මම මේ දවස් වල දැකපු දෙයක් තමයි ෆෝන් වලට toll free නම්බර් වලින් please call me වගේ මැසේජ් එහෙමත් නැත්තම් මිස් කෝල් එන ප්රවණතාවයක් තියෙනවා. මේ මිස් කෝල් scam එක ප්රසිද්ද “One Ring” කියන නමින්. එයාලා කෝල් ඒක දීලා ටක් ගාලා තියනවා. එහෙමත් නැත්තම් මැසේජ් එකක් එවලා අපිට කෝල් එක ගන්න නම්මවා ගන්නත් පුළුවන්.
Your [relative here] is hurt, and you are the emergency contact! Call [දිග අමුතු නම්බරයක්] for more information. නැත්තම් please call me [දිග අමුතු නම්බරයක්](මට ආවේ මෙහෙම. මම google අකවුන්ට් එකට ඇරුනහම වෙන කිසිම තැනකට මගේ නම්බර් එක දාලා නෑ. සමහර විට random විදිහට තෝර ගන්නවා ඇති ) නැත්තම් ඔයා මොනවා හරි දිනලා කියලා වගේ වෙන්නත් පුළුවන්.
ඒක දකින අපි කෝල් එකක් ආයිත් ගන්නවා. ඒ ගන්න කෝල් එකට වැඩිපුර ලොකු ගානක් විනාඩියට කැපෙන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට පොඩි ගානක් තමයි කැපෙන්න පුළුවන්.මොකද එයාලට මේක වැඩි කාලයක් වැඩි දෙනෙක්ට රහසින් කරන්න පුළුවන් එතකොට නිසා. එහෙම ගානක් ගත්තේ නැති වුනත් අපි කෝල් කරන එකෙන් එයාලට අපේ නම්බර් එක කෙනෙක් පාවිච්චි කරන නම්බර් එකක් කියලා දැන ගන්න පුළුවන් වෙනවා. එහෙම වුනහම නිකන් වැදගත් කටයුත්තකට කතා කරනවා වගේ අපේ පෞද්ගලික තොරතුරු අහන්න පුළුවන්. ඒ වගේම බොරු පච කියලා සල්ලි ඉල්ලන්නත් පුළුවන්.
ඉතින් අඳුරන් නැති නම්බර් වලින් මිස් කෝල් මැසේජ් ආවට කෝල් කරන්න යන්න එපා. කෝල් කරන්න ඕනෙමනම් ඒරියා කෝඩ් එක google එකේ සර්ච් කරලා බලලා තීරණයක් ගන්න.
ඒ වගේම තමන්ව ඒ වගේ දේකට අහු වුනත් දුරකථන සේවා සපයන්නන් ට දැනුම් දෙන්න.

ගොඩ දවසකින් මේ පැත්තේ එන්න පුළුවන් වුනේ..

ඒ මොකද්ද කේස් එක 