දැන් අපේ රටේ නිධන් හාරන්නෙ තම්බියො ! උන්ට මොන බහිරවයවත් ගහන් නෑ ! පොලිසියත් උන්ට බල්ලොවගේ නැවිල ඉන්නෙ .. උන් යන්නෙ අළුත් කේඩීඑච් වෑන්වල .. නිධන් හොයාගන්නෙ ස්කෑනර් පාවිච්චි කරල,එක ස්කෑනර් එකක් රු:ලක්ශ 70-155 ත් අතර වෙනව --- කොහොමද මේව රට ඇතුලට ගෙනාවෙ ? ලඟම සිදුවීම ඉබ්බෙකුට කෙලල මැණිකක් ගත්තා පොලිසියත් ඇල්ලුව මැශිමත් අහු උනා --- විනාඩි ගානකදි උන් මැශිමත් ,ගලත් අරන් එලියට ගියා ! ගලෙ පොඩි ඵොටො එකක් මෙන්න !
ammata udu pissu hadenawane ban

)








