Campus ගියාම?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,093
    16,879
    113
    ගෑණු වෙනස් වෙන්න කැම්පස්ම යන්න ඕන නැහැ..ඔය බැන්දත් වෙනස් වෙන ගෑණු ඉන්නේ..එකක් කියන්නම් මචන්.ගෑණු මත්තේ නැහෙන්න හදන්න එපා..උබ දියුණු වෙයන්.එතකොට ගෑණු එයි උබේ පස්සෙන්.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    onna oka tamai issara minssu genunwa gedara tiyanne,igena ganna denne natte.ewa moda weda wage dan kale penunata parana minissu ewa ehema kare padanamak athuwa.pirimi wage newe genu mole pata gala ego eka naginawa. godak genunge ekama aramuna tamanta best widiyata okoma hadaganna eka.campus giyama wenas wena eka newe wenne inna ekenata wada hoda option ekak set wena eka.oka tamai genunta wahana elawanath beri decision ganna eka para be mole wikal wenawa,eka tama tak gala surangana katha walata ahuwenne.ow campus giyama pirimita wada wenas wenna chance eka godak ihalay.oyta wada hapan office yanna patan gattama.eya taram office yana ekkenek lokema ne kiyala hitenne.eka tamai genu mole suwabawaya.ehemath mole tiyena kellekta tamai natural evolution eken pita hitanna puluwan wenne.0.1% wage innawa.
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    68231758150_Hanthanata-sthm.jpg
     

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    ඕව බොරු කතා බන්. මෙච්චර කල් කෙල්ල උබට අවංකව ආදරේ කරා නම්, උබ අවංකව ආදරේ කර නම් කෙල්ල කවදාවත් වෙනස් වෙන්නේ නෑ. උබල දෙන්න අතර තියෙන විශ්වාසය තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. උබ ආදරේ ඇති තරම් දෙනවනම් කෙල්ල පස්සේ කොල්ලෝ කොච්චර ආවත්, කොච්චර යාලු වෙන්න ඇහුවත් ඒවාට අහුවෙන්නේ නෑ. කෙල්ල මොන දේ උනත් උබ එක්කම ඉන්නවා. පුලුවන්ම් එහෙම ඉන්න කෙල්ලෙක්ව බැදපන් කවදාහරි. රටක් වටිනවා බන්.