වාහන ගේන්න දුන්නොත් Vitz 2019 එකක් මේ Price එකට ගන්න පුළුවන් වෙයි ද guys?

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    2,458
    4,179
    113
    parana tax eka 1000CC nam 2M. okata aluthen VAT add wenawa
    CIF+TAX+VAT = cost
    sale ekakin nam ganne ekata profit margin ekat add wenna ona
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,002
    5,807
    113
    මාසේ පඩියෙන් වාහන ගන්න ඉන්න ජෙප්පන් වෙනුවෙන් විනාඩියක නිශබ්දතාවයක්
     
    • Haha
    Reactions: DXB2021

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,603
    292
    83
    ඕවා 4ක් දාලා බඩුත් දාලා (දවස් පහකට වගේ සෙට් වෙන )කඳු අදිනවද බන් නුවරඑළි බදුලු පැත්තේ ?
    ගින්නක් නැතුව අදිනවා. නුවර එලිය හපුතෙලෙන් බොරලන්ද පාරේ ගිහිනුත් තිනවා අනිත් පැත්තෙනුත් ගිහින් ඇවිත් තියනවා 5 දාගෙන (පොඩි උන් නෙවේ ) බඩුත් පුරවාගෙන trunk එකේ. හැබැයි 4 තමයි ගාන . ground clearance මදි. එත් දෙනියායේ පැට්න උඩින් තියන The Rainforest Ecolodge - Sinharaja ගිහින් තියනවා.( ගියපු උන් දන්නවා ඔය පාර ගැන :ROFLMAO: ) පදින එකාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. දුර යනවනම් 20 23 යන්න පුළුවන්. (එකත් පදින විදියට තමයි )
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    8,377
    10,874
    113
    ජෙප්පොන්ගේ ලනුව කෑවා නේද. ව්ට්ස් නෙමෙයි පැන්ඩෙක් අරන් මේ දවස් වල පදින්නා 2026 ගෙන්නද්දි උපරිම 70ක් විතර වෙයි
     
    • Haha
    Reactions: DXB2021

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    3,380
    5,156
    113
    ayeth ahla

    ගින්නක් නැතුව අදිනවා. නුවර එලිය හපුතෙලෙන් බොරලන්ද පාරේ ගිහිනුත් තිනවා අනිත් පැත්තෙනුත් ගිහින් ඇවිත් තියනවා 5 දාගෙන (පොඩි උන් නෙවේ ) බඩුත් පුරවාගෙන trunk එකේ. හැබැයි 4 තමයි ගාන . ground clearance මදි. එත් දෙනියායේ පැට්න උඩින් තියන The Rainforest Ecolodge - Sinharaja ගිහින් තියනවා.( ගියපු උන් දන්නවා ඔය පාර ගැන :ROFLMAO: ) පදින එකාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. දුර යනවනම් 20 23 යන්න පුළුවන්. (එකත් පදින විදියට තමයි )
    ගැම්මක් තමා යකෝ මන් හිතුවේ ඔය මගුල් අදින්නේ නැහැ කියලා . වැගිය අදින්නේ නෑ කියලා වැඩපොලේ බොසා කීවා
     
    • Like
    Reactions: DXB2021

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,603
    292
    83
    ගැම්මක් තමා යකෝ මන් හිතුවේ ඔය මගුල් අදින්නේ නැහැ කියලා . වැගිය අදින්නේ නෑ කියලා වැඩපොලේ බොසා කීවා
    පිස්සුද බන් මන් පදින්නේත් 2018 130k.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    22,280
    17,083
    113
    අදාල නෑනේ
    වාහන ගෙන්නන්න දුන්නත් Vitz එකක් 8M - 9M වත් වෙයි.

    අර ලංකවෙ අබාන්ස් එකෙන් ඇසෙම්බල් කරන Hyundai Grand i10 එකත් ලකශ 95 වෙනව
     
    • Sad
    Reactions: Elv888 and DXB2021