yes:
     
    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    Savings dana welawe, investment insurance ekak dapan podi eka 18 di mature wenna. Insurance ekak demmama interest ekath enawa, bari wela hari umba wala kajja gahuwoth ituru period eka insurance eken gewanawa.

    Savings account ekata wada hondai mama hithana vidiyata.

    uba oya kiyanne life insurance ganada? poddak pahadili karapanko :rolleyes: