ගරිල්ලා...

r runner

Member
May 12, 2015
2,396
780
0
අහම්බෙන් ලෝකෙට හෙළිවූ කොලොම්බියානු ගරිල්ලා කණ්ඩායම

Colombiaaaaa.png

කොලොම්බියාවේ කැලෑවක ජිවත්වෙන ගරිල්ලා කණ්ඩායමක් පිළිබඳව තොරතුරු දැන ගැනීමට විදෙස් මාධ්‍යවේදියෙකුට අවස්ථාව උදාවෙලා තියෙනවා.

මේ ගරිල්ලා කණ්ඩායම අවුරුදු ගාණක ඉඳලා මේ කැලේ ඉන්නවලු. :oo::oo:සමහරු අවුරුදු 25කින් කැලෙන් එළියට ගිහින් නෑලු.:baffled:

මේ FARC ගරිල්ලා කණ්ඩාම මේ විදියට තාමත් කැලේ ජිවත් වුණත් කිසිඳු මෙහෙයුමක් නම් නැහැ. මෙයාලා ආහාරයට ගන්නේ කැලේ ඉන්න සමහර සත්තුන්වලු.

ඉතින් මේකේ විශේෂත්වය මෙයාලට ගෙදර යන ආශාවක් නැති එක.

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,592
    944
    113
    No Place
    bump

    stf sf lat ohomai hitiye dan nam kohomada danne na tattala masa 2k 3k issara kale hitiye thanks matak karata
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    එතකොට මේ තියෙන බඩු එහෙම ebay එකෙන් ගෙන්නව ගෙනද බං..
    Power එහෙම සෝලර් වෙන්න ඇති නෙද..?
    තුනපහ කාරිය අවුරුද්ද විසිගාණටම උන් මුලින් එද්දි අරන් එන්න ඇති.
    කෙල්ලො කවදාවත් *^%%$#% එහෙම නැතිව ඇති.ඇයි පෙත්තක්,කොන්ඩම් එකක් ගන්නවත් එලියට යන්න කැමති නෑනේ.
    කවුරු හරි මුන්ට කැලේට බඩු ගෙනල්ලා දුන්නත් ඌට ගෙවන්න සල්ලි එහෙම..?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    හැමෝම කැලෙන් එලියට යන්නේ නැති උනාට යන dial ඇති බන් weapons එහෙම බලහන්කො updated නෙහ් :rolleyes: TFS බන් :cool:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හැමෝම කැලෙන් එලියට යන්නේ නැති උනාට යන dial ඇති බන් weapons එහෙම බලහන්කො updated නෙහ් :rolleyes: TFS බන් :cool:

    sirawatama patta weapons tikak thiyenne.. :yes:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේ ෆාර්ක් කියන්නේ එසේ මෙසේ සෙට් එකක් නෙමේ. මෙයාලගේ සල්ලි හොයන මාර්ග ඇවිත් පුද්ගල පැහැරගැනීම් හා කුඩු බිස්නස්. මට මතකයි Banged Up Abroad එපිසෝඩ් එකක මෙයාලා කිඩ්නැප් කරපු බයික් කාරයෙක් ගැන කතාවක්.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,843
    113
    Dubai
    කැලේ ඉන්න එවුන්ට කොහෙන්ද බන් Apple Laptops? :P

    කැලෙන් එලියට අවුරුදු ගානකින් ගිහින් නැත්නම් මුන් ලැප්ටොප් චාර්ජ් කරන්නේ අහවල් එක ගහලද? :rofl:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    18+ කියන්නෙ මුන්ගෙ සෙට් එක 18 කට වැඩී කියන එකද :confused::confused::confused::confused:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,293
    16,014
    113
    Colombo
    එතකොට මේ තියෙන බඩු එහෙම ebay එකෙන් ගෙන්නව ගෙනද බං..
    Power එහෙම සෝලර් වෙන්න ඇති නෙද..?
    තුනපහ කාරිය අවුරුද්ද විසිගාණටම උන් මුලින් එද්දි අරන් එන්න ඇති.
    කෙල්ලො කවදාවත් *^%%$#% එහෙම නැතිව ඇති.ඇයි පෙත්තක්,කොන්ඩම් එකක් ගන්නවත් එලියට යන්න කැමති නෑනේ.
    කවුරු හරි මුන්ට කැලේට බඩු ගෙනල්ලා දුන්නත් ඌට ගෙවන්න සල්ලි එහෙම..?

    ඔව් බන් මමත් මේ කල්පනා කරේ ඔය ටිකම තමයි
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    මේ ෆාර්ක් කියන්නේ එසේ මෙසේ සෙට් එකක් නෙමේ. මෙයාලගේ සල්ලි හොයන මාර්ග ඇවිත් පුද්ගල පැහැරගැනීම් හා කුඩු බිස්නස්. මට මතකයි Banged Up Abroad එපිසෝඩ් එකක මෙයාලා කිඩ්නැප් කරපු බයික් කාරයෙක් ගැන කතාවක්.

    yes. I saw that too
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    මේ FARC ගරිල්ලා කණ්ඩාම මේ විදියට තාමත් කැලේ ජිවත් වුණත් කිසිඳු මෙහෙයුමක් නම් නැහැ.
    ?????????????

    මොනවද බන් මේ දාන බොරු

    මේගොල්ලෝ හෙන ප්‍රසිද්ද ගරිල්ලා කණ්ඩායමක් ltte වගේ ආණ්ඩුවේ හමුදාවලට විරුද්දව සටන් කරන . 10000-18000 විතර ඉන්නවා. ගොඩක් විස්තර මේක තියෙනවා

    https://en.wikipedia.org/wiki/FARC