Toyota Vitz 2007 8 Air Bag Price

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    26ka දෙනවා නම් shapeද

    Mehemai machan wahane genuine milage da sure da year eka anuwa? owa kohomath 21,22 wage ganan thibbe kalin.. wahane nam kiyanna waradak na hodai.. mage yaluwek gawa thiyenawa.. gana thama wadi ithin..
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    26.90ta ookak ganna epa ban Allion 240 ekak ganinko tawa 3k 4k daala.. :(
    26.90 වෙන එකෙක් අරන් බන්...අනේ මන්දා උ Engine check කරෙත් නැහැ මන් හිතන්නේ :nerd::nerd:


    අඩෝ එහෙමද? :(
    ඔය කිව්වට මචන් ඔය ඕකා කියන ගානට නෙමෙයි දෙන්න ඇත්තේ බන්.

    එක වෙන්න බැහැ බන්..මොකද මන් උට කිව්වා කවුරුවත් ආවේ නැත්නම් 26.50ක ගන්න බලන්නම් කියලා :baffled: ඒ කියන්නේ 26.50 වැඩියෙන් දීලා තියෙන්නේ
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මචන් අනික් දවසේ බලන් ඉන්න එපා බන් ඇඩ්වන්ස් එකක් දිලා හරි වරෙන් බන් :yes:

    advanced එකක් දෙන්නේ කොහොමද මචන් 26කට දෙන්න බැහැ කියද්දී :P:D;)
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Sira kathawa.... Matath okamai hithune

    :dull::dull:

    එහෙම එකක් නැහැ පරණ ගානට වඩා ලක්ෂ 1ක් වැඩි වගේ එකක් බලන්නේ..ඊට වඩා වැඩි ඒවා බැලුවේ නැහැ :D
     

    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    රවි කරුනානයකට සාප වේවා....!

    මෙ වෙසිගේ පුතා නිසා තමයි කෙල වුනේ , මුට හෙන හතම ගහන්න ඔනේ
     
    • Like
    Reactions: 3rdEye

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    man 2007 ekak gaththa dual air bags 26kata. ganna ekama hethuwa une eka 1300cc ekak.
    man nam kiyanne engine capacity eka wedi ekak ganin. 1000cc eka hama thanama thiyenewa. kiyana ganan walata yanne ne.
     
    • Like
    Reactions: 3rdEye

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    රවි කරුනානයකට සාප වේවා....!

    මෙ වෙසිගේ පුතා නිසා තමයි කෙල වුනේ , මුට හෙන හතම ගහන්න ඔනේ
    :D:D:D:D
    පේන විදියට ඉස්සරහට තවත් පරණ වාහන ගනං වැඩිවෙයි වගේ. ගන්න වාහනයක් ඉක්මන් කරල ගන්න නැත්නම් ඉවසන්න තව අවුරුද්දකින් දෙකකින් විතර වාහන ටිකක් අඩුවෙයි (මම අධ්‍යයනය කරපු විදියට කාලයක් ගිහිල්ල වාවසන්හන මිල අඩුකරනව ටික කාලෙකට 2010 අඩුකරල 2012 ජරා විදියට වැඩිකරා, 2015 supplementary budget අඩු කරල 2016 බජට් එක වගේ කෙලවෙන්න වැඩිකරා වගේ)
     
    • Like
    Reactions: 3rdEye