2016 Jan -15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාර අමාරුවෙන් එළකිරි එන්නේ මෙච්චර කාලෙකට මෙහෙම වෙලා නෑ !!
    මගේ අව්ලක්ද ? එළකිරියේ අව්ලක් ද ? කම්මෙන්ට් එකක් නොදැම්මට අහගෙන ඉන්නේ :D

    එල එල.අහන් ඉන්නවනම් ලොකු දෙයක්.අන්තිමට කමෙන්ට් එකක් දාල පලයන්.
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මාර අමාරුවෙන් එළකිරි එන්නේ මෙච්චර කාලෙකට මෙහෙම වෙලා නෑ !!
    මගේ අව්ලක්ද ? එළකිරියේ අව්ලක් ද ? කම්මෙන්ට් එකක් නොදැම්මට අහගෙන ඉන්නේ :D

    ඇයි බං එලකිරියට මොකෑ වෙලා තියෙන්නේ :eek:
    මට නම් අවුලක් නෑ... වෙනදා වගේම වැඩ :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    முதலை நிகழ்ச்சி, ටොයින්.ටොයින්., දිමියා ආවා, සොහොන ආවෝ, *paris*, ashan_ j z hr, bad cop is here, cedric is here, dath kimbula, mama newe, my1, my2, not me, sasala hada wil thera, ~elyz~
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    முதலை நிகழ்ச்சி :P

    croc.gif

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    முதலை நிகழ்ச்சி, ටොයින්.ටොයින්., දිමියා ආවා, සොහොන ආවෝ, *paris*, ashan_ j z hr, bad cop is here, cedric is here, dath kimbula, mama newe, my1, my2, not me, sasala hada wil thera, ~elyz~

    කවුද බන් මේ දෙමලෙන් ටැග් දාලා තියෙන්නේ.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් අද එළකිරි වෙබ් එක load වෙන්න මාර වෙලාවක් යනවා. උබලටත් එහෙමද ?