⚡️ Clash of Clans - Show off your base ⚡️

ruwanz

Active member
  • Dec 9, 2009
    267
    45
    28
    amaruwen builders la 4k gatta ;) 5 ganna giyama tamai pissu hadenne 2000k yanawane

    පහක් ගත්තට පාඩු නැහැ.. එකෙක් දිගටම වෝල්ස් වලට තියල අනිත් හතර අප්ග්‍රේඩ්ස් වලට දාන්න.. බිල්ඩර්ස්ල නිකන් ඉන්න එකයි ලැබ් එක නිකන් තියන එකයි පට්ට පඩුයි..