[] Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ ajee.sh ]
ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපේ Torrent Download කරන යාලුවන්ට වැදගත් වෙන තවත් පට්ටම සයිට් එකක්. ඒ කිව්වේ අද දෙන ලිපියෙන් කියන්නේ අපිට Torrent ගොනුවක් Direct Link එකක් හරහා බාගන්න පුලුවන් විදිහට හදලා දෙන වෙබ් අඩවියක් ගැනයි. මේකේ තියන වාසියක් තමයි Account හද හද ඉන්න අවශ්‍ය නෑ. මේකේ ඉතින් අනිත් සයිට් වල වගේ ලස්සන Interface එකක් නෑ. බොහෝම සරල පෙනුමක් තමයි තියෙන්නේ. කරන්න තියෙන්නේ අපිට බාගන්න අවශ්‍ය කරන Torrent එකේ Magnet Link එක දෙන එක විතරයි. Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. Max Torrent Size එක සහ රදවාගන්නා කාල සීමාව ගැනත් සදහනක් නෑ... Resume නම් Support කරනවා. ( Testing එකකට GTA දැම්මා 60 GB පටස් ගාලා ආවා කියහන්කෝ.. ) ට්‍රයි කරලාම බලන්නකෝ.
හරි මෙතනින් සයිට් එකට යන්න.
මෙහෙමයි වැඩේ කරගන්නේ.
*] ඔයාට Direct Link එකක් හරහා බාගන්න අවශ්‍ය කරන Torrent එකේ Magnet Link එක කොපි කරගෙන " Put magnetic url " කියන තැනට Copy >>> Paste කරලා " GO " ක්ලික් කරන්න.
*]] දැන් ඉතින් පොඩ්ඩක් ඉන්න අදාල ගොනුව 100% සයිට් එකට Cached කරගන්නකම්.. ( Refresh Button එක ක්ලික් කර කර බලන්න. )
*]] Files are been Cached(100%) උනාට පස්සේ පුලුන් File එක Download කරගන්න.
*]] කැමති නම් " ZIP " එකක් විදිහට හෝ File කිහිපයක් තියනවනම් කැමති ඒවා විතරක් ගන්නත් පුලුවන්.
Download ක්ලික් කරපුවම " Loading.. File.. in 3 seconds.. Please wait.. " වැටිලා තත්පර 3කට පසු Download වීම පටන් ගනියි.
මෙන්න Screen Shot
ඕණනම් කැමති එක තෝරගෙන බාගන්නත් පුලුවන්...
60 GB Torrent Size