God Bless to Sri Lankan IT Industry!

Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
change.org magula satha pahakata wadak naha owa ganan ganne naha kawuruth macho.

ekko it company ehema ekathu wela full blackout ekak denna one ara SOPA ekata kara wage lankaweth :P

ehema nattan parata bahinna oone.

eeth mun sign karai wage..

habai news eka spread karala minissu danuwath karana eka wadagath.

Politics walat akade gihin bedila maragannathuwa ekathu wela oka nawaththanna balapan danwath. naththan anthimata londath nathi wei apita :)

aniwa loku protest 1k kare natthan okun ganan ganne na. oka sign kara kiyala sign karana ewunge ekektawath kela wenne na

kela wenne apita witharai
 
SlayerOfDValley

Active member
  • Dec 26, 2011
    505
    182
    43
    නීති ශේත්‍රය හා වෛද්‍ය ශේත්‍රය අදල කරල නැත්තෙ මේ ගිවිසුම කොහොම හරි ගොඩ දාගන්න ඔන නිසා. පස්සෙ ඒවත් එකතුකරයි
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    koo ban chande dunna toiya tika. :angry:

    දැන් චන්දෙ දීපු එවුන් බෙහෙතකටවත් හොයාගන්න නෑ බන්.
    (මමත් දැන් හැංගිලා ඉන්නේ. :rofl:)

    අපි චන්දෙ නං දුන්නේ නෑ මූට.
    ඒත් මේ වෙලාවේ තොන්ඩුවේ ගැටේ බෙල්ල වටේට දාල තියෙනකොටත් ටොයියෝ බයියෝ කියල දෙපිල බෙදිලා එක එකාට ඇඟිල්ල දික්කර කර හිටියොත් බෙල්ල හිර උනායින් පස්සේ එපා කියන්ඩ බෑ. ඒ නිසා පක්ෂ වලට කඩේ යන එක පැත්තක දාල..
    මේකෙන් බේරගන්න බලපන්. මොකද ඔය ජනාදිපති පත් උනෙත් IT සෙට් එකෙන් සපෝට් එකෙන්නේ. දැන් ඌ අරින්නකොටවත් තේරුම් ගනිල්ලා අපි ගැන හිතන්න කවුරුත් නැහැ බල්ලෝ මරලා හරි රට කාල හරි උන්ට බඩ පුරෝගන්න බල කෑදරකන් විතරයි එකෙක් වත් එන්නේ නෑ අපිට බේරගන්න කියල.

    එක නිසා මරාගනේ නැතුව දැන් එකතු වෙන්ඩ කාලේ හරි.
    (කවුරු උනත් තමුන්ට කෙලවෙනකොට විතරයි කතා කරන්නේ එකනේ ඇත්ත. දැන් උබලට කෙල වෙන්න යන නිසා වත් තේරෙනවා ඇතිනේ ලොල්)
     
    Last edited:

    අනික මේක Sign කරන්ඩ යන්නේ ජීවිතෙට Mouse එකක් වත් අල්ලපු නැති සෙට් 1ක් වගේ මටනන් පෙන්නේ. :dull:
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    ubalata okane oni wela dagaluwe dan kapan
    mat SE tmai ubalage paripu tamai apitat kanna wenne

    mole puke tiyan wada kalama ohoma tamai
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අනික මේක Sign කරන්ඩ යන්නේ ජීවිතෙට Mouse එකක් වත් අල්ලපු නැති සෙට් 1ක් වගේ මටනන් පෙන්නේ. :dull:

    :dull: ඔව්. "අර IT" එකයි කියල කියන්නෙ ලස්සන බලපන් ඇඟට පතට නොදැනී. වැඩක් නෑ කතා කරලා.
    අනික් එක මචන් උන් බලන්නේ ගැන විතරක් මිසක් උන් කවදාවත් අපි ගැන හිතන්නෑ..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මාත් දුන්නේ my3 ට තමයි බන්. දැන් නම් හිතෙනවා ඉල්ලලා ටින්කිරි ගා ගත්තා කියලා.
    2.gif

    මට උබලා වගේ MY3 චන්ද දීපු අය දකිද්දී පට්ට සතුටක් එන්නේ මචන් :love:

    මැවිලා පේනවා උබලා චන්දෙ දීලා හිතපු විදියයි දැන් ඉන්න විදියයි :love::love: :rofl::rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :( lankawe apita innath epa wenawa bng me huttala me patte awooth , lankawe tourism nattatama nathi wei

    ලංකාවේ ඉන්න නෙමෙයි ඉන්න එවුන් ටිකත් රට පනින්නේ පඩි මදි කියල ජොබ් නෑ කියල.

    දැන් ඉන්දියන් කාරයෝ වඩේ කකා රුපියල් 1500 ට වැඩ කොරන්න ගත්තහම ඉන්න එවුන් ටිකත් රටේ ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් කොහෙද ගොඩ ගන්නේ

    උන් මෙහෙ ඉඳගෙන ලාංකීය බඩුවක් ගහල යයි යන්න. උන් කවදත් අපෙ රටට මොකුත් කොරන්නේ නැහැනේ ඉන්දියන් පොන්ස් ල ට ඕනේ උන්ගේ රටට කොරගන්න මිසක්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට උබලා වගේ MY3 චන්ද දීපු අය දකිද්දී පට්ට සතුටක් එන්නේ මචන් :love:

    මැවිලා පේනවා උබලා චන්දෙ දීලා හිතපු විදියයි දැන් ඉන්න විදියයි :love::love: :rofl::rofl:

    5.gif

    මහින්ද හිටියනම් කොරලා ගනී හව අවුරුදු 6ක්. :rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    5.gif

    මහින්ද හිටියනම් කොරලා ගනී හව අවුරුදු 6ක්. :rofl:

    අනේ යකෝ උ හිටියා නම් මේ වගේ දෙකයි පනහේ වැඩ කරන්නේ නැහැ..පාරක් හදන් ටිකක් හොරකලා ඉන්නවා..

    කොහෙද බොලාට වෙනසක් කරන්න ඕන උනානේ

    වෙනස සැපද :P:P

    සැලකිය යුතුයි මන් මේවර චන්ද වට දෙකම එකෙකුටවත් දැම්මේ නැහැ :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක මේ එළියෙන් දැකල ලොග් වුනේ මේ ටික කියන්න උඹලට.....

    මචං ලා අපි දැන් බයියො-ටොයියො කියල මරා ගත්තා ඇති. මේකෙන් කෙළවෙන්නේ දෙගොල්ලන්ට ම. ඒ නිසා ඔය බයි-ටොයි හුයන්න පැත්තකට දාල එකමුතු ව මේ අභියෝගයට මුහුණ දෙමු. දක්වන්න තියන සියළු ම ක්‍රම වලින් අපේ විරෝධය දක්වමු. අයි.ටී. මගේ ෆීල්ඩ් එක නෙවෙයි කියල මේකෙදි අත පිහිද ගන්න මම ලෑස්ති නෑ. මොකද ඊළගට මේක එන්නේ අපිට. මුං-මේ පර දේශපාලුවෝ ලබ්බට තිබ්බ අත ම තමා පුහුලට තියන්නෙත්. ඒ නිසා, දැන් ඇති ඔය දේශපාලන මතවාද වලට අපි මරා ගත්තා. දැන් එකතුවෙලා ගේමට බහින්න කාලේ හරි.....

    දැන්වත් එකතු වෙයල්ලා. මේ එන්නේ පොදු සතුරෙක්. පොදු සතුරාට විරුද්ධව බහුතර සහභාගීත්වයකින් තොරව කෙරෙන සියළුම කටයුතු මෙතෙක් කෙළවර වෙලා තියෙන්නේ ඛේදවාචක වලින් කියන එක මතක තියා ගෙන වැඩ කරපල්ලා.....!!!!
     
    • Like
    Reactions: චගු
  • Apr 11, 2011
    411
    11
    18
    Moratuwa
    හැමිනෙන්න වෙන්නේ දැන්

    ආසාවේ බෑ නේද සහොදරවරුනි. :angry::angry:
    දැන් ඉතින් හැමිනෙන්න වෙන්නේ :growl::growl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ යකෝ උ හිටියා නම් මේ වගේ දෙකයි පනහේ වැඩ කරන්නේ නැහැ..පාරක් හදන් ටිකක් හොරකලා ඉන්නවා..

    කොහෙද බොලාට වෙනසක් කරන්න ඕන උනානේ

    වෙනස සැපද :P:P

    සැලකිය යුතුයි මන් මේවර චන්ද වට දෙකම එකෙකුටවත් දැම්මේ නැහැ :rofl:

    තෝ ඉතින් මහින්ද දිනලා ඇවිත් හිටියත් මහින්දට බනිද්දීත් ඔය ටකම කියයි... :P