dadiya gandata wisadumak?

Aug 17, 2014
1,670
131
0
yaluwane,

mata dadiya dammama upset gandak enawa. mama hamadama hondata nala thamai wadata yanne. eth bus eke yanakota dadiya dana nisa, ude scent gala giyath dadiya ganda enawa.

Monada honda perfume thiyenne meka nawaththa ganna. nathnam beheth monawath thiyenawada?

danata mama pawichchi karanne Adidas perfume ekak.
 
  • Like
Reactions: nasanka

Death-Inn

Member
Dec 12, 2015
96
19
0
dry_shield_series_group1102-513730.png
 
Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    watura bipan.lemon juice bipan udeta.mail kapanna epa.rexona eke anti persistent da mokadda eka ganna epa cancer.Fa roll on eka gapan eka sira
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    watura bipan.lemon juice bipan udeta.mail kapanna epa.rexona eke anti persistent da mokadda eka ganna epa cancer.Fa roll on eka gapan eka sira

    වගකිමෙන්ද කියන්නේ ? කොහෙද එහෙම තියෙන්නේ ?
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබ මම කියන දේ කරපන් අවදානෙන් උබ වතුර වැඩිපුර බිපන් බොතල් වලට පූරවලා කොච්චරද බොන්නේ කියලා දැන ගෙන ගොඩක් වතුර බොන්න ඔන කිහිලි ප්‍රදෙශ හොදට සෙව් කරපන් , ඔය කියන ටික කරලා බලන්න උබ හැම වෙලෙම ප්‍රෙශ් පිට ඉදපන් ඔෆිස් එකෙන් ඔෆ් වෙද්දි අවම වොශ් රූම් ගිහින් ශර්ට් එක ගලවලා හරි
     
    Last edited:

    thanks bro. mama ehema karannam. dawasata kochchara bothal bonna onada.

    danata mama bonne eka wathura bothalayai.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    ඒ තියෙන්නේ shave කරනවානං case එකක් වෙන්න පුළුවන් කියලනේ .. අනික තියෙන්නේ නිකන් එහම වෙන්නත් පුළුවන් වගේ කියලනේ .. එහම ගත්තම ඉතින් අපි කන බොන ඒවා use කරන product ගොඩක් ඒවගෙන් එහම වෙන්න පුළුවන් කියල තියනවනේ 4n එකෙන් පවා
     
    Last edited:

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    watura bipan.lemon juice bipan udeta.mail kapanna epa.rexona eke anti persistent da mokadda eka ganna epa cancer.Fa roll on eka gapan eka sira

    fa roll on eken cancer enne ndda?deo ekakwath hoda naha bn use karanna danna widiyata nam.kihillen daadiya pitawenna denne nathi scene ekak deo eken krnne.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    උදේ පාන්දර බඩජහරි කමට මිරිස්/ලුනු, සුදුලූනු නාවපු කෑම කන එක අඩුකරපන්.. උදේට fruit juice එකක් බොන්න පුරුදු වෙයන්. හොඳට වතුර බීපන්. wash එකක් දා ගන්නෙ නැතුව ගෙදරින් එලියට බහින්න එපා. antibacterial body wash එකක් use කරපන්.
    2Q==
    Indonesia_LBW0002_Lifebuoy_Bath_Shower_Gel.jpg