[Help]HTC one X 32GB

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,426
    2
    53,907
    113
    itunes-to-htc-one.jpg


    මේකේ ඩිස්ප්ලේ එක මාරු කරගන්න හොඳ ප්ලේස් එකක් දන්නවද කව්රුහරි?

    LCD-HTC-30517-003.jpg


    හෙන ගේමක් තියෙනවා හොට් ගන් වලින් රත් කර කර, පිටිපස්සේ කවරෙත් Adhesive තියෙනවලු, ඩිස්ප්ලේ එක දාලත් Adhesive දාළලු ආයේ ෆික්ස් කරන්න ඕනෙ ෆුල් ඩිස්ප්ලේ ඇසෙම්බ්ලි එකම දැම්මත්. ඩිස්ප්ලේ ඇසෙම්බ්ලි එකනම් $30-$40 වගේ ගතහැකි මේක කොලිටියට කරගන්න හොඳ තැනක් තමයි ඕන. මධ්‍යම පළාතේ නම් වැඩිය හොඳයි :confused::confused::confused: